Is this True ?

Is this True or False

  • True

    Votes: 7 35.0%
  • False

    Votes: 13 65.0%

  • Total voters
    20
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ravana hitiyath weddek wenna be.weddo thama egypt,peru,petra wage hadala tiyenne.me sigiriya wage ekak hadala maha wedada ban owa.

    සීගිරියෙ මොනවද බං හදන්න තියෙන්නෙ ? මාලිගාව හැදුවෙ කාශ්‍යප රජ්ජුරුවො. ගල ස්වභාවිකව ඇතිවුන දෙයක්නෙ බං. ඔහොම ගල් ලෝකෙ හැමතැනම තියෙනව පස් ටික හෝදං ගිහිල්ල. උඹල කියන්නෙ රාවණා තඩි ගලක් එතන හැදුව කියලද ? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    මේ කියන පොර බොරුකාරයෙක් නම් නෙවෙයි,රාවණාගෙ නම කැපුවම කියන ඒවගෙ ගැලපීමකුත් තියෙනව..ඇත්ත නැත්ත හරියට කියන්ඩ බෑ..

    Eken ekata match karala boru kiyanawa bn.atta wage thama terenne.kandak uda yakada unu karala plane hadanna puluwanda ban indiawata yanna.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    සීගිරියෙ මොනවද බං හදන්න තියෙන්නෙ ? මාලිගාව හැදුවෙ කාශ්‍යප රජ්ජුරුවො. ගල ස්වභාවිකව ඇතිවුන දෙයක්නෙ බං. ඔහොම ගල් ලෝකෙ හැමතැනම තියෙනව පස් ටික හෝදං ගිහිල්ල. උඹල කියන්නෙ රාවණා තඩි ගලක් එතන හැදුව කියලද ? :eek:

    Me comment eke kiyawenekan click une na Sigiri gala tiyena widihe amuthui kiyela...:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං යකෝ රාවණා කියන්නෙ සර්නේම් එක වෙන්න පුලුවන්නෙ. මේ කියනව ඇත්තෙ රාවණාගෙ සීය මීමුත්ත මුණුපුරා ඔක්කොම ගැන වෙන්න ඇති. උඹනෙ එක්කෙනෙක් කියල හිතාගෙන මෙතන වලිගෙ පාගගෙන කෑගහන්නෙ. :rolleyes:

    එකා හරි දෙකා හරි රාවණාල විතරද මේකේ ඉඳල තියෙන්නෙ මේක පුදුම වැඩක් නෙ පවුල් පාලනේ වාගේ වෙන එකෙක්වත් ඉඳලම නෑ එතකොට :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Me comment eke kiyawenekan click une na Sigiri gala tiyena widihe amuthui kiyela...:baffled:

    Galak ussan ewilla othana hi karanna puluwannan mona magulatada ban ramata peradune.oya wage size galak ussala gahala demmanan ivaraine ara hanumata
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    Galak ussan ewilla othana hi karanna puluwannan mona magulatada ban ramata peradune.oya wage size galak ussala gahala demmanan ivaraine ara hanumata

    tour_img-2358675-146.jpg

    Kawde bung meke kare?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Me comment eke kiyawenekan click une na Sigiri gala tiyena widihe amuthui kiyela...:baffled:

    මොකක්ද බං අමුත්ත ?:eek:

    එකා හරි දෙකා හරි රාවණාල විතරද මේකේ ඉඳල තියෙන්නෙ මේක පුදුම වැඩක් නෙ පවුල් පාලනේ වාගේ වෙන එකෙක්වත් ඉඳලම නෑ එතකොට :baffled:

    ඉතිං රජකාලෙ කොහොමත් පවුලෙ කෙනෙක්ට නේන්නං රජකම ලැබෙන්නෙ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Ussela tiyela wage neda? Naththan thibba gal parwetheyak wateta kapela wage

    Ubamanhithala balapan ohoma powerful kenek ara rama wage higannekta paradeiyda.uta lankawata ennama awurudu 20k gihin.ethakota ravana 20 years more advanced wenna one
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං රජකාලෙ කොහොමත් පවුලෙ කෙනෙක්ට නේන්නං රජකම ලැබෙන්නෙ.

    රාවණාගේ අම්ම තාත්ත අනික් පවුලේ උන්ගේ නම් ගම විස්තර තියෙන්නෙ හැමෝටම වෙන වෙන නම් තියෙන්නෙ පවුලේ හැමෝම රාවණා කියල දාන සිද්දියක් නෑ මට පේන හැටියට.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    දන්නේ නැති හැම එකම රාවණා කරා කිව්වම හරිද ඉතිං :baffled: වෙන රජවරු කිසිම දෙයක් කරලා නෑ බලං ගියාම

    දන්නේ නැහැ කියලා දාලා තියෙන්නේ බහුතරයක් ‌ෙදෙන උත්තරය. අපි දන්නවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රාවණාගේ අම්ම තාත්ත අනික් පවුලේ උන්ගේ නම් ගම විස්තර තියෙන්නෙ හැමෝටම වෙන වෙන නම් තියෙන්නෙ පවුලේ හැමෝම රාවණා කියල දාන සිද්දියක් නෑ මට පේන හැටියට.

    නම් තියෙනවද ? :baffled: එහෙනං ඒ පවුලෙ විස්තර කියනකොට පාවිච්චි කරනව ඇති. කරපුව කියද්දි කියන්නෙ සර්නේම් එකනෙ :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    ඉතිං සේනා සංවිධානය කරන්න කල් යන්න ඇති

    [*]Oyya kiyana taram powerfull nan after 20 years kohoma powwefull wenna oneda.ara mude idan gal dada lankawata enakan ravana uda balan hitiyada planeuth tiyena eke.