Menna mun nama wenas karala ahu wenna epa මදීනා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කල් ඉකුත්වූ කේක් බඩු වලින් කේක් හදලා, මිනිස්සුන්ට ජරාව කවපු මදීනා ෆුඩ්ස් දැන් නම වෙනස්කරල කරළියට එන්න හදන්නෙ.කොහොමද ටිකිරි මොළේ..:D

    QuRd6cv.jpg


    ‘මදීනා ෆුඩ්ස්’ රටටම ලෝකයටම ‘හලාල්’ කර කුණු කෑම කවා, බෙදා හැර මාට්ටුයි.. කුණු කෑම ටොන් 17ක් අල්ලයි..!

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අඩෝ ඇයි බන් මෙහෙම කරන්නේ ...
    මිනිස්සුන්ට බුද්ධියක් , සාමාන්‍ය දැනීමක්
    කියලා දෙයක් නෑ කියලා හිතන්ද ?:confused:

    එහෙනම් අවුලක් නැහැ....:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ ඇයි බන් මෙහෙම කරන්නේ ...
    මිනිස්සුන්ට බුද්ධියක් , සාමාන්‍ය දැනීමක්
    කියලා දෙයක් නෑ කියලා හිතන්ද ?:confused:

    එහෙනම් අවුලක් නැහැ....:D

    උන් කලිනුත් ඔහොමනේ කරේ..අර අැඳුම් කඩවල නම් ඵහෙමත් වෙනස් කරේ..:D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අඩෝ ඇයි බන් මෙහෙම කරන්නේ ...
    මිනිස්සුන්ට බුද්ධියක් , සාමාන්‍ය දැනීමක්
    කියලා දෙයක් නෑ කියලා හිතන්ද ?:confused:

    එහෙනම් අවුලක් නැහැ....:D

    ඕක ගැන නොදන්න කී දෙනෙක් ඇද්ද බන්
    FB එන ඉන්ටනෙට් එන එවුන් ඇරුනම අනෙක් එවුන් සේරම ඕක අලුත් එකක් කියලා හිතන් යාවි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    ඕක ගැන නොදන්න කී දෙනෙක් ඇද්ද බන්
    FB එන ඉන්ටනෙට් එන එවුන් ඇරුනම අනෙක් එවුන් සේරම ඕක අලුත් එකක් කියලා හිතන් යාවි

    :lol::yes:muslim un nam aththatama maru business walata
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    ඕක ගැන නොදන්න කී දෙනෙක් ඇද්ද බන්
    FB එන ඉන්ටනෙට් එන එවුන් ඇරුනම අනෙක් එවුන් සේරම ඕක අලුත් එකක් කියලා හිතන් යාවි

    Real life හම්බවෙන හැමොටම කියපන් ඕක. යාළුවන් ට කියපන්
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    අඩෝ ඇයි බන් මෙහෙම කරන්නේ ...
    මිනිස්සුන්ට බුද්ධියක් , සාමාන්‍ය දැනීමක්
    කියලා දෙයක් නෑ කියලා හිතන්ද ?:confused:

    එහෙනම් අවුලක් නැහැ....:D

    kohomath tika kalekin oka amathaka wenawa