BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ
    එපවත් තොප සිතතොත් නොපැකිළියේ
    සැපයක් නම් නැත කම් රස කෙළියේ


    ආතල් අරන් ඉන්නවා වගේ නෙමෙයි මරාලේ ළඟටම ආවොත්. කාටත් එකම සෙතේ. අර බබයිගයා කියන ගෑනි කියලා තියෙනවා නේද යුරෝපේ ඔක්කොම ම්නිස්සු නැතිවෙලා යනවා කියල.:baffled::baffled:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,478
    25,165
    113
    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ
    එපවත් තොප සිතතොත් නොපැකිළියේ
    සැපයක් නම් නැත කම් රස කෙළියේ


    ආතල් අරන් ඉන්නවා වගේ නෙමෙයි මරාලේ ළඟටම ආවොත්. කාටත් එකම සෙතේ. අර බබයිගයා කියන ගෑනි කියලා තියෙනවා නේද යුරෝපේ ඔක්කොම ම්නිස්සු නැතිවෙලා යනවා කියල.:baffled::baffled:

    බබයිගයා? :baffled: බාබා වන්ගා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෝසි ආච්චි;25151212 said:
    උබ කියන්නේ බාබා යාගා ගැනද? ප්‍රෙඩික්ෂන් එක කරේ බාබා වන්ගා කියන ගෑනි නේද


    ආතල් එකට කියන ඒවා සීරියස් ගන්න එපා බං Baba Vanga තමයි ඕක කිව්වේ. ඔහොමදත් මන්දා කිව්වේ. පොඩි මතකයක් තියෙනවා ඔහොම කිව්වා කියලා. :dull::dull:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    චීන ගෑනි අහුවෙලා අදට දවස් 15යි.. දවස් 10-14 අතුලත සිමට්ම්ස් පෙන්නනව කියල කියන්නෙ. තාමත් පොසිටිව් එකෙක් වත් නෑ කියන්නෙ එක්කො අපේ ඉමියුන් සිස්ටම් එක හොදයි. :cool: නැත්නම් ගවමන්ට් එක හන්ගනව. :( එහෙම නැත්නම් සිම්ටම්ස් තියෙන උන් බයේ හැන්ගිල ඉන්නව. :dull:
    :baffled::baffled::baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේ පොඩි එකා නහය වහගෙන නෑ. :eek:

    XquljiF.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,842
    67,080
    113
    Ara ship eke 130 affected lu
    Thama 400i test karala tiyenne.ship eke 3600k innawa:sorry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    BEIJING: The number of fatalities from China's new coronavirus epidemic jumped to 1,011 nationwide on Tuesday (Feb 11) after hard-hit Hubei province reported 103 new deaths.

    In its daily update, Hubei's health commission also confirmed another 2,097 new cases in the central province, where the outbreak emerged in December.
     
    Status
    Not open for further replies.