Coronavirus eka America we wadak🇺🇸

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    "කොරෝනා වෛරසය ඇමරිකානු ජීව අවියක්.." - ජිවිත 700+ බිලිගත් මරාන්තික කොරෝනා ගැන රුසියාව කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව [Video]

    0HTjY09.jpg

    EHX3Prx.jpg

    https://www.bbc.com/news/world-europe-51413870
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඇමරිකාව නිසා කියන්නත් බෑ.රුසියාව නිසා විස්වාස කරන්නත් බෑ.
     
    • Like
    Reactions: NaiRobi

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපි ඕව කලින්ම කිව්ව..ලංකාවෙ පුක කළු USA මල්ලිලා නම් ඕව විස්වාස කරන්නෙ නෑ.ඔය දුවන් අැවිත් තියෙන්නෙ...:lol:

    :yes:ඕකා තමා නයා.:lol:.

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමරිකාව නිසා කියන්නත් බෑ.රුසියාව නිසා විස්වාස කරන්නත් බෑ.

    අැමරිකන් කාරය කරල තියෙන්නෙ ඔක්කොම විශ්වාස කරන්න පුළුවන් දේවල් නේ..:baffled:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔය වගේ වෛරසයක් එලියට දාන්න නම් උන්ට මොලේ අමාරුවක් තියෙන්න ඕන.ඕක ඇමරිකාවට රිටන් උනොත් ඇමරිකාවම හාන්සියි.චීනේ තියෙන ෆැක්ටරි ටික ගෙනෙල්ල ඇමරිකාවේ හයි කරොත් ඒකෙන් වෙන පරිසර හානිය වගේද ජොබ්ස් වලින් වෙන වාසිය.මේක ඇත්තටම නයි වෛරස් එකක්ම නෙවෙයි.මේක ආවෙඔ කොහොමද කියලා තාම පැහැදිලි නැත.මේක සමහරවිට නයෙක්ගෙන් වෙන්න පුලුවනි.සමහරවිට මේ සර්පයා වෙන කොරොනා වෛරස් එක තියෙන සතෙක් ගිලින්න ඇති.ඒකෙන් වෛරස් සර්පයාගේ බොඩි එකට එන්න ඇති.චීනෙක් ගිහින් මේ සර්පයා මාලු මාකට් එකට ගෙනෙල්ලා කපන්න ඇති.ඒකෙන් වෛරස් ගහනයක් පරිසරයට මුදාහැරෙන්න ඇති.එතනින් මාලු මාකට් එකේ දහදෙනෙක්ට හැදෙන්න ඇති.එකක් ඒක.නැත්නම් වෙන සතෙක්ගෙන්.වයිරස් කියන්නේ පිටසක් වලින් එන දෙයක්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    අැමරිකන් කාරය කරල තියෙන්නෙ ඔක්කොම විශ්වාස කරන්න පුළුවන් දේවල් නේ..:baffled:

    මේකයි බං..අැමරිකාව මොන මඟුල කරත්‍ චීනෙට මීට වඩා පරිස්සමින් ඉන්න තිබ්බ..මේකෙන්‍ තේරුම් ගන්න පුළුවන් ඵකම දේ චීනේ සල්ලි පස්සෙ දිව්ව මිසක්‍ තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ අාරක්ෂාව ගැන තැකීමක් කරල නැහැයි කියන ඵක..චීනෙට ඕන උනේ 2025 අැමරිකාව පාස් කරල අාර්ථිකේ රජ්ජුරුවෝ වෙන්න..ඒ තරඟෙ නිසා රටේ අාරක්ෂාව ගැන හෙව්වෙ නෑ..නැත්නම් ඔය තරම් හොඳ මොළ තියෙන රටක බුද්ධි අංශයකටවත් ඕවා ඵළි කරගන්න බැරි උනාද වෙන්න කලින්.ඒකත් අර ලංකාවෙ ISIS attack ඵක වගේ තමා..
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ඔය වගේ වෛරසයක් එලියට දාන්න නම් උන්ට මොලේ අමාරුවක් තියෙන්න ඕන.ඕක ඇමරිකාවට රිටන් උනොත් ඇමරිකාවම හාන්සියි.චීනේ තියෙන ෆැක්ටරි ටික ගෙනෙල්ල ඇමරිකාවේ හයි කරොත් ඒකෙන් වෙන පරිසර හානිය වගේද ජොබ්ස් වලින් වෙන වාසිය.මේක ඇත්තටම නයි වෛරස් එකක්ම නෙවෙයි.මේක ආවෙඔ කොහොමද කියලා තාම පැහැදිලි නැත.මේක සමහරවිට නයෙක්ගෙන් වෙන්න පුලුවනි.සමහරවිට මේ සර්පයා වෙන කොරොනා වෛරස් එක තියෙන සතෙක් ගිලින්න ඇති.ඒකෙන් වෛරස් සර්පයාගේ බොඩි එකට එන්න ඇති.චීනෙක් ගිහින් මේ සර්පයා මාලු මාකට් එකට ගෙනෙල්ලා කපන්න ඇති.ඒකෙන් වෛරස් ගහනයක් පරිසරයට මුදාහැරෙන්න ඇති.එතනින් මාලු මාකට් එකේ දහදෙනෙක්ට හැදෙන්න ඇති.එකක් ඒක.නැත්නම් වෙන සතෙක්ගෙන්.වයිරස් කියන්නේ පිටසක් වලින් එන දෙයක්.

    Trump bans foreign nationals who have traveled to China from entering the US

    https://www.theverge.com/2020/1/31/21117403/trump-coronavirus-ban-travel-non-us-citizens-china
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,446
    20,724
    113
    Do you trust the new york times?:lol:

    What's the difference? Both are western media and according to Sri Lankans, all they want to do is publish fake news about SL or China. :P
    I never thought, someone like you, a 'left' oriented person would quote news from BBC and claimed it to be true. :D :shocked: