තොපි මේ රටේ ජිවත් උනානම් දැක්කල ඇති සිංහල හරියට කතා කරන්න බැරි පවුල් පරිසර වලින් එන ළමයි.
එකට මේ සිංහල බැරි ගෑනිගේ පතුරු ඇරලා හරියන්නේ නැ. ඉංග්‍රීසි කියන්නේ තවත් එක බාශාවක් විතරයි එක දැනගැනීම පොෂ් සංකේතයක් නෙමෙයි.
හැබැයි හුට්ටෝ, මම කියන්නේ මීඩියා වල රස්සාවක් කරනකොට unexpected දේවල් වලට මුණ දෙන්න වෙනවා. එතැනදී ශේප් එකයි පාරයි දාල ගු වෙන්නේ නැතුව අයින් වෙන්න සිරස tv වගේ පට්ට මොඩර්න් විදිහට හිතන tv චැනල් එකක වැඩ කරන එවුන්ට කියල දෙන එක උන්ගේ වගකීමක් කියල මම හිතන්නේ.
අපිට මිනිහෙක් ගෙන් ප්‍රශ්නයක් අහල හැමතිස්සෙම සිංහලෙන් උත්තර බලපොරෝත්හු වෙන්න බැ.
මටත් ඉංගිසි බැ, මම ඕන තරම් බහ.. බහ.. බහ.. ගාල ඇති එකපාර language එක මාරු කරගන්න බැරුව.
මම මේ අර කෙල්ලව වැරදි කියනවා නෙමෙයි. හැබැයි ඕක ඇගේ ගාවාගන්නේ නැතුව ශේප් වෙන්නේ ඒ කෙල්ලට තිබ්බ අම්මප.