පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කරයි.
පූජිත ජයසුන්දර ඇප මත මුදාහැරෙයි
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද(05) නියෝග කළේය.
රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා මුදා හැරීමට නියෝග කෙරිණි.
කලින් රජයත් කලේ කොලේ වහන එක දැනුත් කරන්නේ ඒකද?
Source - Medialk.com
Last edited:
