BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලංකාවේ අයියලා මාස්ක් තොග පිටින් අරන් ebay විකුනනවා වුන්ට බඩු ලැබෙනවා කොහොම හරි?
    තියෙනවා ඒවාත් කොම්ප්නිවලින් අයි චීනෙට ගෙන්න ගත්තා ලු ලංකාවට කොරානා අවොත් නම අබ සරණයි
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Where did they go? Millions fled Wuhan, China, before coronavirus lockdown

    Officials finally began to seal the borders on Jan. 23. But it was too late. Speaking to reporters a few days after the the city was put under quarantine, the mayor estimated that 5 million people had already left.

    Where did they go?

    An Associated Press analysis of domestic travel patterns using map location data from Chinese tech giant Baidu shows that in the two weeks before Wuhan’s lockdown, nearly 70 per cent of trips out of the central Chinese city were within Hubei province :shocked:. Baidu has a map app that is similar to Google Maps, which is blocked in China.

    Another 14 per cent of the trips went to the neighbouring provinces of Henan, Hunan, Anhui and Jiangxi. Nearly 2 per cent slipped down to Guangdong province, the coastal manufacturing powerhouse across from Hong Kong, and the rest fanned out across China. The cities outside Hubei province that were top destinations for trips from Wuhan between Jan. 10 and Jan. 24 were Chongqing, a municipality next to Hubei province, Beijing and Shanghai.

    https://globalnews.ca/news/6527152/coronavirus-lockdown-wuhan/
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EQdgwYqWAAAIf7_
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    ලංකාවට අපු චිනිගෙන් බෝවුනේ නැත්තේ කොහොමද ? පිළිවෙලකට ඉන්න චිනියේක් වෙන්න ඕනේ

    අනිවා Spread වෙලා ඇති. සිංහලු පැනඩෝල් බිබී, පස් පංගුව බිබී වටේ ඇවිද ඇවිද ඇති. එහෙම නොවෙනව නම්, සිංහලුන්ට Corona infect වෙන්නෙ නැහැ ජානමය ප්‍රතිශක්තියක් තියෙන නිසා. :P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    අනිවා Spread වෙලා ඇති. සිංහලු පැනඩෝල් බිබී, පස් පංගුව බිබී වටේ ඇවිද ඇවිද ඇති. එහෙම නොවෙනව නම්, සිංහලුන්ට Corona infect වෙන්නෙ නැහැ ජානමය ප්‍රතිශක්තියක් තියෙන නිසා. :P

    She probably didn't have Corona :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,488
    25,195
    113
    අනිවා Spread වෙලා ඇති. සිංහලු පැනඩෝල් බිබී, පස් පංගුව බිබී වටේ ඇවිද ඇවිද ඇති. එහෙම නොවෙනව නම්, සිංහලුන්ට Corona infect වෙන්නෙ නැහැ ජානමය ප්‍රතිශක්තියක් තියෙන නිසා. :P

    eki one week walin recover una ban, she probably had common cold + fever :rofl: india walath weeks yaddi confirmation enna, lankawe dawas ganakin case eka confirm :lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රෝසි ආච්චි;25152124 said:
    eki one week walin recover una ban, she probably had common cold + fever :rofl: india walath weeks yaddi confirmation enna, lankawe dawas ganakin case eka confirm :lol:

    ekige minihatat nallu tour guideta nalu. ane manda :oo::oo:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    රෝසි ආච්චි;25152124 said:
    eki one week walin recover una ban, she probably had common cold + fever :rofl: india walath weeks yaddi confirmation enna, lankawe dawas ganakin case eka confirm :lol:

    :lol: ඉන්දියාවලවත් නැති Technology ලංකාවෙ තියෙන්නෙ. අර චීනිට කොරෝනා නොතිබ්බා නම් ඇත්තටම ලෙඩේවත් හරියට Identify කරගන්න බැහැ මෙහෙ. :eek: මේ Virus එක මුලු ලෝකෙටම Spread වෙලා, බොඩි එකේ immune system හොඳ මිනිස්සු ටික විතරක් බේරිලා, අනිත් උන් ඔක්කොම මලොත් කොහොමද... :dull:

    4heKOTX.jpg

    https://www.worldometers.info/coronavirus/
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රෝසි ආච්චි;25152124 said:
    eki one week walin recover una ban, she probably had common cold + fever :rofl: india walath weeks yaddi confirmation enna, lankawe dawas ganakin case eka confirm :lol:

    Adhyakshaka thuma kiwwenam Corona Virus ekakda kiyala test karanna technology eka thiyenne Kalaapayen, Lankawei, India wala Pune wala witharai kiyala. Ape Scientist kenek koheda inna, ekata sponser karalalu. Nama mathaka na
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,488
    25,195
    113
    Adhyakshaka thuma kiwwenam Corona Virus ekakda kiyala test karanna technology eka thiyenne Kalaapayen, Lankawei, India wala Pune wala witharai kiyala. Ape Scientist kenek koheda inna, ekata sponser karalalu. Nama mathaka na

    Malik Peiris? he is the prof who first isolated SARS Coronavirus back in 2003
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,488
    25,195
    113
    :lol: ඉන්දියාවලවත් නැති Technology ලංකාවෙ තියෙන්නෙ. අර චීනිට කොරෝනා නොතිබ්බා නම් ඇත්තටම ලෙඩේවත් හරියට Identify කරගන්න බැහැ මෙහෙ. :eek: මේ Virus එක මුලු ලෝකෙටම Spread වෙලා, බොඩි එකේ immune system හොඳ මිනිස්සු ටික විතරක් බේරිලා, අනිත් උන් ඔක්කොම මලොත් කොහොමද... :dull:

    4heKOTX.jpg

    https://www.worldometers.info/coronavirus/

    survival of the fittest
     
    Status
    Not open for further replies.