Kalpa kathawa nan atta.ravana nan boru
මේ කියන පොර බොරුකාරයෙක් නම් නෙවෙයි,රාවණාගෙ නම කැපුවම කියන ඒවගෙ ගැලපීමකුත් තියෙනව..ඇත්ත නැත්ත හරියට කියන්ඩ බෑ..
Kalpa kathawa nan atta.ravana nan boru
Ravana hitiyath weddek wenna be.weddo thama egypt,peru,petra wage hadala tiyenne.me sigiriya wage ekak hadala maha wedada ban owa.

මේ කියන පොර බොරුකාරයෙක් නම් නෙවෙයි,රාවණාගෙ නම කැපුවම කියන ඒවගෙ ගැලපීමකුත් තියෙනව..ඇත්ත නැත්ත හරියට කියන්ඩ බෑ..
සීගිරියෙ මොනවද බං හදන්න තියෙන්නෙ ? මාලිගාව හැදුවෙ කාශ්‍යප රජ්ජුරුවො. ගල ස්වභාවිකව ඇතිවුන දෙයක්නෙ බං. ඔහොම ගල් ලෝකෙ හැමතැනම තියෙනව පස් ටික හෝදං ගිහිල්ල. උඹල කියන්නෙ රාවණා තඩි ගලක් එතන හැදුව කියලද ?![]()

Eken ekata match karala boru kiyanawa bn.atta wage thama terenne.kandak uda yakada unu karala plane hadanna puluwanda ban indiawata yanna.
රාවණාගෙ කතා නම් මටත් ෂුවර් නෑ තමා ඉතිං යකෝ රාවණා කියන්නෙ සර්නේම් එක වෙන්න පුලුවන්නෙ. මේ කියනව ඇත්තෙ රාවණාගෙ සීය මීමුත්ත මුණුපුරා ඔක්කොම ගැන වෙන්න ඇති. උඹනෙ එක්කෙනෙක් කියල හිතාගෙන මෙතන වලිගෙ පාගගෙන කෑගහන්නෙ.![]()
Me comment eke kiyawenekan click une na Sigiri gala tiyena widihe amuthui kiyela...![]()
Galak ussan ewilla othana hi karanna puluwannan mona magulatada ban ramata peradune.oya wage size galak ussala gahala demmanan ivaraine ara hanumata
Me comment eke kiyawenekan click une na Sigiri gala tiyena widihe amuthui kiyela...![]()

එකා හරි දෙකා හරි රාවණාල විතරද මේකේ ඉඳල තියෙන්නෙ මේක පුදුම වැඩක් නෙ පවුල් පාලනේ වාගේ වෙන එකෙක්වත් ඉඳලම නෑ එතකොට![]()
මොකක්ද බං අමුත්ත ?
Ussela tiyela wage neda? Naththan thibba gal parwetheyak wateta kapela wage
ඉතිං රජකාලෙ කොහොමත් පවුලෙ කෙනෙක්ට නේන්නං රජකම ලැබෙන්නෙ.
Ussela tiyela wage neda? Naththan thibba gal parwetheyak wateta kapela wage
දන්නේ නැති හැම එකම රාවණා කරා කිව්වම හරිද ඉතිංවෙන රජවරු කිසිම දෙයක් කරලා නෑ බලං ගියාම
Ubamanhithala balapan ohoma powerful kenek ara rama wage higannekta paradeiyda.uta lankawata ennama awurudu 20k gihin.ethakota ravana 20 years more advanced wenna one

රාවණාගේ අම්ම තාත්ත අනික් පවුලේ උන්ගේ නම් ගම විස්තර තියෙන්නෙ හැමෝටම වෙන වෙන නම් තියෙන්නෙ පවුලේ හැමෝම රාවණා කියල දාන සිද්දියක් නෑ මට පේන හැටියට.
එහෙනං ඒ පවුලෙ විස්තර කියනකොට පාවිච්චි කරනව ඇති. කරපුව කියද්දි කියන්නෙ සර්නේම් එකනෙ
Kohenda bung owa hoya ganne![]()
uta awurudu 20k gihin ne ennaRamayane tiyeawane man nan kiyawalane.uta awurudu 20k gihin ne enna
ඉතිං සේනා සංවිධානය කරන්න කල් යන්න ඇති