ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා
මිනිස්සු තව රටක මිනිස්සු මරන්ඩ මෙහෙම දේවල් කවදාවත් නොහදයි කියලත් පාර්ථනා කරමු.මිනිස්සු තව රටක මිනිස්සු මරන්ඩ මෙහෙම දේවල් කවදාවත් නොහදයි කියලත් පාර්ථනා කරමු.

මෙහෙමයි මචන් මුන්ගෙ දියුනුවත් එක්ක මුන් මහ තිරිසන් විදිහකටයි කන්න බොන්න පුරුදු උනේ. ඇත්තටම සත්තුන්ගෙන් මේ වගේ ලෙඩක් හැදෙන්නත් තිබ්බා. ඒත් ඇමරිකාව ඉක්මන් උනා. බලවත් රටක් තවත් රටක් තමන්ව පසු කරන් යන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඇමරිකන් කාරයො බබ්බු නෙවේනෙ. ජාත්‍යන්තර දේශපාලනය ඔහොම තමයි. මේවා රජකාලේ ඉඳන් තිබ්බ දේවල්. බලය ඉස්සරහ මිනිස් ජීවත වලට ලොකු වටිනාකමක් නෑ මිත්‍රයා. අපිට මේවා පේනකොට දරාගන්න බෑ. අපි උනත් ලොකු තැනකට ගියොත් අපිට ඕවා ගානක් නැති වෙන්න තිබ්බා. ඒකයි ඇත්ත.
උන් හදාපු hybrid virus එකක් leak වෙන්න ඇති කියලයි අවංක චීන්නු ගේ මතය. ඇමරිකාවට ගහන්න virus හැදුව නිසාඋන්ට කෙලවුනා කියලා CCP ආංඩුව ගැන පට්ට අව්ලෙන් ඉන්නේ.
ඔය තිරිසන් ගතිය බන්. මීයොන්ට ගැරඬින්ට ඇඩික්ට් වෙනවා කියල එකක් නෑ. ඔන්න ඩ්‍රග්ස් වල නම් ඇඩික්ට් වෙන්න ප්‍රොපටීස් තියෙනවා. අර කෑම එක්ක බැඳෙන්නෙ හිතින්. ඒතන තියෙන්නෙ තිරිසන්කම. අපේ රටටත් ඒ වගේ නරක කාලවල් ආවා. ඒ කාලේ කාපුවා අපේ මිනිස්සු පුරුද්දක් කරන් නෑනේ. අඩුම ගානේ චාරිත්රෙකටවත් ගස් වල පොතුකෑම වියලි කොල කෑම කියලා කරන්නෙ නෑනේ. උන්ගෙ තනිකරම තිරිසන්නුන්ටත් එහා ගිය තිරිසන්කමක් බන් තියෙන්නෙ.ඔය චීන්නූ වාවූලෝ මීයෝ වගේ සත්තු කන්න පුරුදු උ න එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා බං . අපි ලංකාවේ ඉඳන් දන්නේ ඔය ජ්ත්‍යන්තර මාධ්‍ය කියන ඒවගෙන් දෙන විස්තර විතරනේ. ඒ උනාට හොදට ඉගෙන ගත්ත චීනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇයි චීන මිනිස්සු සත්තු කන්නේ කියලා ලොකු විස්තරයක් කියයි .
කාලයක් චීනෙ ඉන්න මිනිසුන්ට කන්න කෑම නැති වෙලා ගියාලු ඔක්කොම වගා පළුවෙලා .මිනිස්සු දහස් ගාණක් මැරුණ කියනවා කන්න මොකවත් ම නැතුව. කන්න නම දෙයක් නැති නිසා මීයෝ වදුරෝ පණුවෝ සර්පයෝ වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් කන්න පටන් ගත්තලු අමුවෙන්ම. කණු වල ඉන්න මීයෝ අල්ලාගෙන හෝදන්නේ නැතුව අමුවෙන්ම කාපු කාලයක් තිබලු චීනෙ . මීයෝ වත් කන්න නැති වෙච්ච අය ගස් වල පොතු ගහගෙන පොතු කෑවලු බඩගින්නට. මේ කාලේ කන්න පුරුදු වෙච්ච කෑම තමා තවමත් අදට ත් චින් නු කෑම ට ගන්නවා කියන්නේ. උන්ට ඒ පුරුද්ද අත ඇරගන්න බැහැ ලූ අදත්.
ඔය තිරිසන් ගතිය බන්. මීයොන්ට ගැරඬින්ට ඇඩික්ට් වෙනවා කියල එකක් නෑ. ඔන්න ඩ්‍රග්ස් වල නම් ඇඩික්ට් වෙන්න ප්‍රොපටීස් තියෙනවා. අර කෑම එක්ක බැඳෙන්නෙ හිතින්. ඒතන තියෙන්නෙ තිරිසන්කම. අපේ රටටත් ඒ වගේ නරක කාලවල් ආවා. ඒ කාලේ කාපුවා අපේ මිනිස්සු පුරුද්දක් කරන් නෑනේ. අඩුම ගානේ චාරිත්රෙකටවත් ගස් වල පොතුකෑම වියලි කොල කෑම කියලා කරන්නෙ නෑනේ. උන්ගෙ තනිකරම තිරිසන්නුන්ටත් එහා ගිය තිරිසන්කමක් බන් තියෙන්නෙ.
පී.එස්: මම නම් ඔය ඇමරිකන් කතාව ජාත්‍යන්තර මාධ්‍ය වලින් යන්න කලින්ම එලකිරියෙත් කිව්වා. එහෙම කිව්වෙ ඇමරිකාව එහෙම කරන්න තියෙන අවශ්‍යතා ගැන සලකාබලලයි.
