CreditCard

Bank?

  • HSBC

    Votes: 27 27.0%
  • HNB

    Votes: 12 12.0%
  • NDB

    Votes: 8 8.0%
  • BOC

    Votes: 12 12.0%
  • Seylan

    Votes: 3 3.0%
  • NTB

    Votes: 14 14.0%
  • Sampath Bank

    Votes: 46 46.0%
  • Cargills Bank

    Votes: 4 4.0%
  • NDB

    Votes: 7 7.0%
  • Commercial Bank

    Votes: 21 21.0%

  • Total voters
    100

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ai ban. Patta wasine. Mama me masa 6ta rs rs 170000k withara hoya gatta card1 :yes:

    ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ? :eek:

    මම ක්‍රෙඩිට් කාඩ් පාව්ච්චි කරන්නෙ නැත්තෙ කෑෂ් වලින් විතරක් ගනුදෙනු කරන එක මැනේජබල් කියලා හිතන නිසා බං. :rolleyes:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Card1 kochchara paranada?

    Mchan mge Credit card Bhawithayak na...
    Oka gatthe nikamma wge labuna nisa.

    8 lak wge Limit eka wadi kragnna one tharam awasthawa thiyenawa.. mta ewani awashyathawak na..

    @ Banned

    na mchan against FD newe.. mge kisima pradhana ganudenuwak Com Bank eke na.. Mge wada kerenne BOC haraha..

    Kese unath mn me year eke siyalu account Com Bank
    ekata danna inne Suhadasheelee service eka nisa...

    Credit Card ekak kiyanne wishala support ekak..
    Buddiyen use kala yuthui... :dull:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    Mee para mage bill eka 20600 thibba. Man 20000 damma.minimum eka thibbeth pandasganak. Mun mepara finance charges kiyala 413 ayakarala. Ehema wenna puluwanda naththam wenamokakharida HSBC.:angry::angry:
     
    • Like
    Reactions: Banned!

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ? :eek:

    /QUOTE]

    කෑෂ් බැක් කාඩ් එකෙන්...:rofl:
    ගෙවල් ලඟ තියෙන බස් වල අයිතිකාරයට වැඳලා ෆුල් ටෑන්ක් ගහනවා හැමදාම කාඩ් එකෙන්..:yes:
    ඉස්සරහ ගෙදර පිටිපස්සේ ගෙදර දෙපැත්තේ ගෙවල් වලට ගිහින් ගන්කොඳරිගාලා...ලයිට් බිල් වතුර බිල් ඕකොම ගෙවන්නේ මුගේ කාඩ් එකෙන්..:yes:
    අන්තිමේදී කෑෂ්බැක් ඔක්කොම මූට..:angry:
    :rofl::rofl:ෂෙහාන්ට තරහ ගියාද මන්දා :love::love:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    Mee para mage bill eka 20600 thibba. Man 20000 damma.minimum eka thibbeth pandasganak. Mun mepara finance charges kiyala 413 ayakarala. Ehema wenna puluwanda naththam wenamokakharida HSBC.:angry::angry:

    Ithin umba gewapu nathi rs600 ta rs 20600tama poli hadala
    20600/100*2.33=479.98
    Oya wage calculation ekak yanne. Ita wada aduine ithin gana hari
     
    • Like
    Reactions: kasun090354t

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ? :eek:

    /QUOTE]

    කෑෂ් බැක් කාඩ් එකෙන්...:rofl:
    ගෙවල් ලඟ තියෙන බස් වල අයිතිකාරයට වැඳලා ෆුල් ටෑන්ක් ගහනවා හැමදාම කාඩ් එකෙන්..:yes:
    ඉස්සරහ ගෙදර පිටිපස්සේ ගෙදර දෙපැත්තේ ගෙවල් වලට ගිහින් ගන්කොඳරිගාලා...ලයිට් බිල් වතුර බිල් ඕකොම ගෙවන්නේ මුගේ කාඩ් එකෙන්..:yes:
    අන්තිමේදී කෑෂ්බැක් ඔක්කොම මූට..:angry:
    :rofl::rofl:ෂෙහාන්ට තරහ ගියාද මන්දා :love::love:

    Mama cash back ganna rahasa umbata witharai machan kiwwe
    Umba mage wiswasaya kada kala :rofl:
    E widiyatath karanna puluwan ithin kranna deyak nattan
    Mata masa 4 babek innawane ban ithin godak badu muttu kama beema gaman biman hospital arawa mewata wiyadan wenawa. Okkoma card1 gewwama ithin cash back hambenawa
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ? :eek:

    මම ක්‍රෙඩිට් කාඩ් පාව්ච්චි කරන්නෙ නැත්තෙ කෑෂ් වලින් විතරක් ගනුදෙනු කරන එක මැනේජබල් කියලා හිතන නිසා බං. :rolleyes:

    USA wage rata wala hama ekama wage secure credit card1 kin patan aran thamange credit score eka hada gannawa tika tika. Unta eka godak wadagath. Ape rate e concept eka wadiya nane. crib1 ewa ganata monitor wenawa ne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෑෂ් බැක් කාඩ් එකෙන්...:rofl:
    ගෙවල් ලඟ තියෙන බස් වල අයිතිකාරයට වැඳලා ෆුල් ටෑන්ක් ගහනවා හැමදාම කාඩ් එකෙන්..:yes:
    ඉස්සරහ ගෙදර පිටිපස්සේ ගෙදර දෙපැත්තේ ගෙවල් වලට ගිහින් ගන්කොඳරිගාලා...ලයිට් බිල් වතුර බිල් ඕකොම ගෙවන්නේ මුගේ කාඩ් එකෙන්..:yes:
    අන්තිමේදී කෑෂ්බැක් ඔක්කොම මූට..:angry:
    :rofl::rofl:ෂෙහාන්ට තරහ ගියාද මන්දා :love::love:

    :eek::lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mata masa 4 babek innawane ban ithin godak badu muttu kama beema gaman biman hospital arawa mewata wiyadan wenawa. Okkoma card1 gewwama ithin cash back hambenawa

    USA wage rata wala hama ekama wage secure credit card1 kin patan aran thamange credit score eka hada gannawa tika tika. Unta eka godak wadagath. Ape rate e concept eka wadiya nane. crib1 ewa ganata monitor wenawa ne

    Cash back average percentage එක කීයක් වගේද මචන්? එ කිව්වෙ උබ මාසේට ලක්ෂයක් විතර වියදම් කලොත් සාමාන්‍යෙන් cash back කීයක් විතර ලැබෙනද? :rolleyes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    Cash back average percentage එක කීයක් වගේද මචන්? එ කිව්වෙ උබ මාසේට ලක්ෂයක් විතර වියදම් කලොත් සාමාන්‍යෙන් cash back කීයක් විතර ලැබෙනද? :rolleyes:

    HSBC gana neda ahanne?
    umba 24999 ta wada aduwen wiyadam kaloth rs1000k wage 24999 ta wadinan max rs2000k wage (10% cash back for Fuel+super market+telecommunications)
    Anik transactions walata 0.1%
    Ita amatharawa seasonal cash back offers enawa. Man giya mase wiyadam karapuwata me mase rs4700+ cash back hambuna
    Samahara unta mewa boru kiyala hithenawa athi. Eth unge offers gana hariyatama therum aran e widiyata wiyadam manage kaloth patta wasi ban