ane manda ban karanama gahanna lanwelada manda.. dan mata baya podi ekai wife ui gana ee dennath mehene![]()
ඉතිං බං පොඩි එකාව ලංකාවට යවපංකො.

ane manda ban karanama gahanna lanwelada manda.. dan mata baya podi ekai wife ui gana ee dennath mehene![]()

ඉතිං බං පොඩි එකාව ලංකාවට යවපංකො.
ow ehema thama hithan inne next week dennawama lankawata ewanawa

ow ehema thama hithan inne next week dennawama lankawata ewanawa
. If we believe the reports coming from China it's pretty bad. Better be safe than sorry.මෙහේ කිසි අව්ලක් නෑ බං, මාස්ක් දාපු කෙනෙක් හොයන්නත් අමාරුයි. (මෙල්බන් වල). හැබැයි කඩ වල මාස්ක් නම් නෑ, හැන්ඩ් සැනටයිසරුත් පට්ට අඩුයි කඩ වල.


. If we believe the reports coming from China it's pretty bad. Better be safe than sorry.


ත්‍රෙඩ් එක ක්ලෝස් කරපං. බෙහෙත් හොයාගෙන![]()
![]()



මෙහෙ වෙදර් එක නිසා spread වෙන්නෙ හෙමිං
ඉක්මනටම සතුටු දායක නිවුස් එකක් එයි බලං ඉන්න.![]()





කොරෝනා වෛරස් ආසාධනයෙන් ජපානයේ පළමු මරණය වාර්තා වෙයි
කොරෝනා වෛරසය ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තාවී තිබෙනවා.
මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවක්.
ටෝකියෝ නුවර ආසන්නයේ ජීවත්වී ඇති මෙම කාන්තාව වෛරස් ආසාධනයෙන් මියගිය බවට ජපාන සෞඛ්‍ය අංශ ද තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති පමා වෙයි - හුබෙයි ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15,000ක්
Hammo... yaku.
Bona ekak nam kamak na. Athe badina ekak.![]()

behethak nemene ban.. ariyata kiyopan. vaccine ekakත්‍රෙඩ් එක ක්ලෝස් කරපං. බෙහෙත් හොයාගෙන![]()
![]()

මේ නැවේ එකෙක් ඉදල නේද නැව ලොක් ඩවුන් කලේ..
මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ තවත් පුද්ගලයින් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
ඒ අනුව නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 219 ක්.
මේක සරල නෑ බන්.. 