සත්තුන්ගෙ කතාව නම් මම කිව්වෙ ආතල් එකට. ඇමරිකාවට හොඳින් හෝ නරකින් මුන්ව නවත්තන්නම වෙනවා බන්. සැක හිතෙන නිසා තමයි ඇමරිකාව ඉරානෙට ගහන්න පටන් ගත්තෙ. ඉරානෙ එක්ක වලි දාන් යුද්දෙ ගැන විතරයි ෆෝකස් කරන්නෙ වගේ ඉඳලා මුළු ලෝකෙටම ඩ්‍රාම එකක් පෙන්නලා. කෙලියෙ වෙන දිහාවකට. අදටත් චීනෙ උන්ගෙන් කිසි සපෝර්ට් එකක ගන්නෙ නෑනේ.හැබැයි ඒක වෙලාවකට හිතෙනව සම්බාදක දාල ටික කාලෙකින්ම ඇමරිකාව ඔය වගේ දෙයක් කරයි කියල හිතන්නත් බෑ නේද? උන් නිකම්ම සැකේට බාජනය වෙන නිසා. ඔයිට කලිනුත් ඔකුන් ඔය සත්තු කෑවනම් ඔය වගේ දෙයක් ආවේ කෝමද කියලත් හිතෙනව.
සත්තුන්ගෙ කතාව නම් මම කිව්වෙ ආතල් එකට. ඇමරිකාවට හොඳින් හෝ නරකින් මුන්ව නවත්තන්නම වෙනවා බන්. සැක හිතෙන නිසා තමයි ඇමරිකාව ඉරානෙට ගහන්න පටන් ගත්තෙ. ඉරානෙ එක්ක වලි දාන් යුද්දෙ ගැන විතරයි ෆෝකස් කරන්නෙ වගේ ඉඳලා මුළු ලෝකෙටම ඩ්‍රාම එකක් පෙන්නලා. කෙලියෙ වෙන දිහාවකට. අදටත් චීනෙ උන්ගෙන් කිසි සපෝර්ට් එකක ගන්නෙ නෑනේ.
සැක හිතුනමයි කියමුකො. ලෝකේ අනිත් රටවල් ඇමරිකාවට මොනා කරන්නද? එකතුවෙලා ගහන්නද? මානව හිමිකම් නඩු දාන්නද? නඩුත් හාමුදුරුවොන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ බන්. න්‍යශ්ටික ආයුද එහෙම හදන්න දෙන්න බෑ කියලා ඇමරිකාව දැනටමත් ප්‍රසිද්දියෙ කියනවනෙ. ඒ වගේ ඇමරිකාව ප්‍රසිද්දියේම කියාවි අපිට වඩා වෙන කිසිම රටක් දියුනු වෙන්න බෑ කියලත්.
මෙහෙමයි මචන් මුන්ගෙ දියුනුවත් එක්ක මුන් මහ තිරිසන් විදිහකටයි කන්න බොන්න පුරුදු උනේ. ඇත්තටම සත්තුන්ගෙන් මේ වගේ ලෙඩක් හැදෙන්නත් තිබ්බා. ඒත් ඇමරිකාව ඉක්මන් උනා. බලවත් රටක් තවත් රටක් තමන්ව පසු කරන් යන්න ඉඩ දෙන්නෙ නෑනේ. ඇමරිකන් කාරයො බබ්බු නෙවේනෙ. ජාත්‍යන්තර දේශපාලනය ඔහොම තමයි. මේවා රජකාලේ ඉඳන් තිබ්බ දේවල්. බලය ඉස්සරහ මිනිස් ජීවත වලට ලොකු වටිනාකමක් නෑ මිත්‍රයා. අපිට මේවා පේනකොට දරාගන්න බෑ. අපි උනත් ලොකු තැනකට ගියොත් අපිට ඕවා ගානක් නැති වෙන්න තිබ්බා. ඒකයි ඇත්ත.
මචන් මේක මගේ idea එකක්.මචන් චීනේ මේ virus එක එලියට එන්න ගත්තේ එයලගේ newyear එක ඔන්න මෙන්න කියලා තියෙද්දී .මේ කාලෙට ගොඩාක් රටවල් වලින් චීනෙට එන අය අඩු වෙනවා...දැන් චීනේ ජනගහනය ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ,ඒකෙත් වැඩිහිටි අය ගොඩාක් ඉන්නව.ඉතින් මේක චීන්නුන්ට ලොකු බරක්.මේකට හොදම විසදුමක් විදියට මේ virus එක එලියට දාන්න ඇති.බලපන් මේ virus එකෙන් ගොඩාම මැරෙන්නේ වයසක අය සහ ප්‍රතිශක්තිකරණය අඩු අය.newyear නිසා චීනෙට එන අය අඩු නිසාත් වෙන රටවලින් එන ප්‍රශ්න අඩුත් වෙනවා.චීන ආන්ඩුවට ඕනදේත් වෙනවා.හිතල බලපන්.....
ඔය චීන්නූ වාවූලෝ මීයෝ වගේ සත්තු කන්න පුරුදු උ න එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා බං . අපි ලංකාවේ ඉඳන් දන්නේ ඔය ජ්ත්‍යන්තර මාධ්‍ය කියන ඒවගෙන් දෙන විස්තර විතරනේ. ඒ උනාට හොදට ඉගෙන ගත්ත චීනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇයි චීන මිනිස්සු සත්තු කන්නේ කියලා ලොකු විස්තරයක් කියයි .