BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    machan lankawe dan thathwe kohomada bn?

    news walth saddyak naha..hospital wala corona saka leddunge reports ganath naha sadde.china marena bowena eka aduwak naha..:dull:
    :(

    channel news,anduwa apita aththa hanganawada ? :angry:

    e asse tawath virus unak pathirenawalu?? :dull:

    ratawal walin apu anek kattiaya rata wate awidlala CV bo karnawada dannae naha,ara diyathalwe 33 witarak quarantine karla.:no::nerd::nerd:

    * ape ammata Colombo idala awissawellata yanna wela thynawa,bus eke yanna ona,naduwakata yanne.yawanna epada?:(:(

    * me kale dura gaman,trip giyata kamak naddda?:oo:

    * CV eka cold countries walata meke pathirenne.hot wadi ratawlata meka bowenne nalu,eka aththada? :rolleyes:

    * nikan normal mask 15/- eka daala,perumkayamathe bandagena giyoth virus una welin berenna puluwnada?:confused::confused:

    JvLt5oS.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,562
    7,891
    113
    Kotahena
    ow lockdown kala area eke population eka. Den hemathenama dum gahanawa. eth hedila thiyenne tikadenatai. 100% hari na thamai eth meka echchara serious case ekak nemei

    ගොඩක් මිනිස්සු මැරෙන්නේ serious case වලින්නෙමෙයි ලෝකේ.
    උබේ ආච්චි හරි සීය හරි නැති උනොත් සිරියස් නැති case තමයි නමුත් දියවැඩියාව වගේ අනික් දේවල් නිසා මැරෙන්න පුළුවන්.

    ඒකම අනික් පැත්තට කියන්න පුළුවන් දියවැඩියාව උනත් serous case එකක්‌ නෙමේ නමුත් මැරෙන්නේ වෙන ලෙඩක් හැදෙන නිසා දියවැඩියාව තියෙන කෙනෙකුට.

    ලෝක ජනගහනයෙන් සියයට 3ක් නැති වෙන එක critical නෙමෙයි කියලා කියන්න පුළුවන්.
    Immune system එක දුර්වල බයිලා අදාළ නෑ මැරෙන මිනිස්සු ජීවිත තමයි. ඒ උබේ අම්මා තාත්තා දුව පුතා වෙන්න පුළුවන්. උබේ දෙමව්පියන් / ලමයින් මැරෙන එක serious case එකකින් මැරෙනවද නැද්ද කියන එක උබට අදාළ නෑ නේද?
    උබ ඕකට භයක් නැති නිසා උඹ ඕක හදා ගත්තා කියමු.
    උඹ ඒ ටිකේ තනියෙන් ගෙදර ඉඳන් ලෙඩේ හොඳ කරගන්නවා නම් ප්‍රශ්නයක් නෑ.
    නමුත් උඹ ඒක තව ගොඩක් අයට පතුරවනවා මේක serious case එකක්‌ නෙමෙයි ගගා. එ් මිනිස්සුන් ගෙ අම්මලා තාත්තලා ලමයි මැරෙනවා උඹ ගෙ වැඩේ නිසා, ඒ මදිවාට උඹ උන්ටත් කියනවා ඕක serious නෑ කියලා, ඉතින් උනුත් තව උන්ට බෝ කරලා අහිංසක මිනිස්සු මරනවා. ඒ සියල්ලට ම උඹ responsibility එකක් නොගත්තත් උඹ හින්දා තමයි ඒ අහිංසක මිනිස්සු මැරෙන්නේ. උඹට උඹ smart කියලා පෙන්නගන්න ඕන නම් වෙන topic එකක් හොයා ගන්න එක හොඳයි කියලා මට හිතෙන්නේ.
    තේරුණා ද අංකල්?
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඔය විදියට හිතුවොත් හරි ඒ පැත්තෙන්. අපි ගුඩ් හයිජින් තියාගෙන පරිස්සම් වෙන එක හොඳයි. ඒත් බොරුවට පැනික් කරන්න හොඳනෑ. මේක අපේ කාලෙකට ඉහත ආව මැලේරියා , බ්ලැක් ප්ලේග් වලට සාපේක්ෂව පැනික් වෙන්න ඕන නෑ කියන එකයි මම කිව්වෙ. සමහර අය බොරු ප්‍රවෘත්ති මවල ඒකෙනුත් ආතල් ගන්නව.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,974
    1,112
    113
    The daily death toll from the virus in mainland China keeps rising. On Friday, it topped 80 for the first time
    A total of 86 people in mainland China died from the Wuhan coronavirus on Friday, according to the country's National Health Commission (NHC). That was the highest single-day death toll since the Chinese authorities began issuing daily updates.

