BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ

    :lol::lol::lol::lol:

    මෙන්න ට්‍රම්ගෙ වහල්ලු made in china ටොයිලට් ටිෂූ වලට පොර කන හැටි..:rofl::rofl:

    හොදට තිබ්බා රටක් උන් වැටිච්ච තැනක්:lol::lol::lol::lol:
    ඇමරිකාවේ ලණු කන ගොඩක් රටවල් වලට උනේ මේ ටික
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඉදිරි දින 3 ඇතුලත ලන්කාවෙන් එකෙක් හම්බුනෙ නෑ කියන්නෙ ලන්කාවෙ අවුලක් නෑ කියන එක..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :lol::lol::lol::lol:

    මෙන්න ට්‍රම්ගෙ වහල්ලු made in china ටොයිලට් ටිෂූ වලට පොර කන හැටි..:rofl::rofl:

    :eek:

    KO2IrIj.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,707
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අහිංසක අසරණ අපිට එළකිරි එකේ එවුන් කරන වැඩවත් තේරුම් ගන්න බැරිකොට ට්‍රම්ප් මහත්තයගෙ වැඩ නොතේරෙන එක අහන්නත් දෙයක්ද, ආයුබෝවන්. :eek:

    මදැයි සථ්‍ය තොරතුරක් දැනගන්න කියලා මේ ත්‍රෙඩ් එකේ හිටියා. :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහිංසක අසරණ අපිට එළකිරි එකේ එවුන් කරන වැඩවත් තේරුම් ගන්න බැරිකොට ට්‍රම්ප් මහත්තයගෙ වැඩ නොතේරෙන එක අහන්නත් දෙයක්ද, ආයුබෝවන්. :eek:

    මදැයි සථ්‍ය තොරතුරක් දැනගන්න කියලා මේ ත්‍රෙඩ් එකේ හිටියා. :sorry:
    ඕක දාපු එකාගෙන් තමා අහන්න වෙන්නෙ අපිනං නෑ ඕවට.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඕක දාපු එකාගෙන් තමා අහන්න වෙන්නෙ අපිනං නෑ ඕවට.

    ෂුවර් එකට මේකෙ එකෙක්. උබගෙ තරහා එකෙක් වෙන්නත් පුළුවන්:rofl:
    තව ටික කාලයකින් කුණුහර්ප චැනල් එකක් උනොත් තමයි වැඩේ :lol:
     
    Status
    Not open for further replies.