BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හවායි දූපතේ විශේෂ මෙහෙයුමක්

    සංචාරයක් සඳහා පැමිණි ජපාන ජාතිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හවායි දූපතේ විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට පියවර ගෙන ඇත.
    එම සංචාරකයා හවායි හි සිට නැවත ජපානය වෙත ගොස් ඇති අතරඑහිදී ඔහු කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    අනතුරුව ජපාන රජය විසින් මේ සම්බන්ධයෙන් හවායි බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
    ඒ අනුව එම සංචාරකයා හවායි හි රැඳී සිටි ස්ථාන සහ ඔහු සමඟ සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අදාල මෙහෙයුම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
    සාමාන්‍යයෙන් කොරෝනා වෛරස ලක්ෂණ දින 14 ක කාලයක් තුළදී ආසාදිතයෙකු තුළින් පෙන්නුම් කෙරෙන අතර මෙම සංචාරකයා සතියකටත් අඩු කාලයකින් වෛරස ලක්ෂණ පෙන්නුම් කර ඇත.
    ඒ අනුව ඔහුට ජපානයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව හවායි වෙත සංචාරයක් සදහා පැමිණ ඇති බවටයි සැක පල කෙරෙන්නේ.
    එක්සත් ජනපදයේ පැසිෆික් කලාපයේ දූපතක් වන හවායි දූපතෙන් මෙතෙක් කිසිඳු කොරෝනා වෛරස ආසාදිතයෙකු හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීමට චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි

    කොරෝනා වෛරසය තවදුරටත් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙස ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
    එලෙස පාරජම්බූල කිරණ වලට හෝ දැඩි උණුසුමට ලක් කෙරෙන මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට පෙර දින 14 ක කාලයක් අදාළ යන්ත්‍රවල රඳවා තැබීමටයි පියවර ගැනෙන්නේ.
    චීන මහබැංකුව මෙම පියවර නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.
    මේ අතර, කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ චීනයේ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඟලුම් හිඟයක් පවතින බව වාර්තා වනවා.
    මේ නිසා කාර්යාල ගොඩනැගිලි සෝපානවල කඩදාසි, අත්පිස්නා, රඳවා තැබීමටයි චීන බලධාරින් පියවර ගෙන ඇත්තේ.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/16 10:21 AM
    Coronavirus Cases:
    69,270

    Deaths:

    1,669
    Recovered:
    9,639
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    The image from a SEM (scanning electron microscope) in false colour, showing the COVID-19 virus- the viral particles are coloured yellow as it emerges from the surface of a cell, which is coloured blue and pink.

    Covid_2a.jpg


    Image captured with a Transmission electron microscope. You can see the spikes on the surface of the virus .

    Covid_1a.jpg

    Images by The National Institute of Allergy and Infectious Diseases' (NIAID) Rocky Mountains Laboratories (RML) - USA.
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Last Update:
    2020/2/16 10:23 AM
    Coronavirus Cases:
    69,270
    Deaths:
    1,669
    Recovered:
    9,639
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චිනේ පව් බන් ඔක්කොම ටික අනාතයි වගේ වුන්ගේ ෆැක්ටරි ටිකටත් බංගලි මෙස්සිකෝ කාරයෝ කෙලින්න යන්නේ මැදා us අල්ලන්න ගියා

    And who are you, the proud lord said,
    that I must bow so low?
    Only a cat of a different coat,
    that’s all the truth I know.
    In a coat of gold or a coat of red,
    a lion still has claws,
    And mine are long and sharp, my lord,
    as long and sharp as yours.
    And so he spoke, and so he spoke,
    that lord of Castamere,
    But now the rains weep o’er his hall,
    with no one there to hear.
    Yes now the rains weep o’er his hall,
    and not a soul to hear
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    චිනේ පව් බන් ඔක්කොම ටික අනාතයි වගේ වුන්ගේ ෆැක්ටරි ටිකටත් බංගලි මෙස්සිකෝ කාරයෝ කෙලින්න යන්නේ මැදා us අල්ලන්න ගියා