    The number of deaths per day in mainland China has steadily risen over the past few weeks.

    Here's the breakdown from the NHC:

    February 7: 86 deaths reported
    February 6: 73 deaths reported
    February 5: 73 deaths reported
    February 4: 65 deaths reported
    February 3: 64 deaths reported
    February 2: 57 deaths reported
    February 1: 45 deaths reported
    January 31: 46 deaths reported
    January 30: 43 deaths reported
    January 29: 38 deaths reported
    January 28: 26 deaths reported
    January 27: 26 deaths reported
    January 26: 24 deaths reported
    January 25 15 deaths reported
    January 24: 16 deaths reported
    January 23: 8 deaths reported
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,562
    7,891
    113
    Kotahena
    ඔය විදියට හිතුවොත් හරි ඒ පැත්තෙන්. අපි ගුඩ් හයිජින් තියාගෙන පරිස්සම් වෙන එක හොඳයි. ඒත් බොරුවට පැනික් කරන්න හොඳනෑ. මේක අපේ කාලෙකට ඉහත ආව මැලේරියා , බ්ලැක් ප්ලේග් වලට සාපේක්ෂව පැනික් වෙන්න ඕන නෑ කියන එකයි මම කිව්වෙ. සමහර අය බොරු ප්‍රවෘත්ති මවල ඒකෙනුත් ආතල් ගන්නව.
    okay :(
     
    අා ටොමියා
    http://www.elakiri.com/forum/showthread.php?t=1928037
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට සිංගප්පූරුවෙන් වාර්තා වූ තහවුරු කරගත් සම්පූර්ණ වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 33 කි.
    ඒ සමගම අනතුරු හගවන වර්ණ කේතයන් කහ වර්ණයෙන් තැඹිලි වර්ණයට පෙරලී ඇත.
    ඊට අනුව සිංගප්පූරුව මේ වන විට අනතුරුදායක මට්ටමෙන් දෙවෙනි වන්නේ චීනයට පමණි.
    ජනගහණයට සහ භූමි ප්‍රමාණයට සාපේක්ෂව සැසදීම කලොත් චීනයට වඩා අවදානමක් සිංගප්පූරුව අත පොවන මානයේ ඇත.
    කුකුල් කූඩුවක් මෙන් පැක් වී සිටින රාජ්‍යයකට චීනය වැනි දැවැන්ත රටක් මෙන් වසංගතයක් දරා ගැනීමට නොහැක.

