ඇයි බැරි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    රත් වෙන්නැති ප්‍රොසෙසර් එකක් හදන්ඩ බැරි ඇයි?

    ගලන ධාරාව අඩු කළාම රත් වෙන්නෙ නෑනෙ

    අපි ඉස්සර C828 ට්‍රාන්සිස්ටර් වලින් වැඩ කරද්දි ඒව රත් වුණාද? නෑනෙ, ඔරොත්තු නොදෙන ධාරාවක් ගැලුවොත් විතරයි රත් වෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නේද.. අත පිච්චෙන තරං :confused:

    ඉතිං පොඩි ධාරාවක් වුනත් ගොඩක් වෙලා ගලද්දි ටික ටික රත් වෙලා අත පිච්චෙන ගානට එනවනෙ
    ෆෑන් එක ගලෝල ප්‍රොසසරේට අත තිබ්බද ? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඉතිං පොඩි ධාරාවක් වුනත් ගොඩක් වෙලා ගලද්දි ටික ටික රත් වෙලා අත පිච්චෙන ගානට එනවනෙ
    ෆෑන් එක ගලෝල ප්‍රොසසරේට අත තිබ්බද ? :baffled:

    විහිලු නෙමේ බං
    අපි පොඩි කාලෙ හැදුවෙ බං අර led light දෙකක් මාරුවෙන් මාරුවට පත්තු වෙන
    ඒකට පාවිච්චි කලේ c828 ට්‍රාන්සිස්ටර්ස් දෙකක්
    කවදාවත් ඒව රත් වුණාද නෑනෙ
    ඒ මොකද ට්‍රාන්සිස්ටරේ හරහා ගලන ධාරාව ෂේප් හින්ද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විහිලු නෙමේ බං
    අපි පොඩි කාලෙ හැදුවෙ බං අර led light දෙකක් මාරුවෙන් මාරුවට පත්තු වෙන
    ඒකට පාවිච්චි කලේ c828 ට්‍රාන්සිස්ටර්ස් දෙකක්
    කවදාවත් ඒව රත් වුණාද නෑනෙ
    ඒ මොකද ට්‍රාන්සිස්ටරේ හරහා ගලන ධාරාව ෂේප් හින්ද

    ඒ වගේ ඒව දාහක් විතර එක පාර වැඩ කරන්න දාල ඒ නිපදවෙන තාපය ඔක්කොම processor එකක් තරං පොඩි ලෝහ කෑල්ලකට දීල බලන්නකො රත් නොවී තියෙයිද කියල.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රත් වෙන්නැති ප්‍රොසෙසර් එකක් හදන්ඩ බැරි ඇයි?

    ගලන ධාරාව අඩු කළාම රත් වෙන්නෙ නෑනෙ

    අපි ඉස්සර C828 ට්‍රාන්සිස්ටර් වලින් වැඩ කරද්දි ඒව රත් වුණාද? නෑනෙ, ඔරොත්තු නොදෙන ධාරාවක් ගැලුවොත් විතරයි රත් වෙන්නෙ

    Frequency

    C828 න් හදපු multivibrator එකෙන් උපරිම frequency එක 5hrtz වගේ ඇති..

    දැන් ප්‍රොසෙසර් හරහා යන්නෙ 4ghz වගේ වේව්ස්.. රත් වෙන එක අහන්නත් දෙයක්ද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Processor එකක් ඇතුලෙ Transistor ලක්ෂ ගානක් තියෙනවා

    ඒකනං ඇත්ත තමා
    ඒ වුණාට මචං ගේට්වල රෙසිස්ටන්ස් එක හැටියට ධාරාව සීමා කලොත් රත් වෙන එක පාලනය කරන්ඩ පුලුවන් නේද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Frequency

    C828 න් හදපු multivibrator එකෙන් උපරිම frequency එක 5hrtz වගේ ඇති..

    දැන් ප්‍රොසෙසර් හරහා යන්නෙ 4ghz වගේ වේව්ස්.. රත් වෙන එක අහන්නත් දෙයක්ද

    frequency එක අදාල නෑ නේද මචං
    ඒකක කාලයක් තුළ ධාරාව කොච්චර වෙලාවක් ගැලුවද කියන එක තමා වැදගත් වෙන්නෙ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඒකනං ඇත්ත තමා
    ඒ වුණාට මචං ගේට්වල රෙසිස්ටන්ස් එක හැටියට ධාරාව සීමා කලොත් රත් වෙන එක පාලනය කරන්ඩ පුලුවන් නේද..

    එ තරමට ධරාව අඩු කලොත් එකෙන් ගේට් එකක් ක්න්ට්‍රොල් කරගන්න බරුව යයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    එ තරමට ධරාව අඩු කලොත් එකෙන් ගේට් එකක් ක්න්ට්‍රොල් කරගන්න බරුව යයි.

    බලපංකො ඉතිං හිරවෙච්ච හැටි
    රෙසිස්ටන්ස් එක අඩු කරන්ඩ විදියක් නැද්ද එහෙනං
    ට්‍රාන්සිස්ටර් අතර පරතරය අඩු කලාම ධාරාව ගලන පාත් එකේ දිග අඩු කලෑකි (nm lithography)
    පාත් එක පළල් කරලත් කරන්ඩ පුලුවන්, ඇයි ඒක නොකරන්නෙ :confused: ප්‍රොසෙසර් එක පොඩ්ඩක් ලොකු වුණාම මොකද :D හැබැයි සිලිකන් ඩයි එකේ කොස්ට් එක වැඩි වෙනවලු නේද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Power+and+Heat+Power.+Power+dissipation+in+CMOS+logic+arises+from+the+following+sources%3A.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    switching power loss එකකුත් වෙනවලු නේද

    එහෙනං ෆ්‍රීක්වන්සි එක වැඩි වෙද්දි හිට් එක හැටියට පවර් ලොස් වෙනව
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ketiyen kiwwoth wenne mekai..
    mA dashama ganan walin wada karana Transistors koti 5, 10 thiyenawane Pros eke..

    Ithin jundi jundi rath weem Koti gaanak.. :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    switching power loss එකකුත් වෙනවලු නේද

    එහෙනං ෆ්‍රීක්වන්සි එක වැඩි වෙද්දි හිට් එක හැටියට පවර් ලොස් වෙනව
    අපෙ රැවුල නැහැනෙ :cool: