මචන්ලා..
central bank එකෙන් check කරාම 2017 මර්තු ඉඳන් EPF ගෙවලා නෑ
අපෙන් කපල තියෙන්නෙ...
මොකක්ද මෙකට කරන්න ඕන..

![]()
Labor Office Gihin Complain Karapan..
thama inne e office eke neh bn..leak unoth awl
thama inne e office eke neh bn..leak unoth awl
Labor Office Gihin Complain Karapan.
උඹ දැනට වැඩ කරනවා කියපන්.
එතකොට එහෙන් ලේබර් ඔෆිසර් කෙනෙක් ඇවිත් චෙක් කරනවා විස්තර..
(සාමාන්‍යෙයන් ලේබර් ඔෆිසර්ස්ලා කාලෙන් කාලෙට ඒරියා එකට අදාල ඔෆිස් වලට විසිට් කරනවා)
එන උන්ට office වලින් ගානක් දීල shape වෙනවා
මචන්ලා..
central bank එකෙන් check කරාම 2017 මර්තු ඉඳන් EPF ගෙවලා නෑ
අපෙන් කපල තියෙන්නෙ...
මොකක්ද මෙකට කරන්න ඕන..
![]()
oka normal. samahara Company 6 month walin purawanawa. samaharu ain wenakota purawanawa .
eka apita awasi. complain ekak danna check karanawa awit
complain karala legal action ekak Labor department gannawada or employees la ta lawyerswa katha karala kattak kanna weidaLabor Office Gihin Complain Karapan.
උඹ දැනට වැඩ කරනවා කියපන්.
එතකොට එහෙන් ලේබර් ඔෆිසර් කෙනෙක් ඇවිත් චෙක් කරනවා විස්තර..
(සාමාන්‍යෙයන් ලේබර් ඔෆිසර්ස්ලා කාලෙන් කාලෙට ඒරියා එකට අදාල ඔෆිස් වලට විසිට් කරනවා)
Labour Office ekata Complain ekak dapan. ethakota polith ekka gewanna wenawa. Narahenpita office ekatama palayan. destrict ewwage PAGAWA aragena yata gahanawaමචන්ලා..
central bank එකෙන් check කරාම 2017 මර්තු ඉඳන් EPF ගෙවලා නෑ
අපෙන් කපල තියෙන්නෙ...
මොකක්ද මෙකට කරන්න ඕන..
![]()
එහෙනන් ඉතින් 30% ලෝන් එක ඇප්ලයි කරන්න තියෙනවා කියපන්.. ඒක නිසා අප් ටු ඩේට් තියෙන්න ඕනි කියපන්...