china real life with corona

manjulabw1

Member
Oct 3, 2007
222
44
0

මචන් මුලු ලෝකෙම මිනිස්සු මේ මිනිස්සුන්ට දොස් කියන වෙලේ මේ වීඩොයෝ එක දැක්කේ,
ගොඩක් අසරන වෙලා ඉන්නේ මේ අය......
මේ දේ මොකෙක් හරි ප්ලෑන් කරල කල එකක්
නම් සුන්නත් දූවිලි වෙලා යන්න
කියල මම දෙවියන්ගෙන් ඉල්ලනවා........:sorry::sorry::sorry:

Last edited:
  • Like
Reactions: chega995

2osama

Well-known member
  • Oct 25, 2010
    81,217
    72,396
    113
    මාලඹේ
    ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
    වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
    වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා

    :( මිනිස්සු තව රටක මිනිස්සු මරන්ඩ මෙහෙම දේවල් කවදාවත් නොහදයි කියලත් පාර්ථනා කරමු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,396
    113
    මාලඹේ
    :( මිනිස්සු තව රටක මිනිස්සු මරන්ඩ මෙහෙම දේවල් කවදාවත් නොහදයි කියලත් පාර්ථනා කරමු.
    :yes::yes::yes::yes:
    වෙනස් දේශපාලන මතවාද තිබුණත් මළ මිනී උඩින් දිනන්න බැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මෙහෙමයි මචන් මුන්ගෙ දියුනුවත් එක්ක මුන් මහ තිරිසන් විදිහකටයි කන්න බොන්න පුරුදු උනේ. ඇත්තටම සත්තුන්ගෙන් මේ වගේ ලෙඩක් හැදෙන්නත් තිබ්බා. ඒත් ඇමරිකාව ඉක්මන් උනා. බලවත් රටක් තවත් රටක් තමන්ව පසු කරන් යන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඇමරිකන් කාරයො බබ්බු නෙවේනෙ. ජාත්‍යන්තර දේශපාලනය ඔහොම තමයි. මේවා රජකාලේ ඉඳන් තිබ්බ දේවල්. බලය ඉස්සරහ මිනිස් ජීවත වලට ලොකු වටිනාකමක් නෑ මිත්‍රයා. අපිට මේවා පේනකොට දරාගන්න බෑ. අපි උනත් ලොකු තැනකට ගියොත් අපිට ඕවා ගානක් නැති වෙන්න තිබ්බා. ඒකයි ඇත්ත.
     
    ඔය චීන්නූ වාවූලෝ මීයෝ වගේ සත්තු කන්න පුරුදු උ න එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා බං . අපි ලංකාවේ ඉඳන් දන්නේ ඔය ජ්ත්‍යන්තර මාධ්‍ය කියන ඒවගෙන් දෙන විස්තර විතරනේ. ඒ උනාට හොදට ඉගෙන ගත්ත චීනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇයි චීන මිනිස්සු සත්තු කන්නේ කියලා ලොකු විස්තරයක් කියයි .
    කාලයක් චීනෙ ඉන්න මිනිසුන්ට කන්න කෑම නැති වෙලා ගියාලු ඔක්කොම වගා පළුවෙලා .මිනිස්සු දහස් ගාණක් මැරුණ කියනවා කන්න මොකවත් ම නැතුව. කන්න නම දෙයක් නැති නිසා මීයෝ වදුරෝ පණුවෝ සර්පයෝ වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් කන්න පටන් ගත්තලු අමුවෙන්ම. කණු වල ඉන්න මීයෝ අල්ලාගෙන හෝදන්නේ නැතුව අමුවෙන්ම කාපු කාලයක් තිබලු චීනෙ . මීයෝ වත් කන්න නැති වෙච්ච අය ගස් වල පොතු ගහගෙන පොතු කෑවලු බඩගින්නට. මේ කාලේ කන්න පුරුදු වෙච්ච කෑම තමා තවමත් අදට ත් චින් නු කෑම ට ගන්නවා කියන්නේ. උන්ට ඒ පුරුද්ද අත ඇරගන්න බැහැ ලූ අදත්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,125
    25,254
    113
    උන් හදාපු hybrid virus එකක් leak වෙන්න ඇති කියලයි අවංක චීන්නු ගේ මතය. ඇමරිකාවට ගහන්න virus හැදුව නිසා 😇 උන්ට කෙලවුනා කියලා CCP ආංඩුව ගැන පට්ට අව්ලෙන් ඉන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,514
    22,614
    113
    අම්බකිස්ස
    උන් හදාපු hybrid virus එකක් leak වෙන්න ඇති කියලයි අවංක චීන්නු ගේ මතය. ඇමරිකාවට ගහන්න virus හැදුව නිසා 😇 උන්ට කෙලවුනා කියලා CCP ආංඩුව ගැන පට්ට අව්ලෙන් ඉන්නේ.

