සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර
ඊයේ මුස්ලිම් වරුන්ටම වෙන් වෙච්ච ලංකාවේ ප්‍රථම සහ එකම නගරසභාව සයින්දු මරුදු නගර සභාව ගැසට් කෙරුනා. බුකියේ දැක්කා බයියන්ව ට්‍රොල් කරලා ගොඩක් පෝස්ට්. ගොඩක් අය විහිළුවකට ගත්තත් මේකේ කවුරුත් නොදකින මහා අඳුරු භයානක ජයග්‍රහණයක් වහාබි මුස්ලිම් අන්තවාදයට ලැබෙනවා. හේතුව තමයි මුස්ලිම් අයගේ ඉල්ලිම මත ඔවුන්ටම සීමාවු වෙනම පාලන ඒකකයක් බිහිවීම. මේක හුදෙක්ම වහාබි අන්තවාදයේ නසිරිස්ථාන් කලාපයේ මුල් ගල. අද වහාබි අන්තවාදයට උවමනා තවත් එක් සංකල්පයක් සයින්දුමරුදු නගරසභාවෙන් ලැබෙනවා. වහබියෝ මේ වෙනකොට උන්ට උවමනා මර්මස්ථාන හතර පහකටම රිංගලා.
1 මූල්‍ය- ශරියා බැංකු
2 අධ්‍යාපනය - ශරියා විශ්වවිද්‍යාලය , මැඩ්‍රසා....
3 අහාර සැපයුම = ශරිය හලාල් අහාර
4 නිතී - ශරියා උසාවි....
දැන් අලුතෙන් රට රකින විරුවා දුන්නු
5 පරිපාලන - සයින්ද මරුදු නගරසිමාව.
තව 4/5 ක්ම දුන්නේ රට රකින විරුවාගේ වරිගේ උන්. තව කඩේ පලයල්ලා පැනපල්ලා මූදේ අන්තිමට
හැදෙන අලුත් පාලන ඒකකය. සයින්ත මරුතු ගිහින් තියෙනවා නම් තෙරෙයි භයානක කම.
අපි හිතමු සායින්ත මරුතුවල මුස්ලිම් 90 ක් ඉන්නවා මුස්ලිම් නොවන 10ක් ඉන්නවා.
සයින්තම් මරුතු හැරෙන්න කල්මුනේ අනිත් බල ප්‍රදේශවල මුස්ලිම් 300 යි මුස්ලිම් නොවන 250.
දෙකම එකට තිබ්බොත් = 390/650 +> 60%(මුස්ලිම් ) 40%(මුස්ලිම් නොවන )
වෙන් කරලා දෙනකොට සයින්තම් මරුතු = 90 % මුස්ලිම් 10 % (මුස්ලිම් නොවන)
කල්මුනේ = 54% මුස්ලිම් 46% (මුස්ලිම් නොවන).
ඉතිහාසයේ පලවෙනි වතාවට සර්ව සම්පූර්ණ මුස්ලිම් නගරසභාවක්
PS
බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.
බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

Last edited: