advance platinum eketh cash back thiyenawada?
ක්‍රෙඩිට් කාඩ් පාව්ච්චි කරන්නෙ නෑ.![]()

One year iwara wenna kalinma eelanga year ekata annual fee eka kapala thibuna.
BOC Flexi card eka 200/= annually. 1 lakh FD danna one
Sampath, NTB Amex fees wadi
Eke cash back naha. Rewards cards category ekata watenne. Points hambenne. Cash back walata wada wadiyen hambenawa
Ai ban. Patta wasine. Mama me masa 6ta rs rs 170000k withara hoya gatta card1![]()

Card1 kochchara paranada?

ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ?
/QUOTE]
කෑෂ් බැක් කාඩ් එකෙන්...
ගෙවල් ලඟ තියෙන බස් වල අයිතිකාරයට වැඳලා ෆුල් ටෑන්ක් ගහනවා හැමදාම කාඩ් එකෙන්..
ඉස්සරහ ගෙදර පිටිපස්සේ ගෙදර දෙපැත්තේ ගෙවල් වලට ගිහින් ගන්කොඳරිගාලා...ලයිට් බිල් වතුර බිල් ඕකොම ගෙවන්නේ මුගේ කාඩ් එකෙන්..
අන්තිමේදී කෑෂ්බැක් ඔක්කොම මූට..
ෂෙහාන්ට තරහ ගියාද මන්දා
![]()
Mee para mage bill eka 20600 thibba. Man 20000 damma.minimum eka thibbeth pandasganak. Mun mepara finance charges kiyala 413 ayakarala. Ehema wenna puluwanda naththam wenamokakharida HSBC.![]()
ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ?
/QUOTE]
කෑෂ් බැක් කාඩ් එකෙන්...
ගෙවල් ලඟ තියෙන බස් වල අයිතිකාරයට වැඳලා ෆුල් ටෑන්ක් ගහනවා හැමදාම කාඩ් එකෙන්..
ඉස්සරහ ගෙදර පිටිපස්සේ ගෙදර දෙපැත්තේ ගෙවල් වලට ගිහින් ගන්කොඳරිගාලා...ලයිට් බිල් වතුර බිල් ඕකොම ගෙවන්නේ මුගේ කාඩ් එකෙන්..
අන්තිමේදී කෑෂ්බැක් ඔක්කොම මූට..
ෂෙහාන්ට තරහ ගියාද මන්දා
![]()
Mama cash back ganna rahasa umbata witharai machan kiwwe
Umba mage wiswasaya kada kala
E widiyatath karanna puluwan ithin kranna deyak nattan
Mata masa 4 babek innawane ban ithin godak badu muttu kama beema gaman biman hospital arawa mewata wiyadan wenawa. Okkoma card1 gewwama ithin cash back hambenawa
ඒ කොහොමද මචන් එච්චර ගානක් හොයා ගත්තේ?
මම ක්‍රෙඩිට් කාඩ් පාව්ච්චි කරන්නෙ නැත්තෙ කෑෂ් වලින් විතරක් ගනුදෙනු කරන එක මැනේජබල් කියලා හිතන නිසා බං.![]()
කෑෂ් බැක් කාඩ් එකෙන්...
ගෙවල් ලඟ තියෙන බස් වල අයිතිකාරයට වැඳලා ෆුල් ටෑන්ක් ගහනවා හැමදාම කාඩ් එකෙන්..
ඉස්සරහ ගෙදර පිටිපස්සේ ගෙදර දෙපැත්තේ ගෙවල් වලට ගිහින් ගන්කොඳරිගාලා...ලයිට් බිල් වතුර බිල් ඕකොම ගෙවන්නේ මුගේ කාඩ් එකෙන්..
අන්තිමේදී කෑෂ්බැක් ඔක්කොම මූට..
ෂෙහාන්ට තරහ ගියාද මන්දා
![]()

Mata masa 4 babek innawane ban ithin godak badu muttu kama beema gaman biman hospital arawa mewata wiyadan wenawa. Okkoma card1 gewwama ithin cash back hambenawa
USA wage rata wala hama ekama wage secure credit card1 kin patan aran thamange credit score eka hada gannawa tika tika. Unta eka godak wadagath. Ape rate e concept eka wadiya nane. crib1 ewa ganata monitor wenawa ne
Cash back average percentage එක කීයක් වගේද මචන්? එ කිව්වෙ උබ මාසේට ලක්ෂයක් විතර වියදම් කලොත් සාමාන්යෙන් cash back කීයක් විතර ලැබෙනද?![]()
Cash back average percentage එක කීයක් වගේද මචන්? එ කිව්වෙ උබ මාසේට ලක්ෂයක් විතර වියදම් කලොත් සාමාන්යෙන් cash back කීයක් විතර ලැබෙනද?![]()
HSBC gana neda ahanne?
umba 24999 ta wada aduwen wiyadam kaloth rs1000k wage 24999 ta wadinan max rs2000k wage (10% cash back for Fuel+super market+telecommunications)
Anik transactions walata 0.1%
Ita amatharawa seasonal cash back offers enawa. Man giya mase wiyadam karapuwata me mase rs4700+ cash back hambuna
Samahara unta mewa boru kiyala hithenawa athi. Eth unge offers gana hariyatama therum aran e widiyata wiyadam manage kaloth patta wasi ban
Ithin umba gewapu nathi rs600 ta rs 20600tama poli hadala
20600/100*2.33=479.98
Oya wage calculation ekak yanne. Ita wada aduine ithin gana hari