    මේක වගේ කියලා මට හිතෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඔය චීන්නූ වාවූලෝ මීයෝ වගේ සත්තු කන්න පුරුදු උ න එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා බං . අපි ලංකාවේ ඉඳන් දන්නේ ඔය ජ්ත්‍යන්තර මාධ්‍ය කියන ඒවගෙන් දෙන විස්තර විතරනේ. ඒ උනාට හොදට ඉගෙන ගත්ත චීනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇයි චීන මිනිස්සු සත්තු කන්නේ කියලා ලොකු විස්තරයක් කියයි .
    කාලයක් චීනෙ ඉන්න මිනිසුන්ට කන්න කෑම නැති වෙලා ගියාලු ඔක්කොම වගා පළුවෙලා .මිනිස්සු දහස් ගාණක් මැරුණ කියනවා කන්න මොකවත් ම නැතුව. කන්න නම දෙයක් නැති නිසා මීයෝ වදුරෝ පණුවෝ සර්පයෝ වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් කන්න පටන් ගත්තලු අමුවෙන්ම. කණු වල ඉන්න මීයෝ අල්ලාගෙන හෝදන්නේ නැතුව අමුවෙන්ම කාපු කාලයක් තිබලු චීනෙ . මීයෝ වත් කන්න නැති වෙච්ච අය ගස් වල පොතු ගහගෙන පොතු කෑවලු බඩගින්නට. මේ කාලේ කන්න පුරුදු වෙච්ච කෑම තමා තවමත් අදට ත් චින් නු කෑම ට ගන්නවා කියන්නේ. උන්ට ඒ පුරුද්ද අත ඇරගන්න බැහැ ලූ අදත්.
    ඔය තිරිසන් ගතිය බන්. මීයොන්ට ගැරඬින්ට ඇඩික්ට් වෙනවා කියල එකක් නෑ. ඔන්න ඩ්‍රග්ස් වල නම් ඇඩික්ට් වෙන්න ප්‍රොපටීස් තියෙනවා. අර කෑම එක්ක බැඳෙන්නෙ හිතින්. ඒතන තියෙන්නෙ තිරිසන්කම. අපේ රටටත් ඒ වගේ නරක කාලවල් ආවා. ඒ කාලේ කාපුවා අපේ මිනිස්සු පුරුද්දක් කරන් නෑනේ. අඩුම ගානේ චාරිත්‍රෙකටවත් ගස් වල පොතුකෑම වියලි කොල කෑම කියලා කරන්නෙ නෑනේ. උන්ගෙ තනිකරම තිරිසන්නුන්ටත් එහා ගිය තිරිසන්කමක් බන් තියෙන්නෙ.

    පී.එස්: මම නම් ඔය ඇමරිකන් කතාව ජාත්‍යන්තර මාධ්‍ය වලින් යන්න කලින්ම එලකිරියෙත් කිව්වා. එහෙම කිව්වෙ ඇමරිකාව එහෙම කරන්න තියෙන අවශ්‍යතා ගැන සලකාබලලයි.
     
    හැබැයි ඒක වෙලාවකට හිතෙනව සම්බාදක දාල ටික කාලෙකින්ම ඇමරිකාව ඔය වගේ දෙයක් කරයි කියල හිතන්නත් බෑ නේද? උන් නිකම්ම සැකේට බාජනය වෙන නිසා. ඔයිට කලිනුත් ඔකුන් ඔය සත්තු කෑවනම් ඔය වගේ දෙයක් ආවේ කෝමද කියලත් හිතෙනව.
     
    සත්තුන්ගෙ කතාව නම් මම කිව්වෙ ආතල් එකට. ඇමරිකාවට හොඳින් හෝ නරකින් මුන්ව නවත්තන්නම වෙනවා බන්. සැක හිතෙන නිසා තමයි ඇමරිකාව ඉරානෙට ගහන්න පටන් ගත්තෙ. ඉරානෙ එක්ක වලි දාන් යුද්දෙ ගැන විතරයි ෆෝකස් කරන්නෙ වගේ ඉඳලා මුළු ලෝකෙටම ඩ්‍රාම එකක් පෙන්නලා. කෙලියෙ වෙන දිහාවකට. අදටත් චීනෙ උන්ගෙන් කිසි සපෝර්ට් එකක ගන්නෙ නෑනේ.

