ගම්මන්පිලගේ ගුරා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25170355 said:
    උබ මාව කොර වෙලා යන්න හෙන පල් හෑල්ල ක් ලියන ගමන්ද මේ ඉන්නේ? :baffled:

    නෑ බං ඇත්තටම උඹ කිව්ව එක මිනිස්සු ගම්මන්පිලට වැරදුන එකට හිනාවෙන්න ලොකු හේතුවක් කියල පිළිගන්නව :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මචන් මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා, ක්ලවුඩ් කොම්පියුටින් ඉගෙන ගන්න.. ඌට අද පොතකින් ප්‍රශ්න වගයක් දීල. එක ප්‍රශ්නයක් හදන හැටි අමතක වෙලා..ඉතින් මම කීවා එලකිරි එකේ ක්ලවුඩ් කොම්පියුටින් ගැන ත්‍රෙඩ් එකක් තියනවා කියලා..ඌ බලල කිව්වා පුලු7හන්නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දෙන්න කියලා..තවම ඌ කෝස් එකේ මුල ඉන්නෙ.මේකයි ප්‍රශ්නෙ.
    Which of the following applications has an average arithmetic intensity
    Applications involving
    1 dense matrices
    2 sparse matrices
    3 spectral methods
    and FFT

    u nam kiwuwe meka lesiyi ..eth uta amathaka welaa kiyalaa:dull:

    හෑ..මේකෙ ක්ලවුඩ් කොම්පියුටින් දන්න උන් නැද්ද...:sorry::sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    නෑ බං ඇත්තටම උඹ කිව්ව එක මිනිස්සු ගම්මන්පිලට වැරදුන එකට හිනාවෙන්න ලොකු හේතුවක් කියල පිළිගන්නව :yes:

    :eek:
    11.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මචන් මගෙ මල්ලි කෙනෙක් ඉන්නවා, ක්ලවුඩ් කොම්පියුටින් ඉගෙන ගන්න.. ඌට අද පොතකින් ප්‍රශ්න වගයක් දීල. එක ප්‍රශ්නයක් හදන හැටි අමතක වෙලා..ඉතින් මම කීවා එලකිරි එකේ ක්ලවුඩ් කොම්පියුටින් ගැන ත්‍රෙඩ් එකක් තියනවා කියලා..ඌ බලල කිව්වා පුලු7හන්නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දෙන්න කියලා..තවම ඌ කෝස් එකේ මුල ඉන්නෙ.මේකයි ප්‍රශ්නෙ.
    Which of the following applications has an average arithmetic intensity
    Applications involving
    1 dense matrices
    2 sparse matrices
    3 spectral methods
    and FFT

    u nam kiwuwe meka lesiyi ..eth uta amathaka welaa kiyalaa:dull:

    උත්තරේ "spectral methods and FFT"

    මල්ලිට කියපන් ඉස්සල්ල ඉගන ගන්න subject එකේ major areas වල නම් ටික පොඩ්ඩක් බලා ගන්න කියල, මොකද ඔය ප්‍රශ්නෙට අදාල system architecture/ parellel processing මිසක් කෙලින්ම cloud computing නෙවෙයි ;)

    උඹ google කරලා කරලා බරම වචනේ තියන කොටස ඉස්සුවා නම් සොරි ආතල් කැඩුවට :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    හෙනයා;25170319 said:
    එක physical location එකක් නෑ කියන එක අදහස් කරන්න වෙන්න ඇති cloud කියලා දාලා තියෙන්නේ :nerd:

    නෑ මචං ඔකේ ඉතිහාසය ඇවිල්ල ඒ කාලේ network diagram අඳින කලේ ඉඳන් එන එකක්.

    nodes දෙකක් over the internet connect වෙලා තියෙන්නේ කියන එක visualize කරන්න විදිහක් අවශ්‍ය වුනා. internet එක through නිසා මුළු network එකම අඳින එක ප්‍රයෝගික නෑනේ. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තෝරගත්ත symbol එක තමයි වළාකුල.

    ඒක කාලයත් එක්ක ඇවිල්ල තමයි මේ internet connected resources වලට "cloud" කියන නම ආවේ. නැතුව අහස එක්ක ඕකට කරන්න දෙයක් නෑ :)

    Cloud_Computing.gif
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    උත්තරේ "spectral methods and FFT"

    මල්ලිට කියපන් ඉස්සල්ල ඉගන ගන්න subject එකේ major areas වල නම් ටික පොඩ්ඩක් බලා ගන්න කියල, මොකද ඔය ප්‍රශ්නෙට අදාල system architecture/ parellel processing මිසක් කෙලින්ම cloud computing නෙවෙයි ;)

    උඹ google කරලා කරලා බරම වචනේ තියන කොටස ඉස්සුවා නම් සොරි ආතල් කැඩුවට :(

    ඒක මන්දන්නෙ නෑ බන් .. මන් ඌට කියන්නම්..:cool: ඒකනෙ ඌ මට කිව්වෙ ලේසියි කියලා.:sorry:.ඌ ඉන්නෙ මුලම කියලත් නම් කිව්වා..ඒ කියන්නෙ ක්ලවුඩ් කොම්පියුටින් වලට ඕක පාස් කරගෙන යන්න ඕනෙ ඇථි:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක මන්දන්නෙ නෑ බන් .. මන් ඌට කියන්නම්..:cool: ඒකනෙ ඌ මට කිව්වෙ ලේසියි කියලා.:sorry:.ඌ ඉන්නෙ මුලම කියලත් නම් කිව්වා..ඒ කියන්නෙ ක්ලවුඩ් කොම්පියුටින් වලට ඕක පාස් කරගෙන යන්න ඕනෙ ඇථි:)

    Mokadda bn oya course eka?:lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    So you have two options.. 1 put your tail which I 'm 3% sure you have ,between your legs and accept what I just said or 2 prove I'm wrong (which is he isn't doing any course there) His name is R.A Eranda ginege ;)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,830
    113
    So you have two options.. 1 put your tail which I 'm 3% sure you have ,between your legs and accept what I just said or 2 prove I'm wrong (which is he isn't doing any course there) His name is R.A Eranda ginege ;)

    lol..your brother is eranda ginige? :rofl: