හවායි දූපතේ විශේෂ මෙහෙයුමක්
සංචාරයක් සඳහා පැමිණි ජපාන ජාතිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ හවායි දූපතේ විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට පියවර ගෙන ඇත.
එම සංචාරකයා හවායි හි සිට නැවත ජපානය වෙත ගොස් ඇති අතරඑහිදී ඔහු කොරෝනා වෛරස ආසාදිතයෙකු බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරුව ජපාන රජය විසින් මේ සම්බන්ධයෙන් හවායි බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එම සංචාරකයා හවායි හි රැඳී සිටි ස්ථාන සහ ඔහු සමඟ සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අදාල මෙහෙයුම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් කොරෝනා වෛරස ලක්ෂණ දින 14 ක කාලයක් තුළදී ආසාදිතයෙකු තුළින් පෙන්නුම් කෙරෙන අතර මෙම සංචාරකයා සතියකටත් අඩු කාලයකින් වෛරස ලක්ෂණ පෙන්නුම් කර ඇත.
ඒ අනුව ඔහුට ජපානයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව හවායි වෙත සංචාරයක් සදහා පැමිණ ඇති බවටයි සැක පල කෙරෙන්නේ.
එක්සත් ජනපදයේ පැසිෆික් කලාපයේ දූපතක් වන හවායි දූපතෙන් මෙතෙක් කිසිඳු කොරෝනා වෛරස ආසාදිතයෙකු හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Last edited:

apita meke loku balapamak na wage.
monada post kale..
ඕක අගේට යථාතත්වෙට පත් වෙනව උණක් හැදුන කියල ඔච්චර ලොකු රටක් 0ටම වැටෙන්නෑ බං 