Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම කිව්වෙ මචන් මම කලින්ම ගිය සිකුරාදා සම්පත් බැංකුවට ගිහින් PayPal email එක register කරගත්තා. ලංකාවට පේපෑල් දීලා. ඒත් කට්ටිය තවම හරියට දන්නෙ නෑ. වැඩේ පත්තු වෙලා නෑ. තාම දුම විතරයි. :cool:

    :eek: