ආණ්ඩුවට සල්ලි නෑ .Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආණ්ඩුවට සල්ලි නෑ .Breaking News

    අද ඉරිදා ලoකාදීපේ හෙඩ්ලයින් තමා මේක .ඒ අස්සේ කලින් ආණ්ඩුවේ උන් උන්ගේ පස්චාත්භාගේ තියන්න බිලියන 28 ක වාහන ගෙන්වලා.හිටපු ජනපතිට කෝටි 33ක වාහන ගෙන්වලා.. දහම්ට BMW x5 ජීප්.. චතුරිකාට Lexus කාර්.. ලේඛණ හැන්සාඩ්ගත කරයි.

    පසුගිය යහපාලනය රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.

    ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සභාගත කරන ද පිළිතුරක මෙම තොරතුරු දීර්ඝ තොරතුරු දැක්වෙයි.

    එමගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වාහන ගැනීමටයි.

    ඔහු ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර එ් සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.

    මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වන ඔ්ෂල හේරත් විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ එම වාහන වලින් හිටපු ජනපති දියණිය චතුරිකා ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද, පුත් දහම් සිරිසේන වෙනුවෙන් BMW x5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බවයි.



    කවුද මේ සිස්ටම් එක වෙනස් කරන්නේ ? ගෝඨාට පුලුවන් වෙයිද ?මටනම් හිතෙන්නේ අමු එකාධිපතියෙක් ඔන වෙයි ..
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කවුද මේ සිස්ටම් එක වෙනස් කරන්නේ ? ගෝඨාට පුලුවන් වෙයිද ?මටනම් හිතෙන්නේ අමු එකාධිපතියෙක් ඔන වෙයි ..
    ඔව් තව චන්දයක් එනකම් අමු එකාදිපතියෙක් විදිහට ඉඳී.ඊට පස්සේ ඌටත් වැලේ වැල් නෑ.ඊට එහා මුන්ට කරන්න පුලුවන් එකක් නෑ.:lol:
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ඔව් තව චන්දයක් එනකම් අමු එකාදිපතියෙක් විදිහට ඉඳී.ඊට පස්සේ ඌටත් වැලේ වැල් නෑ.ඊට එහා මුන්ට කරන්න පුලුවන් එකක් නෑ.:lol:

    Mahindata genapu waahana wala ganan mu danne na😂 me para chanden munge 69 laksheth adu wenawa😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mahindata genapu waahana wala ganan mu danne na�� me para chanden munge 69 laksheth adu wenawa��



    harida weradida kiyanna mama danne ne, habai mahindage anduwe oita wada wiyadan kara vehicle walata,

    mathakada ara mahindage class mate judge or lawyer lady kenekuta eya gedara yanagaman araliya gaha madirayata enna kiyala free BMW ekak deela birthday surprise karala thibuna
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් තව චන්දයක් එනකම් අමු එකාදිපතියෙක් විදිහට ඉඳී.ඊට පස්සේ ඌටත් වැලේ වැල් නෑ.ඊට එහා මුන්ට කරන්න පුලුවන් එකක් නෑ.:lol:


    එතකොට ඔය දේවල් ටක්කෙටම කොරන්න පුළුවන් කාටද ආයිබෝං....?