Chinese Gov Shoot patients- True or a hoax??

2osama

Well-known member
  • Oct 25, 2010
    81,323
    72,507
    113
    මාලඹේ
    fake video LoL
    මුලින්ම උඩ ඉඳන් කැමරා කරනවා
    ජිප් එකෙන් 3 දෙනෙක් බහිනවා බැහැලා යනවා.
    මෙන්න එක පරටම කැමරා කෝණය වෙනස් වෙලා පාරේ ඉඳන් ඒ යන තුන් දෙනා වීඩියෝ කරනවා
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,887
    1
    28,007
    113
    Looks like a job done by so called democratic freedom fighters in Hong Kong (protesting motherfuckers)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    පුදුම වෙන්න දෙයක් නෑ, ඉස්සරහට ඕක ඔයිටත් වඩා එලිපිට කරන්න වේවි මේ යන විදියට නම්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    චින්නුන්ගේ පාස්ට් රේකෝඩ් එක්ක බලපුවහම ඕක බොරුවක් වෙන්නත් බැ...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    චින්නුන්ගේ පාස්ට් රේකෝඩ් එක්ක බලපුවහම ඕක බොරුවක් වෙන්නත් බැ...

    I think it's a fake of Taiwanese origin. However, the Ambulance signage shows it's belongs to Hubei.