මේ කතාවෙ තේරුමක් නෑ බන්.. ඉන්ෆෙක්ශන් රේට් එක අඩු සාමාන්‍ය දෛනික ජීවිතය ගත කරල නම් උබ කියන කතාව හරි.. පැනික් වෙන්න ඕනෙම නෑ. හැබැයි ගොඩක් සේෆ්ටි ප්‍රොටොකෝල් අරන් ලොක්ඩවුන් කරල තියෙද්දිත් ඉන්ෆෙක්ශන් රේට් එක තාම ඩ්‍රොප් වෙලා නෑ.. ඉතින් මේ ෆිගර්ස් එක්ක කම්පයාර් කරන එක බොරු වැඩක්..
Useless stat

Quarantine karalath rate eka drop wela na 







