සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

    ඊයේ මුස්ලිම් වරුන්ටම වෙන් වෙච්ච ලංකාවේ ප්‍රථම සහ එකම නගරසභාව සයින්දු මරුදු නගර සභාව ගැසට් කෙරුනා. බුකියේ දැක්කා බයියන්ව ට්‍රොල් කරලා ගොඩක් පෝස්ට්. ගොඩක් අය විහිළුවකට ගත්තත් මේකේ කවුරුත් නොදකින මහා අඳුරු භයානක ජයග්‍රහණයක් වහාබි මුස්ලිම් අන්තවාදයට ලැබෙනවා. හේතුව තමයි මුස්ලිම් අයගේ ඉල්ලිම මත ඔවුන්ටම සීමාවු වෙනම පාලන ඒකකයක් බිහිවීම. මේක හුදෙක්ම වහාබි අන්තවාදයේ නසිරිස්ථාන් කලාපයේ මුල් ගල. අද වහාබි අන්තවාදයට උවමනා තවත් එක් සංකල්පයක් සයින්දුමරුදු නගරසභාවෙන් ලැබෙනවා. වහබියෝ මේ වෙනකොට උන්ට උවමනා මර්මස්ථාන හතර පහකටම රිංගලා.
    1 මූල්‍ය- ශරියා බැංකු
    2 අධ්‍යාපනය - ශරියා විශ්වවිද්‍යාලය , මැඩ්‍රසා....
    3 අහාර සැපයුම = ශරිය හලාල් අහාර
    4 නිතී - ශරියා උසාවි....

    දැන් අලුතෙන් රට රකින විරුවා දුන්නු
    5 පරිපාලන - සයින්ද මරුදු නගරසිමාව.

    තව 4/5 ක්ම දුන්නේ රට රකින විරුවාගේ වරිගේ උන්. තව කඩේ පලයල්ලා පැනපල්ලා මූදේ අන්තිමට

    හැදෙන අලුත් පාලන ඒකකය. සයින්ත මරුතු ගිහින් තියෙනවා නම් තෙරෙයි භයානක කම.
    අපි හිතමු සායින්ත මරුතුවල මුස්ලිම් 90 ක් ඉන්නවා මුස්ලිම් නොවන 10ක් ඉන්නවා.

    සයින්තම් මරුතු හැරෙන්න කල්මුනේ අනිත් බල ප්‍රදේශවල මුස්ලිම් 300 යි මුස්ලිම් නොවන 250.

    දෙකම එකට තිබ්බොත් = 390/650 +> 60%(මුස්ලිම් ) 40%(මුස්ලිම් නොවන )
    වෙන් කරලා දෙනකොට සයින්තම් මරුතු = 90 % මුස්ලිම් 10 % (මුස්ලිම් නොවන)
    කල්මුනේ = 54% මුස්ලිම් 46% (මුස්ලිම් නොවන).

    ඉතිහාසයේ පලවෙනි වතාවට සර්ව සම්පූර්ණ මුස්ලිම් නගරසභාවක්

    PS

    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

    Last edited:

    dkman

    Member
    May 27, 2018
    1
    1
    3
    :angry::angry::angry::angry:
    ඊයේ මුස්ලිම් වරුන්ටම වෙන් වෙච්ච ලංකාවේ ප්‍රථම සහ එකම නගරසභාව සයින්දු මරුදු නගර සභාව ගැසට් කෙරුනා. බුකියේ දැක්කා බයියන්ව ට්‍රොල් කරලා ගොඩක් පෝස්ට්. ගොඩක් අය විහිළුවකට ගත්තත් මේකේ කවුරුත් නොදකින මහා අඳුරු භයානක ජයග්‍රහණයක් වහාබි මුස්ලිම් අන්තවාදයට ලැබෙනවා. හේතුව තමයි මුස්ලිම් අයගේ ඉල්ලිම මත ඔවුන්ටම සීමාවු වෙනම පාලන ඒකකයක් බිහිවීම. මේක හුදෙක්ම වහාබි අන්තවාදයේ නසිරිස්ථාන් කලාපයේ මුල් ගල. අද වහාබි අන්තවාදයට උවමනා තවත් එක් සංකල්පයක් සයින්දුමරුදු නගරසභාවෙන් ලැබෙනවා. වහබියෝ මේ වෙනකොට උන්ට උවමනා මර්මස්ථාන හතර පහකටම රිංගලා.
    1 මූල්‍ය- ශරියා බැංකු
    2 අධ්‍යාපනය - ශරියා විශ්වවිද්‍යාලය , මැඩ්‍රසා....
    3 අහාර සැපයුම = ශරිය හලාල් අහාර
    4 නිතී - ශරියා උසාවි....

