Train Journey

modakolla

Active member
  • Jun 10, 2015
    478
    210
    43
    Haputale......

    Machanla,
    next month ude 6:45 train eka book kara. departure eka haputale. haputaleta 2 wage weddi yanawa. haputale dawas dekak innawa. bike ekak aragena travel karanna haduwe. monawada balanna, karanna thiyenne e awata.
    any suggestion.......
    e wagema machan me train eke kalin giyapu aya innawada. 1st class okkoma full:no::no:. 3rd class thama book kare:):)
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    api ithnn 3rd class minissune ban. 1st class 2nd class okkoma full:no::no:
    ඒ පයියක් නෙමේ මම කිව්වෙ
    යකෝ ඔය තරම් දුර 3ර්ඩ් යද්දි කිසිම ආතල් එකක් නැහැ
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43
    ඒ පයියක් නෙමේ මම කිව්වෙ
    යකෝ ඔය තරම් දුර 3ර්ඩ් යද්දි කිසිම ආතල් එකක් නැහැ

    meka machan anith train walata wada hoda aluth train ekaklu. S14 kiyana train eka. a/c nathi eka witharai adu. godak facilities thiyanawalu.seat ehema hodai
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලිප්ටන් අයියව බලන්න පුළුවන් (පට්ට විව් එකක් තියෙනවා එතැන පළාත් කීයක්ද පේනවා :baffled: ) හපුතලෙන් ගිහින් හැබැයි පට්ට පාරක යන්න ඕනේ වාහනෙකින් වගේ යන්න වෙයි ටයිම් බස් තියෙන්නේ සමහර සුද්දෝ නම් පයින් යනවා :P අහ උබ බයික් එකෙන් නිසා තවත් හොදයි වාහන වාතයක් පාර හිර වෙනවා :rolleyes:

    බබරකන්ද ( ඔය හරියේ තව දියඇලි තියෙනවා) | දියළුම බලන්න පුළුවන් ( බෙරගල කොස්ලන්ද පාරේද කොහෙද යන්න ඕනේ බන් මතක නැහැ :dull: )

    තව අඩිෂන් බංගලාව බලන්න පුළුවන් හැබැයි හවස 5 වෙන්න කලින් යන්න, නැත්නම් යන්න දෙන්නේ නැහැ ඊට පස්සේ :no:

    තව ටිකක් ඇල්ල පැත්තට වෙන්න ගහින් නයින් අර්ච් එකත් බලන්න පුළුවන් :rolleyes:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,423
    3,096
    113
    1st class nam gihin kisima therumak na. 2nd 3rd deke thamayi oya gamana yanna ona.
    AC room ekaka dorawal wahagena upcountry gihin mokatada?

    3rd class booking kiwwe ara anthima special pettiya neda? seat numbers dunnada eke? seat numbers nathnam seat ekak allaganna kalin yanna wenawa.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    1st class nam gihin kisima therumak na. 2nd 3rd deke thamayi oya gamana yanna ona.
    AC room ekaka dorawal wahagena upcountry gihin mokatada?

    3rd class booking kiwwe ara anthima special pettiya neda? seat numbers dunnada eke? seat numbers nathnam seat ekak allaganna kalin yanna wenawa.

    මම ගිය මාසෙ ඇල්ලෙ ගියා බන්.. දෙනුවර මැනිකේ නෝමල් ගන්නෙ නෑ.. ඔක්කොම බූකින්..මතක විදිහට කොළඹින් අදින්නෙ 6 ට මම නම් තර්ඩ් ක්ලාස් ගියෙ 700ක් වුනාද කොහෙද ටිකට් එක සීට් හොඳටම හොඳයි. 2න්ඩ් ක්ලාස් තවත් හොඳ ඇති ...සීට් වල අංකෙ ටිකට් එකේ ගහලා තියෙනවා.. එතනින් ගිහින් ඉඳගන්න තියෙන්නෙ.:)