    සැක හිතුනමයි කියමුකො. ලෝකේ අනිත් රටවල් ඇමරිකාවට මොනා කරන්නද? එකතුවෙලා ගහන්නද? මානව හිමිකම් නඩු දාන්නද? නඩුත් හාමුදුරුවොන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ බන්. න්‍යශ්ටික ආයුද එහෙම හදන්න දෙන්න බෑ කියලා ඇමරිකාව දැනටමත් ප්‍රසිද්දියෙ කියනවනෙ. ඒ වගේ ඇමරිකාව ප්‍රසිද්දියේම කියාවි අපිට වඩා වෙන කිසිම රටක් දියුනු වෙන්න බෑ කියලත්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
    වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    සත්තුන්ගෙ කතාව නම් මම කිව්වෙ ආතල් එකට. ඇමරිකාවට හොඳින් හෝ නරකින් මුන්ව නවත්තන්නම වෙනවා බන්. සැක හිතෙන නිසා තමයි ඇමරිකාව ඉරානෙට ගහන්න පටන් ගත්තෙ. ඉරානෙ එක්ක වලි දාන් යුද්දෙ ගැන විතරයි ෆෝකස් කරන්නෙ වගේ ඉඳලා මුළු ලෝකෙටම ඩ්‍රාම එකක් පෙන්නලා. කෙලියෙ වෙන දිහාවකට. අදටත් චීනෙ උන්ගෙන් කිසි සපෝර්ට් එකක ගන්නෙ නෑනේ.

    සැක හිතුනමයි කියමුකො. ලෝකේ අනිත් රටවල් ඇමරිකාවට මොනා කරන්නද? එකතුවෙලා ගහන්නද? මානව හිමිකම් නඩු දාන්නද? නඩුත් හාමුදුරුවොන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ බන්. න්‍යශ්ටික ආයුද එහෙම හදන්න දෙන්න බෑ කියලා ඇමරිකාව දැනටමත් ප්‍රසිද්දියෙ කියනවනෙ. ඒ වගේ ඇමරිකාව ප්‍රසිද්දියේම කියාවි අපිට වඩා වෙන කිසිම රටක් දියුනු වෙන්න බෑ කියලත්.

    නෙදකින් බන් ඔය බල්ලෝ ටිකයි අර ඉස්‍රායල් කාරයෝ ටිකයි
    එකතු වෙලා මේ ලොකේ විනාස කරනව ටිකින් ටික. අරාබියටම ගහල තෙල් අදිනව සේප් එකේ. පුටින් ඔය ටික දන්න නිසා තමා ඔය පකයල ගානට තියන් ඉන්නේ. වෙලාවකට අට උතුරු කොරියාවත් හරි කියල හිතෙනව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙහෙමයි මචන් මුන්ගෙ දියුනුවත් එක්ක මුන් මහ තිරිසන් විදිහකටයි කන්න බොන්න පුරුදු උනේ. ඇත්තටම සත්තුන්ගෙන් මේ වගේ ලෙඩක් හැදෙන්නත් තිබ්බා. ඒත් ඇමරිකාව ඉක්මන් උනා. බලවත් රටක් තවත් රටක් තමන්ව පසු කරන් යන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඇමරිකන් කාරයො බබ්බු නෙවේනෙ. ජාත්‍යන්තර දේශපාලනය ඔහොම තමයි. මේවා රජකාලේ ඉඳන් තිබ්බ දේවල්. බලය ඉස්සරහ මිනිස් ජීවත වලට ලොකු වටිනාකමක් නෑ මිත්‍රයා. අපිට මේවා පේනකොට දරාගන්න බෑ. අපි උනත් ලොකු තැනකට ගියොත් අපිට ඕවා ගානක් නැති වෙන්න තිබ්බා. ඒකයි ඇත්ත.