    පිස්සුද බන් උන්ගේ production capacity එකට ගේමක් දෙන්න පුළුවන් නම් ඒ ඉන්දියාවට විතරයි. ඒත් ඉන්දියාවේ skilled workers ලා අඩුයි. චීනේ උන් හාදාගෙන තියෙන්නේ. ආයේ market එක නොවැටෙන්න. උදාහරනෙකට phone ගනින් උන්ගේ parts factory ටිකේ ඉදන් final assembly line එක වෙනකම් තියෙන්නේ එකම complex එකේ. හැබයි වෙනස් company. ඉන්දියාව හිර වෙලා තියෙන්නේ උන්ගේ ඒ විදිහට නැති හින්දා. උන් partsචිනෙන් එනකන් බලන් ඉන්න ඕනේ. නැත්නම් හෙන දුර ඉදන් දවස් ගානක් වාහනේක. අනික හැමෝම equipment manufacturers ලා දිනේ factory ඇරලා තියෙන්නේ. බංගලි මැක්සිකෝ කාරයොයි. යුරෝපා වලින් හරි ඉන්දියාවේන් හරි ගෙන්නන්න ඕනේ. එ්ත් ඉන්දියාවේ තියනවානම් විතරයි. නැත්නම් US හරි ජපානයෙන් හරි.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    චිනේ පව් බන් ඔක්කොම ටික අනාතයි වගේ වුන්ගේ ෆැක්ටරි ටිකටත් බංගලි මෙස්සිකෝ කාරයෝ කෙලින්න යන්නේ මැදා us අල්ලන්න ගියා

    And who are you, the proud lord said,
    that I must bow so low?
    Only a cat of a different coat,
    that’s all the truth I know.
    In a coat of gold or a coat of red,
    a lion still has claws,
    And mine are long and sharp, my lord,
    as long and sharp as yours.
    And so he spoke, and so he spoke,
    that lord of Castamere,
    But now the rains weep o’er his hall,
    with no one there to hear.
    Yes now the rains weep o’er his hall,
    and not a soul to hear

    බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,538
    8,292
    113
    බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.

    wadak ne katha karala
    mata Germany walin t-shirt eke gift labuna
    made in bangalesesh :sorry::sorry::sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    බංගලියො කෙලියෙ ලීකාවෙ ගාමන්ට් ෆැක්ටරි වලට. චීනේ ටෙක් ෆීල්ඩ් එකට ගහන්න බෑ.

    බංගලි ඇරියේ අපිට කියලා තේරුම් ගන්නවත්
    ලංකාවේ සිංහළ යගේ මොළේ වැඩ කරන්නේ නැහැ:lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චිනේ පව් බන් ඔක්කොම ටික අනාතයි වගේ වුන්ගේ ෆැක්ටරි ටිකටත් බංගලි මෙස්සිකෝ කාරයෝ කෙලින්න යන්නේ මැදා us අල්ලන්න ගියා

    And who are you, the proud lord said,
    that I must bow so low?
    Only a cat of a different coat,
    that’s all the truth I know.
    In a coat of gold or a coat of red,
    a lion still has claws,
    And mine are long and sharp, my lord,
    as long and sharp as yours.
    And so he spoke, and so he spoke,
    that lord of Castamere,
    But now the rains weep o’er his hall,
    with no one there to hear.
    Yes now the rains weep o’er his hall,
    and not a soul to hear

    අඩේ උඹට පිස්සුද බං ? :dull: ඕක අගේට යථාතත්වෙට පත් වෙනව උණක් හැදුන කියල ඔච්චර ලොකු රටක් 0ටම වැටෙන්නෑ බං :nerd:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    බංගලි ඇරියේ අපිට කියලා තේරුම් ගන්නවත්
    ලංකාවේ සිංහළ යගේ මොළේ වැඩ කරන්නේ නැහැ:lol::lol::lol:
    බංගලියෝ ගර්මන්ට්ස් වගේම ලංකාවේ පොර්සිලෙන් බිස්නස් එකටත් වැඩේ දුන්නා
     
    Status
    Not open for further replies.