FDM - Free Download Manager
ප්ලේ ලිස්ට් නම් එහෙමයි, විඩීයෝ එකක් නම් එහෙමයි, කොලිටි වෙන්ස් කරනවා නම් එහෙමයි, ශෙඩූල් කරනවා නම් එහෙමයි ඕන එකක් කරන්න පුලුවන්
තව ටොරන්ට් පුලුවන්. ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් විදියටත් පුලුවන්

play list puluwanda, adai danne![]()
kauru hari dannawada ai dan youtube eke 320kbps audio download karanna denne naththe kiyala??
යූටියුබ් එකේ ඔච්චර ලොකු බිට් රේට් එකකින් Audio ස්ට්රිම් කරනවද
අප්ලෝඩ් කරන වීඩියෝ එකේ නැත්නම් උන්ට දෙන්න විදියක් නැහැනේ
හරියටම ඔය බිට් රේට් එක තියන වීඩියෝ එකක් එක්ක ට්රයි කරලා බලපන් තියේද කියලා
වීඩියෝ උනත් අප්ලෝඩ් කරලා තියෙන්නෙ අඩු කොලිටියකින් නම් ඊට වඩා ලොකු කොලිටියකින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නැහැනේ

skillshare course download karanna mokak hari software ekak dannawada machan.FDM - Free Download Manager
ප්ලේ ලිස්ට් නම් එහෙමයි, විඩීයෝ එකක් නම් එහෙමයි, කොලිටි වෙන්ස් කරනවා නම් එහෙමයි, ශෙඩූල් කරනවා නම් එහෙමයි ඕන එකක් කරන්න පුලුවන්
තව ටොරන්ට් පුලුවන්. ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් එකක් විදියටත් පුලුවන්
idm eken eken eka download karankota epa wenawa.