USA wlata green card eken giyama....

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන්ලා green card walin usa yanna puluwn unoth (mama apply karala thiyenne me awruddata)ehe gihin job ekk hoyagena jiwath wenna puluwnda bn.eka jiwath wenna hoda ratakda?mokda ehe living cost wedilune.giyoth gemak gahanna puluwn weida?
     
    • Like
    Reactions: powersport

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    මචන්ලා green card walin usa yanna puluwn unoth (mama apply karala thiyenne me awruddata)ehe gihin job ekk hoyagena jiwath wenna puluwnda bn.eka jiwath wenna hoda ratakda?mokda ehe living cost wedilune.giyoth gemak gahanna puluwn weida?

    ඔව් ජීවත් වෙන්න හොදයි එත් green card ලැබුනත් sponser කෙනෙක් නැතුව ලෙසි වෙන එකක් නැ යන්න දැන් ගොඩක් strict
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ඔව් ජීවත් වෙන්න හොදයි එත් green card ලැබුනත් sponser කෙනෙක් නැතුව ලෙසි වෙන එකක් නැ යන්න දැන් ගොඩක් strict

    Thanx මචන්.ජොබ් එහෙම අව්ලක් නැති වෙයි නේද බන්? ගානක් වියදම් කරලවත් sponser කෙනෙක් හොයාගන්න අමාරුයිද මචන්.?
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    mamath dan 7 parak witara apply karala thiyenawa. green card hambawena chance eka lottery ekak adenawa wage godak adui. e nisa owa gena danma hithala wedak ne.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපේ ඔෆිස් එකේ අයිය කෙනෙක්ට ඇවිල්ල ගිය මාසෙ ඇමරිකාවෙ පදිංචියට ගියා. එයා සිවිල් ඉංජිනියර් කෙනෙක්. ලංකාවෙ ඩිග්‍රිය එහේ වැඩක් නැතිලු බන්. මොනවද මන්ද එක්සෑම් එකක් කරල එහෙම ගියේ. ඒත් එහෙදි M.Sc එකක්වත් කරන්න වෙයි කිව්ව ජොබක් හොයාගන්න. එතකන් ඉතින් පොඩි මොනවහරි ජොබක් හොයාගන්න බලනව කිව්ව
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,951
    10,568
    113
    ආශික්ලන්තෙ
    අපේ ඔෆිස් එකේ අයිය කෙනෙක්ට ඇවිල්ල ගිය මාසෙ ඇමරිකාවෙ පදිංචියට ගියා. එයා සිවිල් ඉංජිනියර් කෙනෙක්. ලංකාවෙ ඩිග්‍රිය එහේ වැඩක් නැතිලු බන්. මොනවද මන්ද එක්සෑම් එකක් කරල එහෙම ගියේ. ඒත් එහෙදි M.Sc එකක්වත් කරන්න වෙයි කිව්ව ජොබක් හොයාගන්න. එතකන් ඉතින් පොඩි මොනවහරි ජොබක් හොයාගන්න බලනව කිව්ව

    කොහෙන්ද ඩිග්රිය ගත්තේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා එකෙකෙන් ගිහන් අවුරුද්දක් ඉදලා අපහු ආවා.
    ගිහින් දැම්මේ පිටිසර පැත්තකට ලු. පිටිසර කිව්වට මාර දියුනුය් කිව්වා. ඒ පැත්තෙන් පිට යන්න බෑ රස්සාවට කිව්වා...

    වැඩේ තියෙන්නේ ජොබ් හොයන්න පට්ට අමරුය් කිව්වා... පාර්ට් ටියිම් එකක් තමා කලේ කිව්වේ...

    ඒ පැත්තේ ඉන්නත් අමරුය්. ලොකු ජොබක් සෙට් කරගන්න අමරුය්... වැඩක් නෑ කියල පොර අවේ..
    ඒ උනාට ගියපු වෙන අය නම් එහෙම දාල ඇවිල්ල අහල නෑ

    උබ තාම දිනලා නෑ නේ, ඕවා දැන් හොයල වැඩක් නෑ..
    දින්නා කියල දැනගෙනත් මාස 12-18ක් යනවා යන දිනේට වැඩ ටික, ඉන්ටෙව් ගිහින්, ඔක්කොම කරගෙන යන්න.
     
    Ne mchn ehema newei.koikatath denagena inna eka hodai.luck eka thamai awoth....
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    මම දන්නා එකෙකෙන් ගිහන් අවුරුද්දක් ඉදලා අපහු ආවා.
    ගිහින් දැම්මේ පිටිසර පැත්තකට ලු. පිටිසර කිව්වට මාර දියුනුය් කිව්වා. ඒ පැත්තෙන් පිට යන්න බෑ රස්සාවට කිව්වා...

    වැඩේ තියෙන්නේ ජොබ් හොයන්න පට්ට අමරුය් කිව්වා... පාර්ට් ටියිම් එකක් තමා කලේ කිව්වේ...

    ඒ පැත්තේ ඉන්නත් අමරුය්. ලොකු ජොබක් සෙට් කරගන්න අමරුය්... වැඩක් නෑ කියල පොර අවේ..
    ඒ උනාට ගියපු වෙන අය නම් එහෙම දාල ඇවිල්ල අහල නෑ

    උබ තාම දිනලා නෑ නේ, ඕවා දැන් හොයල වැඩක් නෑ..
    දින්නා කියල දැනගෙනත් මාස 12-18ක් යනවා යන දිනේට වැඩ ටික, ඉන්ටෙව් ගිහින්, ඔක්කොම කරගෙන යන්න.

    boru kiyanna epa yako, danne nattam. :rolleyes:

    Green card ekata kamathi state ekaka, kamathi job ekak karanna puluwan. :yes::yes::yes:
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    boru kiyanna epa yako, danne nattam. :rolleyes:

    Green card ekata kamathi state ekaka, kamathi job ekak karanna puluwan. :yes::yes::yes:

    එ කියන්නෙ මචන් ඔය කියන තරම් අව්ලක් නැද්ද එහෙ.?ඔනෙම පැත්තක ඕනම ජොබ් එකක් කරන්න පුලුව්න්ද?
    සාමාන්‍යයෙන් හොද ගානක් හොයා ගන්න පුලුවන්ද බ්න්
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මම දන්න එකෙක් යූ එස් ගිහින් දිවිනසාගත්තා සුමාන 2කට කලින් ඌට පාළුයි කියලා. ජනවාරි වල බුවා වෙඩින් එකකටත් ආවා ලංකාවට. බොඩි එක ලංකාවට එව්වේ නෑ එහෙන්. Fb එක:- https://www.facebook.com/enickkumar