ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා
ඔව් බන්


ඉක්මනින් මේ කරදරේ ඉවර වෙන්න කියලා පාර්ථනා කරමු.
වනේ වන සතුරෙකුට වත් මෙවන් විපතක් නොවේවා


ඔය චීන්නූ වාවූලෝ මීයෝ වගේ සත්තු කන්න පුරුදු උ න එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා බං . අපි ලංකාවේ ඉඳන් දන්නේ ඔය ජ්ත්‍යන්තර මාධ්‍ය කියන ඒවගෙන් දෙන විස්තර විතරනේ. ඒ උනාට හොදට ඉගෙන ගත්ත චීනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඇයි චීන මිනිස්සු සත්තු කන්නේ කියලා ලොකු විස්තරයක් කියයි .
කාලයක් චීනෙ ඉන්න මිනිසුන්ට කන්න කෑම නැති වෙලා ගියාලු ඔක්කොම වගා පළුවෙලා .මිනිස්සු දහස් ගාණක් මැරුණ කියනවා කන්න මොකවත් ම නැතුව. කන්න නම දෙයක් නැති නිසා මීයෝ වදුරෝ පණුවෝ සර්පයෝ වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් කන්න පටන් ගත්තලු අමුවෙන්ම. කණු වල ඉන්න මීයෝ අල්ලාගෙන හෝදන්නේ නැතුව අමුවෙන්ම කාපු කාලයක් තිබලු චීනෙ . මීයෝ වත් කන්න නැති වෙච්ච අය ගස් වල පොතු ගහගෙන පොතු කෑවලු බඩගින්නට. මේ කාලේ කන්න පුරුදු වෙච්ච කෑම තමා තවමත් අදට ත් චින් නු කෑම ට ගන්නවා කියන්නේ. උන්ට ඒ පුරුද්ද අත ඇරගන්න බැහැ ලූ අදත්.
මචන් මේක මගේ idea එකක්.මචන් චීනේ මේ virus එක එලියට එන්න ගත්තේ එයලගේ newyear එක ඔන්න මෙන්න කියලා තියෙද්දී .මේ කාලෙට ගොඩාක් රටවල් වලින් චීනෙට එන අය අඩු වෙනවා...දැන් චීනේ ජනගහනය ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ,ඒකෙත් වැඩිහිටි අය ගොඩාක් ඉන්නව.ඉතින් මේක චීන්නුන්ට ලොකු බරක්.මේකට හොදම විසදුමක් විදියට මේ virus එක එලියට දාන්න ඇති.බලපන් මේ virus එකෙන් ගොඩාම මැරෙන්නේ වයසක අය සහ ප්‍රතිශක්තිකරණය අඩු අය.newyear නිසා චීනෙට එන අය අඩු නිසාත් වෙන රටවලින් එන ප්‍රශ්න අඩුත් වෙනවා.චීන ආන්ඩුවට ඕනදේත් වෙනවා.හිතල බලපන්.....
Africa minissu innawa neda kanna nethi. Un ohoma kanne na ne ban.


වෙන මිනිස්සු ගැන කිසිම හැඟීමක් නැති කාලකන්නි සෙල්ෆිශ් චීන්නුන්ට දැන්වත් උන්ගේ බලු කම අඩු උනොත් හොඳයි...
එහෙම කියන්න එපා බං.