    අනතුරු හගවන වර්ණ කේතයන් වෙනස් වීමත් සමග ඊයේ රාත්‍රියේ රට පුරා වෙලද සැල් වල දක්නට ලැබුණේ මීටර් දෙසීය තුන්සීය දිග පෝලිම් වේ..
    අවදානමට බිය වූ මිනිසුන් පවුල් පිටින් සුපර් මාකට් වලට කඩා වැදී නිවාස පිරෙන්නට ආහාර මිලදී ගන්නට වූ අතර අද දිනයේ සුපිරි වෙලද සැල් සියල්ලෙහිම රාක්ක දිස් වන්නේ පහත ඡායාරූප වල ඇති ආකාරයටය..
    හාල් , නූඩ්ල්ස් වැනි ආහාර ද්‍රව්‍ය පමණක් නොව විෂබීජ නාශක දියර වර්ග පවා මිලදී ගැනීමට තැනක් නැත.
    වසංගත රෝගී තත්වය ඉහල ගොස් අවදානම දරුණු වුවහොත් අසල්වැසි මැලේසියාව විසින් දේශ සීමාව වසා දමාවි යැයි සමහරුන් විසින් කල්පනා කිරීමද ඉහත තත්වයට එක හේතුවකි.
    දැනට සිංගප්පූරුව විසින් දිනපතා ආහාරය සදහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්නේ මැලේසියාවෙනි.
    රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් එලෙස හිතු මතේ අසුරු සැනින් කරාවි යැයි අනුමාන කල නොහැකි වුවත් මිනිසුන් බිය ගෙන ඇත.
    රජය විසින් සෞඛ්‍ය සේවා සීරුවෙන් තබා තිබුණත් සෞඛ්‍ය අංශයේ සේවය කරන සිංගප්පූරු ජාතිකයින් භීතිය හේතුවෙන් රැකියාවෙන් ඉවත් වෙන ආරංචිද කනින් කොනින් අසන්නට ලැබෙන මුත් ඒවායේ සත්‍යතාවය හරියටම නොදනී..

    මේ කරදර අලකලංචි සියල්ලෙන්ම අන්තිමට ලෙල්ල හුටං වන්නේ අපිටය..
    ඊයේ රාත්‍රියේ අවශ්‍ය කලමනා ටිකක් මිලදී ගැනීමට වෙලදසැලකට ගිය මම එහි තිබූ කිලෝමීටරයක් පමණ දිග පෝලිම දැක ආපසු හැරී ගෙදර පැමිණි අතර දැන් ටිකකට පෙර හතර දිග් බාගයේ කරක් ගසා වැඩි දෙනෙකුට නොපෙනෙන අදුරු මුල්ලක තිබූ කුඩා කඩයකින් නූඩ්ල්ස් පැකට් දෙකක් මිලට ගතිමි.

    මහා ලොකුවට සංවර්ධිත යැයි කයිය ගැසුවද පොදුවේ ලෝකය පසුවන්නේ මෙවැනි තැනකය...
    ස්වභාවධර්මයා කෝප වූ විටක අපේ දියුණුවේ තරම මොන හූනූ බිජ්ජක් දැයි අපට වටහා ගැනීමට ගතවන්නේ තත්පර කීපයක් පමණි.

    Issuwe Pansilu Dinith ge FB post ekak
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,562
    7,891
    113
    Kotahena
    Vaccine enna 2021 wenawalu:dull:

    එතකොට අපි ඉතුරු වෙලා ඉන්නවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නෙ. අර admit වෙලා ඉන්න උන්ට corona උනත් නැතත් අපේ උං කියයි බිය නොවන්න කියලා.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    https://www.nytimes.com/2020/02/07/...oK77R6awwiNkH3v2q5vdW4PdbHNWXUVkm2lqaNaEFsmmE

    මේ article එක කියවන්න .
    patientල 138 කින් 26 කට intensive care ඕන උනාලු
    ලංකාවට ආවොත් නම් death rate එක 2.2% උනත්
    resource නැති නිසා බරගානක් හුස්ම ගන්න බැරුව මැරෙනවා.

    ලංකාවට 10,000 පැන්න ගමන් සොරි වෙනවා.එක හොස්පිටල් එකකවත් ඉඩ නෑ.විශේෂයෙන්ම ඉන්ෆෙක්ෂන් එකක් 10,000 පැන්නොත් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.තාම චීනේට ප්ලේන් 6ක් යවනවා සතියකට.ද පහලොවක් ආවත් ඇති.විශේෂයෙන්ම වතුකරයට එහෙම ගියොත් සොරිම තමයි.
     
    Status
    Not open for further replies.