a hari hari. mama hithuwe udarata menike, podi menike trains kiyala. ewayi 3rd class thiyanawa. thawa special 3rd class pettiyak thiyanawa book karana ekak.මම ගිය මාසෙ ඇල්ලෙ ගියා බන්.. දෙනුවර මැනිකේ නෝමල් ගන්නෙ නෑ.. ඔක්කොම බූකින්..මතක විදිහට කොළඹින් අදින්නෙ 6 ට මම නම් තර්ඩ් ක්ලාස් ගියෙ 700ක් වුනාද කොහෙද ටිකට් එක සීට් හොඳටම හොඳයි. 2න්ඩ් ක්ලාස් තවත් හොඳ ඇති ...සීට් වල අංකෙ ටිකට් එකේ ගහලා තියෙනවා.. එතනින් ගිහින් ඉඳගන්න තියෙන්නෙ.![]()
