Nadu wadakata udawwak?

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    eth machan munta masa 2 ta passe ai oka matak une
    mun mawa baya kerenna apu wadetanam mama kamathi na ekai mehema keranne mama.

    මේකනේ බං.
    ඕක මිනිස් ස්වභාවයනෙ.
    උඹට එකෙක් එක්ක මල පැන්නොත් ගහන්න තියන හැම පැත්තෙන්ම ගහනවානේ.
    උගේ අඩුපාඩු, ගෙදර දේවල්, කටේ දත් අඩු සීන් ඔක්කොම කියනවනේ.
    උඹ ගිය හින්දා උන්ට වැඩ ටික කරගන්න අවුල් ඇති.
    ඒ තරහට වෙන්න ඇති
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    hmmmmm
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිම් එකකට නහින්න පිස්සුද බන් මේකේ කියලා තියනවා වගේ සිම් එක නැති වුනා නම් ලෙටර් එකක් එක්ක ගිහින් ආයතනයේ මේ බාරව කෙනා එක්ක ගිහින් කාතා කරලා බාර දීපන්.
    උන් නැති වුන එකට බොරුවට ලෙඩ අදිනවා නම් විතරක් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් උපදෙස් ගනින් (අවශ්‍ය වෙන්නේ නැති වෙයි)

    ඉස්සරා ගැන හිතපන් මෙතන වෙන අවුලක් තියනවා වගේ එහම නම් ලෝයර් ගාවට ගිහින් ඇත්ත සිද්දීය කියලා උබ වැරදි වුනත් උපදෙස් ගනින් 3000ක්වගේ ගනී
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,684
    820
    113
    In La Srinka
    sim ekakata nam companiyak ochchara nahinne na.. aluth sim ekak e number ekatama issue karagannawa.. company walata owa FOC karanne service providers la.

    mata nam hithenne mu wena mokak hari gemak deela awith thiyenne.. ehemath nathnam ara salary case ekata me passen enne.

    kohoma hari ubata ayithi nathi salary ekak unath ube account ekata wetuna kiyala wiyadam karanna baha, e daapu gaana apahu return karanna uba bandila innawa.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිම් එකකට නහින්න පිස්සුද බන් මේකේ කියලා තියනවා වගේ සිම් එක නැති වුනා නම් ලෙටර් එකක් එක්ක ගිහින් ආයතනයේ මේ බාරව කෙනා එක්ක ගිහින් කාතා කරලා බාර දීපන්.
    උන් නැති වුන එකට බොරුවට ලෙඩ අදිනවා නම් විතරක් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් උපදෙස් ගනින් (අවශ්‍ය වෙන්නේ නැති වෙයි)

    ඉස්සරා ගැන හිතපන් මෙතන වෙන අවුලක් තියනවා වගේ එහම නම් ලෝයර් ගාවට ගිහින් ඇත්ත සිද්දීය කියලා උබ වැරදි වුනත් උපදෙස් ගනින් 3000ක්වගේ ගනී

    ela thanks
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ඔක්කොටම කලින් වැරදිල වැටිච්ච් සැලරි එක දීපන් ආපහු, නැත්තම් ඒකට නඩු දාන්න පුලුවන්. සිම් එක නැතිවෙලා කියල ලියුමක් දීපන්. සැලරි එක දෙනකොටත් ලියුමක් ගනින් කම්පැනියෙන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    ඔක්කොටම කලින් වැරදිල වැටිච්ච් සැලරි එක දීපන් ආපහු, නැත්තම් ඒකට නඩු දාන්න පුලුවන්. සිම් එක නැතිවෙලා කියල ලියුමක් දීපන්. සැලරි එක දෙනකොටත් ලියුමක් ගනින් කම්පැනියෙන්

    ඒකට නම් නඩු දාන්න බැහැ
    කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න මොනවත් කරන්නත් බැහැ

    එක පාරක් අපේ කම්පැනියට වැරදිලා කම්පැනියෙන් බාගෙකට විතර එක මාසෙක සැලරි දෙපාරක් වැටිලා තිවුනා.ඒක ආපහු කම්පැනියට ගන්න අර සැලරි ආපහු රිෆන්ඩ් කරන්න කියලා අර වැඩිපුර සැලරි වැටුනු හැම කෙනාගෙන්ම ලෙටර් එක ගානෙ අරගෙන(ඒ වැඩිපුර දීපු ගාන රිෆන්ඩ් කරන්න කියලා) බැංකු වලට දීල තමයි සෙට්ල් කරගන්න පුලුවන් උනේ
    වැරදිලා කාගෙ හරි එකවුන්ට් එකකට සල්ලි වැටුනට පස්සෙ කරන්න දෙයක් නැහැ, ඌගෙ කැමැත්තෙන් දුන්නොතින් මිසක්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    sim eka disconnect kerela ban tiyenne
    unge aithiya unata mata dunna kiyala likitha shakshiyak na
    anika arawage kari message ewanakota mala paninne nadda ban