    pisuda bn china eun oya sathu kanne adaka iyeka indala newi hun dynasty chinese era kale indala kanne e kiyanen aurudu 2500 witahra indala

    oya sathu kana eka wadi une unge chinese great famine eka nissa communism 100% kariyathma karama ohoma wada thamai wenne ekai mulu lokema dan pili ganne fail ma ideology eka communism kiyala oya famine eka nissa thamai minisu wadiyen oya sathu kawe wena kanna deyak nathinissa e puruda digatama thibila thiyanawa

    chinese eun nam kiyanne US eun meka kara kiyala habai un karanam oke return ekath denawa US eunta chinease eun nkian nam inne na.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචන් මේක මගේ idea එකක්.මචන් චීනේ මේ virus එක එලියට එන්න ගත්තේ එයලගේ newyear එක ඔන්න මෙන්න කියලා තියෙද්දී .මේ කාලෙට ගොඩාක් රටවල් වලින් චීනෙට එන අය අඩු වෙනවා...දැන් චීනේ ජනගහනය ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ,ඒකෙත් වැඩිහිටි අය ගොඩාක් ඉන්නව.ඉතින් මේක චීන්නුන්ට ලොකු බරක්.මේකට හොදම විසදුමක් විදියට මේ virus එක එලියට දාන්න ඇති.බලපන් මේ virus එකෙන් ගොඩාම මැරෙන්නේ වයසක අය සහ ප්‍රතිශක්තිකරණය අඩු අය.newyear නිසා චීනෙට එන අය අඩු නිසාත් වෙන රටවලින් එන ප්‍රශ්න අඩුත් වෙනවා.චීන ආන්ඩුවට ඕනදේත් වෙනවා.හිතල බලපන්.....
     
    original.gif
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
    වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය චීන්නූ වාවූලෝ මීයෝ වගේ සත්තු කන්න පුරුදු උ න එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා බං . අපි ලංකාවේ ඉඳන් දන්නේ ඔය ජ්ත්‍යන්තර මාධ්‍ය කියන ඒවගෙන් දෙන විස්තර විතරනේ. ඒ උනාට හොදට ඉගෙන ගත්ත චීනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇයි චීන මිනිස්සු සත්තු කන්නේ කියලා ලොකු විස්තරයක් කියයි .
    කාලයක් චීනෙ ඉන්න මිනිසුන්ට කන්න කෑම නැති වෙලා ගියාලු ඔක්කොම වගා පළුවෙලා .මිනිස්සු දහස් ගාණක් මැරුණ කියනවා කන්න මොකවත් ම නැතුව. කන්න නම දෙයක් නැති නිසා මීයෝ වදුරෝ පණුවෝ සර්පයෝ වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් කන්න පටන් ගත්තලු අමුවෙන්ම. කණු වල ඉන්න මීයෝ අල්ලාගෙන හෝදන්නේ නැතුව අමුවෙන්ම කාපු කාලයක් තිබලු චීනෙ . මීයෝ වත් කන්න නැති වෙච්ච අය ගස් වල පොතු ගහගෙන පොතු කෑවලු බඩගින්නට. මේ කාලේ කන්න පුරුදු වෙච්ච කෑම තමා තවමත් අදට ත් චින් නු කෑම ට ගන්නවා කියන්නේ. උන්ට ඒ පුරුද්ද අත ඇරගන්න බැහැ ලූ අදත්.

    mekath aththa wenna puluwan. eth un kamaththen thamayi snakes, monkeys, dogs, cats, bats kanne. farm wala oya saththu athikaranawa unta kannama.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය තිරිසන් ගතිය බන්. මීයොන්ට ගැරඬින්ට ඇඩික්ට් වෙනවා කියල එකක් නෑ. ඔන්න ඩ්‍රග්ස් වල නම් ඇඩික්ට් වෙන්න ප්‍රොපටීස් තියෙනවා. අර කෑම එක්ක බැඳෙන්නෙ හිතින්. ඒතන තියෙන්නෙ තිරිසන්කම. අපේ රටටත් ඒ වගේ නරක කාලවල් ආවා. ඒ කාලේ කාපුවා අපේ මිනිස්සු පුරුද්දක් කරන් නෑනේ. අඩුම ගානේ චාරිත්‍රෙකටවත් ගස් වල පොතුකෑම වියලි කොල කෑම කියලා කරන්නෙ නෑනේ. උන්ගෙ තනිකරම තිරිසන්නුන්ටත් එහා ගිය තිරිසන්කමක් බන් තියෙන්නෙ.

    පී.එස්: මම නම් ඔය ඇමරිකන් කතාව ජාත්‍යන්තර මාධ්‍ය වලින් යන්න කලින්ම එලකිරියෙත් කිව්වා. එහෙම කිව්වෙ ඇමරිකාව එහෙම කරන්න තියෙන අවශ්‍යතා ගැන සලකාබලලයි.

    ow ban, etana thiyenne addict una ekata wada balu kama.