හෙනයා;25170355 said:උබ මාව කොර වෙලා යන්න හෙන පල් හෑල්ල ක් ලියන ගමන්ද මේ ඉන්නේ?![]()
නෑ බං ඇත්තටම උඹ කිව්ව එක මිනිස්සු ගම්මන්පිලට වැරදුන එකට හිනාවෙන්න ලොකු හේතුවක් කියල පිළිගන්නව

හෙනයා;25170355 said:උබ මාව කොර වෙලා යන්න හෙන පල් හෑල්ල ක් ලියන ගමන්ද මේ ඉන්නේ?![]()

මචන් මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා, ක්ලවුඩ් කොම්පියුටින් ඉගෙන ගන්න.. ඌට අද පොතකින් ප්‍රශ්න වගයක් දීල. එක ප්‍රශ්නයක් හදන හැටි අමතක වෙලා..ඉතින් මම කීවා එලකිරි එකේ ක්ලවුඩ් කොම්පියුටින් ගැන ත්‍රෙඩ් එකක් තියනවා කියලා..ඌ බලල කිව්වා පුලු7හන්නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දෙන්න කියලා..තවම ඌ කෝස් එකේ මුල ඉන්නෙ.මේකයි ප්‍රශ්නෙ.
Which of the following applications has an average arithmetic intensity
Applications involving
1 dense matrices
2 sparse matrices
3 spectral methods
and FFT
u nam kiwuwe meka lesiyi ..eth uta amathaka welaa kiyalaa![]()

හෑ..මේකෙ ක්ලවුඩ් කොම්පියුටින් දන්න උන් නැද්ද...![]()
නෑ බං ඇත්තටම උඹ කිව්ව එක මිනිස්සු ගම්මන්පිලට වැරදුන එකට හිනාවෙන්න ලොකු හේතුවක් කියල පිළිගන්නව![]()
මචන් මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා, ක්ලවුඩ් කොම්පියුටින් ඉගෙන ගන්න.. ඌට අද පොතකින් ප්‍රශ්න වගයක් දීල. එක ප්‍රශ්නයක් හදන හැටි අමතක වෙලා..ඉතින් මම කීවා එලකිරි එකේ ක්ලවුඩ් කොම්පියුටින් ගැන ත්‍රෙඩ් එකක් තියනවා කියලා..ඌ බලල කිව්වා පුලු7හන්නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දෙන්න කියලා..තවම ඌ කෝස් එකේ මුල ඉන්නෙ.මේකයි ප්‍රශ්නෙ.
Which of the following applications has an average arithmetic intensity
Applications involving
1 dense matrices
2 sparse matrices
3 spectral methods
and FFT
u nam kiwuwe meka lesiyi ..eth uta amathaka welaa kiyalaa![]()

හෙනයා;25170319 said:එක physical location එකක් නෑ කියන එක අදහස් කරන්න වෙන්න ඇති cloud කියලා දාලා තියෙන්නේ![]()

උත්තරේ "spectral methods and FFT"
මල්ලිට කියපන් ඉස්සල්ල ඉගන ගන්න subject එකේ major areas වල නම් ටික පොඩ්ඩක් බලා ගන්න කියල, මොකද ඔය ප්‍රශ්නෙට අදාල system architecture/ parellel processing මිසක් කෙලින්ම cloud computing නෙවෙයි
උඹ google කරලා කරලා බරම වචනේ තියන කොටස ඉස්සුවා නම් සොරි ආතල් කැඩුවට
ඒකනෙ ඌ මට කිව්වෙ ලේසියි කියලා.
.ඌ ඉන්නෙ මුලම කියලත් නම් කිව්වා..ඒ කියන්නෙ ක්ලවුඩ් කොම්පියුටින් වලට ඕක පාස් කරගෙන යන්න ඕනෙ ඇථි
ඒක මන්දන්නෙ නෑ බන් .. මන් ඌට කියන්නම්..ඒකනෙ ඌ මට කිව්වෙ ලේසියි කියලා.
.ඌ ඉන්නෙ මුලම කියලත් නම් කිව්වා..ඒ කියන්නෙ ක්ලවුඩ් කොම්පියුටින් වලට ඕක පාස් කරගෙන යන්න ඕනෙ ඇථි
![]()

Mokadda bn oya course eka?![]()

English no![]()
.. What if I say he is doing his course at Department of Computer Science, Johns Hopkins University. US and he is here for some holiday.. Better ask your buddy who gave the reply. How do you confirm he is really there?
So you have two options.. 1 put your tail which I 'm 3% sure you have ,between your legs and accept what I just said or 2 prove I'm wrong (which is he isn't doing any course there) His name is R.A Eranda ginege![]()