    සිම් එක ඩිස්කනෙක්ට් ද නැත් ද කියන එක නෙමෙයිනේ බං මෙතන ප්‍රශ්නේ. උඹ උන්ට අයිති ප්‍රොපර්ටියක් උඹ ගාව තියන් ඉන්න එකනේ මෙතන වෙලා තියෙන්නේ. උන් මැසේජ් එවන්නෙත් මොනවා හරි ඇක්ෂන් එකක් ගන්නවනම් ගන්නෙත් ඔය නිසානේ. වැඩ කරපු තැනකට ඔහොම කරන්න එපා බං. ලිඛිතව උඹ බාරගත්තත් නැතත් උඹේ හිත අවංකවම දන්නවනේ උඹ ඔය සිම් එක පාවිච්චි කරලා දැන් නොදී ඉන්නවයි කියන එක. ඔහොම උනාම උඹ කොහොමද බං අහම්බෙන් හරි ඔතන එකෙක්ව පාරෙදි හරි හම්බ උනාම හිනා වෙලා කතා කරන්නේ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔක්කොටම කලින් වැරදිල වැටිච්ච් සැලරි එක දීපන් ආපහු, නැත්තම් ඒකට නඩු දාන්න පුලුවන්. සිම් එක නැතිවෙලා කියල ලියුමක් දීපන්. සැලරි එක දෙනකොටත් ලියුමක් ගනින් කම්පැනියෙන්

    man finger prints suth nathuwa mata salary dammata kohomada ban mata nadu danne
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඒකට නම් නඩු දාන්න බැහැ
    කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න මොනවත් කරන්නත් බැහැ

    එක පාරක් අපේ කම්පැනියට වැරදිලා කම්පැනියෙන් බාගෙකට විතර එක මාසෙක සැලරි දෙපාරක් වැටිලා තිවුනා.ඒක ආපහු කම්පැනියට ගන්න අර සැලරි ආපහු රිෆන්ඩ් කරන්න කියලා අර වැඩිපුර සැලරි වැටුනු හැම කෙනාගෙන්ම ලෙටර් එක ගානෙ අරගෙන(ඒ වැඩිපුර දීපු ගාන රිෆන්ඩ් කරන්න කියලා) බැංකු වලට දීල තමයි සෙට්ල් කරගන්න පුලුවන් උනේ
    වැරදිලා කාගෙ හරි එකවුන්ට් එකකට සල්ලි වැටුනට පස්සෙ කරන්න දෙයක් නැහැ, ඌගෙ කැමැත්තෙන් දුන්නොතින් මිසක්
    man denawa thawa masayak dekak gihin
    police yanawa kiyala bala kerala sim eka ganna hadana nisa danne na
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සිම් එක ඩිස්කනෙක්ට් ද නැත් ද කියන එක නෙමෙයිනේ බං මෙතන ප්‍රශ්නේ. උඹ උන්ට අයිති ප්‍රොපර්ටියක් උඹ ගාව තියන් ඉන්න එකනේ මෙතන වෙලා තියෙන්නේ. උන් මැසේජ් එවන්නෙත් මොනවා හරි ඇක්ෂන් එකක් ගන්නවනම් ගන්නෙත් ඔය නිසානේ. වැඩ කරපු තැනකට ඔහොම කරන්න එපා බං. ලිඛිතව උඹ බාරගත්තත් නැතත් උඹේ හිත අවංකවම දන්නවනේ උඹ ඔය සිම් එක පාවිච්චි කරලා දැන් නොදී ඉන්නවයි කියන එක. ඔහොම උනාම උඹ කොහොමද බං අහම්බෙන් හරි ඔතන එකෙක්ව පාරෙදි හරි හම්බ උනාම හිනා වෙලා කතා කරන්නේ.

    hambunama moko ban
    ai lajja wenne unuth lajja nathi wadakne kere
    sathi 3 k hitapu ekekwa allagena masa dekakata witara passe sim ekak illanawa
    salary waradiyata dapu ekakata
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    machanla man kalin work kerepu thanin man ain una.
    eke okkoma badu handover kela. mata sim eka witrak denna bari una. dan mata sim eka dapu thana mataka na. man ain wechcha dawasema sim eka ain kelaa. dan hoyaganna widihak na. dan meka une masa 2 ta witara kalin. giya sathiye e company eken call kerela kiyanawa sim eka dennalu. man ok kiwwa. pereidath call kela man answer kale naha. mun 4 n ekata message ekak danawa. ape laga police satation ekata danawanawa police ekka enawa kiyala sim eka ganna.

    attetama ehema kerehakida?
    mata nadu danna puluwanda unta podi sim ekakata?
    owage case police welin baragannawada?
    nattam mawa baya kerannada? ai unta sim
    eka ona wela tiyenne masa 2 ta passe?? man ain una dawase indan eka wada karanneth na danuth naha.

    PS unta waradila mata giya mase salary eka dala tibba. man eka dawasakwath giyeth na. eka mattu welada danne na oya dagalanne. accountant ge athin danna kiwwada danne na hoyala balanne nathuwa dammata salary eka?

    Uba Office eken ain una widhta tama un ubata salkanne... wali dagena ain unanam gama illala ain unama un karanna puluwan uparima karai.. sim ekka kiyanne loku deyak newei Company namata register karla atte.. Uba gihinma atta kiyapan .. Call karala kiyanna epa... sim no ekata wena sim ekak ganna puluwan ni unta.. Company walata adagahalani sim denne oya dialog/mobitel hemoma..
     
    hmmm ok