සයින්ද-මරුදු-නගරසභාවේ නොදුටු අනතුර

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28

    දුන්න පොරොන්දු...
    බඩු මිල අඩුකිරීම.. X
    මහ බැන්කු හොරු ඇල්ලිම.. X
    ආහාර මල්ල්ක් දීම.. X
    වැටුප් වැඩිකිරිම... X

    ඉටුකල පොරොන්දු..

    වෙනම මුස්ලිම් පරිපාලන පිහිටුවීම.. Done

    වහාබ් ම්ද්‍රසා පාසැල් ලිප කිරීම.. Done

    මක්කම යවන කෝටාව වැඩි කිරීම.. Done

    මක්කම ගමන් පහසුකම් පුලුල් කිර්‍රම.. Done

    නැගෙනහිර නසර්ස්ථානය පිහිටුවීම... මීලග චන්දෙන් පසුව

    එන්න අපි 69 ලක්ශෙ එකතුවෙලා තාලෙට ගයමු
    වැඩකරන අපේ විරුවා...
    මව් බිමට පෙමෙන් සැමදා..

    nnn nnnnm
     
    • Like
    Reactions: pissupoosa jr.

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕකුන් අද නගර සභාව දීල මුස්ලිම් ගමක් ගිනි තියයි චන්දෙ ලං උනාම.
    වහල්ලු ටික ඉන්න හින්ද කිසි අවුලක් නෑ :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    ශිට්. අන්න ගෝටා ඒ ගැසට් එක අහෝසි කරන්න ලෑස්තිවෙනවලු. ගෝටා අපිව සෙල්ලමට අරන් බන්. ආතල් එකක් අරන් ටිකක් වෙලා ඉන්න දෙන්නෙ නැති හැටි. මුන්මේවා ප්ලෑන් කරලා කරන දේවල්ද මන්දා. අපි දැන් සේරම ලිඳේනෙ. බයියන්ව බයිට් කරන්න ගිහින් අන්තිමේදි අපිටයි කෙල උනේ. ශිට්. මීට පස්සෙ නම් මොකක් හරි උනාට පස්සෙ දවස් දෙක තුනක් බලල කට අරිනව මිසක් ඉක්මන් වෙලා මෙහෙම ලිඳේ වැටෙන්න මට නම් බෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් මගේ රෙප් කපාවි, අව්ලක් නෑ...මේකනම් මහ අමුම අමු ගූ වැඩක්. ඔකුන්ගේ රඟේ ඔතනින් ඉස්සරහට බලන්න පුළුවන්. දැන් නගරසභාව ඊළඟට මොකක්ද? මේ වගේ 2.50 චූන් නම් අනුමත කරන්න බෑ. මට රෙද්ද කඩාගෙන reply දීල වැඩක් නෑ, ඉස්සරහ දවසක තේරේවි මුන්ට දෙන පොඩි දෙයින් මුන් ගහන ගේම මොන වගේ වෙයිද කියල. අපිට තිබුන දැවැන්තම පරශ්නය නගරසබවකින් විසඳපු එකට බොහොම ස්තුතියි. මුන් අර මනුස්සයට(ගෝඨාබයට ) පිළිවෙලකට වැඩ කරගෙන යන්න දෙන්නේ නෑ.:sorry::sorry::sorry:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ ...

    :yes::yes: next chande denne katada kiyala poll akak dala thibba aka pennawath nane
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ ...

    :(:(:(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් මගේ රෙප් කපාවි, අව්ලක් නෑ...මේකනම් මහ අමුම අමු ගූ වැඩක්. ඔකුන්ගේ රඟේ ඔතනින් ඉස්සරහට බලන්න පුළුවන්. දැන් නගරසභාව ඊළඟට මොකක්ද? මේ වගේ 2.50 චූන් නම් අනුමත කරන්න බෑ. මට රෙද්ද කඩාගෙන reply දීල වැඩක් නෑ, ඉස්සරහ දවසක තේරේවි මුන්ට දෙන පොඩි දෙයින් මුන් ගහන ගේම මොන වගේ වෙයිද කියල. අපිට තිබුන දැවැන්තම පරශ්නය නගරසබවකින් විසඳපු එකට බොහොම ස්තුතියි. මුන් අර මනුස්සයට(ගෝඨාබයට ) පිළිවෙලකට වැඩ කරගෙන යන්න දෙන්නේ නෑ.:sorry::sorry::sorry:

    යකෝ සායින්දමරුදු වල උන් තමයි මුලින්ම සහරාන් ගැන මුලින්ම අදාල අංශ දැනුවත් කලේ.. ඒ කාලේ හිටපු නපුංසකයන්ට සහරාන්ව අල්ලා ගන්න බැරි වුනාට..

