USA wlata green card eken giyama....

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    degree e

    degree ekk thiyenawa nm awlk wena ekk ne neh
    Man wada karapu company eke loku branch ekak thiyenawa miami wala...ehe idan aapu indian kaarayo ehema kiwwe...Education qualification walata place eka thiyenawalu...professional jobs thiyenawa bn...try ekak deepan aniwa
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඔන්න 2021 DV lottery results release වෙලා. මේ සැරේ තේරුනත් වැඩක් වෙන්නෙ නෑ වගේ. Trump කාරයා immigrant visa වලට තහනමක් දාලා දවස් 60කට. මිනිහා ඒක දික් කරයි කියලයි ආරංචිය :cry: