Pasku praharaya ha Justice

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    IMG-03072019-155942-700-x-400-pixel.jpg

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කරයි.

    පූජිත ජයසුන්දර ඇප මත මුදාහැරෙයි

    අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද(05) නියෝග කළේය.

    රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා මුදා හැරීමට නියෝග කෙරිණි.

    කලින් රජයත් කලේ කොලේ වහන එක දැනුත් කරන්නේ ඒකද?

    Source - Medialk.com
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අනේ මන්දා බන්. ගෝටස' එන පොට හරියන්නෙ නැති පාටයි. මුන් දෙන්නව හිමීට රිලීස් කරල බදුර්දීන් මහත්තයව මුන් අල්ලයි දන්නෙ නෑ. කොයි එකටත් අද හවසට තල තෙල් භාගයක් ගෙනියලා බදුර්දීන් මහත්තයගෙ අපල දුරුවෙන්න පහන් ටිකක් පත්තු කරන්න ඕනේ.
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    අනේ මන්දා බන්. ගෝටස' එන පොට හරියන්නෙ නැති පාටයි. මුන් දෙන්නව හිමීට රිලීස් කරල බදුර්දීන් මහත්තයව මුන් අල්ලයි දන්නෙ නෑ. කොයි එකටත් අද හවසට තල තෙල් භාගයක් ගෙනියලා බදුර්දීන් මහත්තයගෙ අපල දුරුවෙන්න පහන් ටිකක් පත්තු කරන්න ඕනේ.
    Uth contract ban. Kalrapu horakam (SOHON, MIG)walin berenda one ne.