    අනෙක් කාරණය රාජපක්ෂලට ඒ පැතිවල උන් ඡන්දේ දුන්නෙත් නෑ..අඩුම ගානේ උන්ගේම එකා කියලා හිස්බුල්ලාටවත් දෙන්නෙ නැතිවයි unp එකට ඡන්දෙ දුන්නේ..

    නගර සභාවක් තියා සරම උස්සලා පස්ස දික්කලත් උන් රාජපක්ෂලාට ඉදිරියටත් ඡන්දෙ දෙන්නෙත් නෑ..උන් දෙන්නෙ UNP ඵකට.ඒකයි ඇත්ත..

    නගර සභාව ගැසට් කිරීම ප්‍රදේශයේ ජනගහනය වගේ දේවල් බලපානවා. පලාත් සීමා නීර්ණය කිරීම තමයි ඒකට අදාල වෙන්නේ.. ගැසට් එක දැන් ගැහුවත් ක්‍රියාත්මක 2022 ඉඳලයි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147

    Saindamardu kiyanne Suffi muslim wun inna patta neda?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යකෝ සායින්දමරුදු වල උන් තමයි මුලින්ම සහරාන් ගැන මුලින්ම අදාල අංශ දැනුවත් කලේ.. ඒ කාලේ හිටපු නපුංසකයන්ට සහරාන්ව අල්ලා ගන්න බැරි වුනාට..

    අනෙක් කාරණය රාජපක්ෂලට ඒ පැතිවල උන් ඡන්දේ දුන්නෙත් නෑ..අඩුම ගානේ උන්ගේම එකා කියලා හිස්බුල්ලාටවත් දෙන්නෙ නැතිවයි unp එකට ඡන්දෙ දුන්නේ..

    නගර සභාවක් තියා සරම උස්සලා පස්ස දික්කලත් උන් රාජපක්ෂලාට ඉදිරියටත් ඡන්දෙ දෙන්නෙත් නෑ..උන් දෙන්නෙ UNP ඵකට.ඒකයි ඇත්ත..

    නගර සභාව ගැසට් කිරීම ප්‍රදේශයේ ජනගහනය වගේ දේවල් බලපානවා. පලාත් සීමා නීර්ණය කිරීම තමයි ඒකට අදාල වෙන්නේ.. ගැසට් එක දැන් ගැහුවත් ක්‍රියාත්මක 2022 ඉඳලයි.

    රෙදි නෑ බන්... මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඕකද තිබ්බ ලොකුම ගෑටලුව විසදලා ඉන්න. කතා කරලා වෑඩක් නෑ. මහින්ද බෑසිල් සුපුරුදු ලෙස හම්බයන්ට පුක දෙනවා
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    එන්න අපි 69 ලක්ශෙ එකතුවෙලා තාලෙට ගයමු
    වැඩකරන අපේ විරුවා...
    මව් බිමට පෙමෙන් සැමදා..
    :D:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    රෙදි නෑ බන්... මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඕකද තිබ්බ ලොකුම ගෑටලුව විසදලා ඉන්න. කතා කරලා වෑඩක් නෑ. මහින්ද බෑසිල් සුපුරුදු ලෙස හම්බයන්ට පුක දෙනවා
    ශ'අර් ශේප්නෙහ්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    එන්න අපි 69 ලක්ශෙ එකතුවෙලා තාලෙට ගයමු
    වැඩකරන අපේ විරුවා...
    මව් බිමට පෙමෙන් සැමදා..
    :D:D
    යේක ටිකක් අළුත් උනා.

    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    යේක ටිකක් අළුත් උනා.

    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    ශරි ශරි යේක ඔන්දයි..
    යෙපිල ඔකොමල යේක කීමු ගෝටුල්ලාහ් ගීතෙ
    ජන්දෙන් පස්ශෙ යෙපිලට ඔක්කෝම නැගෙනහිල පෙලාත ලියාල දෙයිනේද:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙදි නෑ බන්... මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඕකද තිබ්බ ලොකුම ගෑටලුව විසදලා ඉන්න. කතා කරලා වෑඩක් නෑ. මහින්ද බෑසිල් සුපුරුදු ලෙස හම්බයන්ට පුක දෙනවා

