රත් වෙන්නැති ප්‍රොසෙසර් එකක් හදන්ඩ බැරි ඇයි?
ගලන ධාරාව අඩු කළාම රත් වෙන්නෙ නෑනෙ
අපි ඉස්සර C828 ට්‍රාන්සිස්ටර් වලින් වැඩ කරද්දි ඒව රත් වුණාද? නෑනෙ, ඔරොත්තු නොදෙන ධාරාවක් ගැලුවොත් විතරයි රත් වෙන්නෙ
ගලන ධාරාව අඩු කළාම රත් වෙන්නෙ නෑනෙ
අපි ඉස්සර C828 ට්‍රාන්සිස්ටර් වලින් වැඩ කරද්දි ඒව රත් වුණාද? නෑනෙ, ඔරොත්තු නොදෙන ධාරාවක් ගැලුවොත් විතරයි රත් වෙන්නෙ

හැබැයි සිලිකන් ඩයි එකේ කොස්ට් එක වැඩි වෙනවලු නේද