    දැන් අලුතෙන් රට රකින විරුවා දුන්නු
    5 පරිපාලන - සයින්ද මරුදු නගරසිමාව.

    තව 4/5 ක්ම දුන්නේ රට රකින විරුවාගේ වරිගේ උන්. තව කඩේ පලයල්ලා පැනපල්ලා මූදේ අන්තිමට

    • Like
    Reactions: lodbrok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඹේ යාලුවෙක් මලානේ පාස්කූ ප්‍රහාරෙන්. සහරාන්ලා වහාබි මතවාදය හදාගත්තේ මොන කාලේද කියලා කල්පනා කරලා බලපන්. හේතුව හොයපන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹේ යාලුවෙක් මලානේ පාස්කූ ප්‍රහාරෙන්. සහරාන්ලා වහාබි මතවාදය හදාගත්තේ මොන කාලේද කියලා කල්පනා කරලා බලපන්. හේතුව හොයපන්.

    ඒකද UNP උන්ව රෙද්ද අස්සෙ දාගත්තෙ?:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    :baffled::rofl::rofl::rofl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ ...
     
    ජනවර්ගයක් මූලික කරගත් පරිපාලන ඒකක තමයි ලොකුම අනතුර. කියන්න ඕනේ නෑනේ අහවල් ජාතිය ගැන. ඉතින් මේව නිතිගත කරලම දෙනකොට උන් තව නටාවි..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔරිජිනල් එකෙන් පොස්ට් ෆ්ක්‍ එකෙන් තර්ඩ් දානවා පව් බන් උබ
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ජනවර්ගයක් මූලික කරගත් පරිපාලන ඒකක තමයි ලොකුම අනතුර. කියන්න ඕනේ නෑනේ අහවල් ජාතිය ගැන. ඉතින් මේව නිතිගත කරලම දෙනකොට උන් තව නටාවි..

    කතිරෙ ගැහුවෙ ගෝටට වැදිල තියෙන්නෙ සහරාන්ට
    දැන් ඉතිරි වෙලා තියෙන්නේ සහරාන්ගේ අනුරුවක් හදලා ඒක හන්දියේ තියලා 21ක් වෙනිදා මල් මාලා දාන එක විතරයි.. Source fb

    :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝම්බ ගස්සල 300ක් මරල දාපු උන්ට හුරේ දැම්ම උන් මෙන්න අනතුරක් ගැන කියෝනව .. :baffled::baffled:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28

    දුන්න පොරොන්දු...
    බඩු මිල අඩුකිරීම.. X
    මහ බැන්කු හොරු ඇල්ලිම.. X
    ආහාර මල්ල්ක් දීම.. X
    වැටුප් වැඩිකිරිම... X

    ඉටුකල පොරොන්දු..

    වෙනම මුස්ලිම් පරිපාලන පිහිටුවීම.. Done

    වහාබ් ම්ද්‍රසා පාසැල් ලිප කිරීම.. Done

    නැගෙනහිර නසර්ස්ථානය පිහිටුවීම... මීලග චන්දෙන් පසුව

    එන්න අපි 69 ලක්ශෙ එකතුවෙලා තාලෙට ගයමු
    වැඩකරන අපේ විරුවා...
    මව් බිමට සෙමෙන් සැමදා..

    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113

    දුන්න පොරොන්දු...
    බඩු මිල අඩුකිරීම.. X
    මහ බැන්කු හොරු ඇල්ලිම.. X
    ආහාර මල්ල්ක් දීම.. X
    වැටුප් වැඩිකිරිම... X

    ඉටුකල පොරොන්දු..

    වෙනම මුස්ලිම් පරිපාලන පිහිටුවීම.. Done

    වහාබ් ම්ද්‍රසා පාසැල් ලිප කිරීම.. Done

    නැගෙනහිර නසර්ස්ථානය පිහිටුවීම... මීලග චන්දෙන් පසුව

    කෝ මක්කම් ටුවර්ස්?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ ...

    :yes::yes::yes: ග‍ෝඨට තමයි එත් මේ කරපු වැඩේ නිසා අනාගතයේ ඉතා භයානක තත්වයක් උදාවෙයි​