    හැමෝම සතුටු කරන්ඩ බැ පුතා, කරන්ඩ පුලුවන් හොදම දේ කිරිමයි වැදගත් වෙන්නෙ..කොහෙ හරි විවස්තා විරෝධි දෙයක් නම් වෙලා තියෙන්නෙ ආන්න කමක් නැ එතනින් මෙහා නම් අදෝනා කිසිම තේරුමක් නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,497
    113
    ශරි ශරි යේක ඔන්දයි..
    යෙපිල ඔකොමල යේක කීමු ගෝටුල්ලාහ් ගීතෙ
    ජන්දෙන් පස්ශෙ යෙපිලට ඔක්කෝම නැගෙනහිල පෙලාත ලියාල දෙයිනේද:lol::lol::lol:
    ගෝටුල්ලාහ් ගීතෙ:lol::lol:
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ඊයේ මුස්ලිම් වරුන්ටම වෙන් වෙච්ච ලංකාවේ ප්‍රථම සහ එකම නගරසභාව සයින්දු මරුදු නගර සභාව ගැසට් කෙරුනා. බුකියේ දැක්කා බයියන්ව ට්‍රොල් කරලා ගොඩක් පෝස්ට්. ගොඩක් අය විහිළුවකට ගත්තත් මේකේ කවුරුත් නොදකින මහා අඳුරු භයානක ජයග්‍රහණයක් වහාබි මුස්ලිම් අන්තවාදයට ලැබෙනවා. හේතුව තමයි මුස්ලිම් අයගේ ඉල්ලිම මත ඔවුන්ටම සීමාවු වෙනම පාලන ඒකකයක් බිහිවීම. මේක හුදෙක්ම වහාබි අන්තවාදයේ නසිරිස්ථාන් කලාපයේ මුල් ගල. අද වහාබි අන්තවාදයට උවමනා තවත් එක් සංකල්පයක් සයින්දුමරුදු නගරසභාවෙන් ලැබෙනවා. වහබියෝ මේ වෙනකොට උන්ට උවමනා මර්මස්ථාන හතර පහකටම රිංගලා.
    1 මූල්‍ය- ශරියා බැංකු
    2 අධ්‍යාපනය - ශරියා විශ්වවිද්‍යාලය , මැඩ්‍රසා....
    3 අහාර සැපයුම = ශරිය හලාල් අහාර
    4 නිතී - ශරියා උසාවි....

    දැන් අලුතෙන් රට රකින විරුවා දුන්නු
    5 පරිපාලන - සයින්ද මරුදු නගරසිමාව.

    තව 4/5 ක්ම දුන්නේ රට රකින විරුවාගේ වරිගේ උන්. තව කඩේ පලයල්ලා පැනපල්ලා මූදේ අන්තිමට

    ඕකෙන් තම්බින්ට ලබ්බක් වත් ලැබෙන්නේ නැ ඕකෙන් වෙන්නේ ඕකුන්ට කෙල වෙන එක මොකද නගර සභා පාලනය වෙන්නේ නාගරික සංවර්ධන අදිකාරියේන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටුල්ලාහ් ගීතෙ:lol::lol:

    ගු ඇන් පි පොන්නයො වශයෙන් තොපෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..රටක් රැක්ක ම්නිස්සුන්ට අපහාස කරල , බෝම්බ ගස්සල මරපු පොන්න පරයන්ට ගැති කම් කරන එකනෙ තොපේ හැටි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන් තම්බින්ට ලබ්බක් වත් ලැබෙන්නේ නැ ඕකෙන් වෙන්නේ ඕකුන්ට කෙල වෙන එක මොකද නගර සභා පාලනය වෙන්නේ නාගරික සංවර්ධන අදිකාරියේන

    :yes::yes: ඔය නොතේරුම් කමටම කියන කතා නෙමේ බන් පැරදුන දුක මවාගන්ඩ කියන බයිල..මහ චන්දෙත් ලගනෙ ආයෙ කන්ඩ වෙනව ඔකුන්ට කෑම බොරුවෙන් වචාවෙන් මඩ ගහල අපහාස කරල දිනන්ඩනෙ බලන්නෙ හම්බෙයි ඔකුන්ට ...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    කරපු වැඩේ බරපතල කම තේරෙයි ඉස්සරහට... කොහොමත් මැතිවරණ පොරොන්දුවක් තමයි මහින්ද කිව්වා. හැබැයි ඒක දෙන්න ඉක්මන් උනා.... මෙවෙලාවේ තිබ්බ බරපතලම ප්‍රශ්නේ ඔකද බන් ? ඉලංග තුනෙන් දෙක ගන්න ට්‍රයි කරන්නේ.. එපා වෙනවා බන්
     
    • Like
    Reactions: ruchira55