free youtube playlist downloader

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    FDM - Free Download Manager
    ප්ලේ ලිස්ට් නම් එහෙමයි, විඩීයෝ එකක් නම් එහෙමයි, කොලිටි වෙන්ස් කරනවා නම් එහෙමයි, ශෙඩූල් කරනවා නම් එහෙමයි ඕන එකක් කරන්න පුලුවන්
    තව ටොරන්ට් පුලුවන්. ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් විදියටත් පුලුවන්
     
    • Like
    Reactions: OrangeHat

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    FDM - Free Download Manager
    ප්ලේ ලිස්ට් නම් එහෙමයි, විඩීයෝ එකක් නම් එහෙමයි, කොලිටි වෙන්ස් කරනවා නම් එහෙමයි, ශෙඩූල් කරනවා නම් එහෙමයි ඕන එකක් කරන්න පුලුවන්
    තව ටොරන්ට් පුලුවන්. ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් විදියටත් පුලුවන්

    play list puluwanda, adai danne :oo::oo:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    play list puluwanda, adai danne :oo::oo:

    පුලුවන්
    ප්ලේ ලිස්ට් එකේ URL එක කෙලින්ම FDM New Download Window එකට කොපි කරාම ඒකෙන් ප්ලේ ලිස්ට් එකක් නම් ඒක ඩිටෙක්ට් කරගෙන පොඩි චෙක් බොක්ස් එකක් එනවා Download Play list කියලා, ඒක ටික් කරලා OK කරාම ප්ලේ ලිස්ට් එකම ඩවුන්ලෝඩ් වෙනවා
    මම යූස් කරන්නෙ Mac වර්ශන් එක, වින්ඩෝස් වර්ශන් එකෙත් මේ විදියටම ඇති මං හිතන්නෙ

    http://www.elakiri.com/forum/picture.php?albumid=3341&pictureid=18311
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    kauru hari dannawada ai dan youtube eke 320kbps audio download karanna denne naththe kiyala??

    යූටියුබ් එකේ ඔච්චර ලොකු බිට් රේට් එකකින් Audio ස්ට්‍රිම් කරනවද
    අප්ලෝඩ් කරන වීඩියෝ එකේ නැත්නම් උන්ට දෙන්න විදියක් නැහැනේ
    හරියටම ඔය බිට් රේට් එක තියන වීඩියෝ එකක් එක්ක ට්‍රයි කරලා බලපන් තියේද කියලා

    වීඩියෝ උනත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ අඩු කොලිටියකින් නම් ඊට වඩා ලොකු කොලිටියකින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නැහැනේ
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    යූටියුබ් එකේ ඔච්චර ලොකු බිට් රේට් එකකින් Audio ස්ට්‍රිම් කරනවද
    අප්ලෝඩ් කරන වීඩියෝ එකේ නැත්නම් උන්ට දෙන්න විදියක් නැහැනේ
    හරියටම ඔය බිට් රේට් එක තියන වීඩියෝ එකක් එක්ක ට්‍රයි කරලා බලපන් තියේද කියලා

    වීඩියෝ උනත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ අඩු කොලිටියකින් නම් ඊට වඩා ලොකු කොලිටියකින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නැහැනේ

    නෑ බන් ඉස්සර උන් High-Quality Audio දුන්න... දැන් උන් Max දෙන්නේ 128kbps. මම හිතන්නේ unnecessary traffic එකක් generate වෙන නිසා වෙන්න ඕනේ. :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    FDM - Free Download Manager
    ප්ලේ ලිස්ට් නම් එහෙමයි, විඩීයෝ එකක් නම් එහෙමයි, කොලිටි වෙන්ස් කරනවා නම් එහෙමයි, ශෙඩූල් කරනවා නම් එහෙමයි ඕන එකක් කරන්න පුලුවන්
    තව ටොරන්ට් පුලුවන්. ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් විදියටත් පුලුවන්
    skillshare course download karanna mokak hari software ekak dannawada machan. :confused: idm eken eken eka download karankota epa wenawa.

    ps.
    hari machan ekak hambuna. allavsoft kiyala software eka wada.
     
    Last edited: