ගම්පහට_Oxygen

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    ගම්පහට oxygen ඕනේ නෑ කියන්නේ ....කව්ද බන් මේ
    සනත් නිශාන්තගේ චන්ඩි ද?

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    WfMZkLh.jpg
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ow kathawa atha. kadolana kapala gewal hadala tama sunami apu wele kela une. costal ara wash karan giya. kadolana thibba nam damage eka adu wenawa.

    me area eke minissu wirudda unata kawada yari kadolana thibba nam e minisunma protect wenawa
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    85029574_2876403252426986_3913339682015936512_n.jpg

    ගම්පහ ඉන්නේ ගොඩක් කලු සුද්දෝ ( I Mean Kallathoni ) ඒ හින්දා ගහක් දැක්කගමන් නලියන්න ගන්නවා.ගස් පේන්න බෑ . ගහක් දැක්කොත් කපන්නමයි කතාව..අත්දෑකීමෙන් කියන්නේ ,:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    85029574_2876403252426986_3913339682015936512_n.jpg

    ගම්පහ ඉන්නේ ගොඩක් කලු සුද්දෝ ( I Mean Kallathoni ) ඒ හින්දා ගහක් දැක්කගමන් නලියන්න ගන්නවා.ගස් පේන්න බෑ . ගහක් දැක්කොත් කපන්නමයි කතාව..අත්දෑකීමෙන් කියන්නේ ,:yes:

    gd
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Meeharak mona kiwwath me Lady katha karapu widiha niyamai. Rajya sewakayo hariyata wade karanawanam me rata goda danna amaru na.
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    පරිසර පද්ධතිය පරිසර පද්ධතියක් විදිහටම තිබුනොත් හොදයි. එහෙම නැතුව පස්සේ කාලෙක ගුරුගේ මැණික් කාරයා ඔතන තවත් හෝටලයක් හැදුවහම තමා කාගේ කාගේත් රෙදි ගැලවෙන්නේ.
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා
    OYA MEDA MULANE TOILET WALENDA?
    penawa umb ganakota KEEPA HARAKEK kiyala. MASATA THAMAI HONDA
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Meeharak mona kiwwath me Lady katha karapu widiha niyamai. Rajya sewakayo hariyata wade karanawanam me rata goda danna amaru na.

    පිරිමි රැලක් උන්නා ගෑනිට විතරයි කොන්ද තිබ්බේ වැඩේ වැරදි කියන්න :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මෙහෙමයි මචන්, දැක්ක ගමන් රැල්ලට වගේ නිශාන්තයියට බැනගෙන බැනගෙන යන එක ලේසියි. ඒත් මෙතන ප්‍රශ්ණ විසඳන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක ඔය මහලොකු විබාග පාස් වෙච්ච වියත්තුන්ට වඩා නූගත් උනත් ප්‍රැක්ටිකල් කෙනෙක් ප්‍රශ්න වෙනස් විදිහකට දකිනවා. නිශාන්තයියා කියපු වෙරල සංරක්ශනයි වන සංරක්ශනයි වෙල් සංරක්ශනයි ගඟවල් සංරක්ශනයි ඔය විකාර එක්ක රටේ කිසිම සංවර්ධනයක් කරන්න වෙන්නෙ නෑ. මේ ආන්ඩුව ආවේ 2015න් පස්සෙ රටේ සංවර්ධනය නවත්තපු තැනේ ඉඳන් පටන් ගන්න. මලකඩ කකා තිබිච්ච ලොරි බැකෝ ග්‍රීස් කරලා ගත්තා නම් රට සංවර්ධනය කරන්න දීලා පැත්තකට වෙලා හිටපල්ලා. ප්ලීස් සංවර්ධනේ අඩාල කරන්න එපා

    :yes: therei kal yai