Manna paara kaapu ballage aththa kathawa

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    හම්මෝ පව්. ඒත් ඒ සතා පූරුවෙ පින් කරල තියෙනවා මේ වගේ දෙවිවරු වගේ මිනිස්සසු ටිකකින් ජීවිතේ බේර ගන්න. අපේ Scurvy ව මතක් වුණා. ඩග්ලස් අංකල්ට තට්ටෙට මන්නෙන් කොටල ඔය විදිහටම මන්නෙ ඔළුවෙ හිර වෙලා තිබ්බලු. :no: