රටට_බරක්

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මං මීට කලින් දාපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන පොස්ට් එකකට යම් පුත්ගලයෙක් - රෙප් එකක් එවනව මට රටට බරක් වෙන්න එපා කියල.

    පලවෙනිම කාරනේ මට කියහන් මොන පදනමකින්ද උබ ඒම කියන්නෙ බන්??
    කරුනා කරල ඒක කියපන්.

    දෙවනි කාරනේ - සිරාවටම උබ පිරිමියෙක් ද කසේරුකාවක් තියෙනවද ??
    එහෙම තියෙනවන්ම් එලිපිට කතා කරපන්කො මං උත්තර දෙන්න ලෑස්ති
    :angry::angry:

    මං කලින් දවසකුත් කීවා මං මේ දාන දේවල් ගොඩක් තොරතුරු හොයලා දාන ඒව.එක එකා වගේ ගොසිප් උස්සන් ගහන් නෑ.

    කාටහරි පුලුවන් නම් කතාව බොරු කියල ඔප්පු කරන්න වරෙන් මන් වැඩ කරන්නේ මාලිගාවෙ මගුල් මඩුවට අඩි 10ක් වත් නෑ විඩියො එකේ ඉන්නෙත් මංම තමයි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ රෙප් කපල දාන ඒවා සීරියස් ගන්න එපා :yes: ඔය මොකක්හරි අදාළ නැති කතාවක් දාල රෙප් කපන එක සමහරුන්ගේ පුරුද්ද, නැතුව උඹත් එක්ක තියෙන පෞද්ගලික තරහකට දාන ඒවා නෙවෙයි ඕකම දාල අනික් අයගෙත් කපල ඇති ගොඩක් වෙලාවට.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මේකේ රෙප් කපල දාන ඒවා සීරියස් ගන්න එපා :yes: ඔය මොකක්හරි අදාළ නැති කතාවක් දාල රෙප් කපන එක සමහරුන්ගේ පුරුද්ද, නැතුව උඹත් එක්ක තියෙන පෞද්ගලික තරහකට දාන ඒවා නෙවෙයි ඕකම දාල අනික් අයගෙත් කපල ඇති ගොඩක් වෙලාවට.

    එල මචන් මට රෙප් කපපු සීන් එක අවුලක් නෑ බන්.මං 2006 ඉදන් එලකිරියෙ මුන්ට දෙයක් කියල දෙන්න ගියත් උදැල්ල දානව
     
    • Like
    Reactions: sidathsaumya

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    මේකේ රෙප් කපල දාන ඒවා සීරියස් ගන්න එපා :yes: ඔය මොකක්හරි අදාළ නැති කතාවක් දාල රෙප් කපන එක සමහරුන්ගේ පුරුද්ද, නැතුව උඹත් එක්ක තියෙන පෞද්ගලික තරහකට දාන ඒවා නෙවෙයි ඕකම දාල අනික් අයගෙත් කපල ඇති ගොඩක් වෙලාවට.

    :yes::yes::yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නෑ බං ඩෝන්ට් කෙයාර් ඉඳපන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Ayiyo bn owa monawada.mama nam oya kehelmal rep dana ewa balanneth naha.owa serious ganna epa.pisso koheth innawa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,167
    99,796
    113
    පිස්සුද බන් ඕව්ව් සීරියස් ගන්න. මගේ මේ ලගදි රෙප් කපල තිබ්බ 2015 දාපු රිප්ලයි එකකට.
    :D:D:D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකේ රෙප් කපල දාන ඒවා සීරියස් ගන්න එපා :yes: ඔය මොකක්හරි අදාළ නැති කතාවක් දාල රෙප් කපන එක සමහරුන්ගේ පුරුද්ද, නැතුව උඹත් එක්ක තියෙන පෞද්ගලික තරහකට දාන ඒවා නෙවෙයි ඕකම දාල අනික් අයගෙත් කපල ඇති ගොඩක් වෙලාවට.
    reputation_neg.gif
    Accidentally ග්‍රෙනේඩ්... 02-23-2020 12:40 AM රටට බරක් වෙන්න එපා ඕයි -52
    :cool:
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    reputation_neg.gif
    Accidentally ග්‍රෙනේඩ්... 02-23-2020 12:40 AM රටට බරක් වෙන්න එපා ඕයි -52
    :cool:

    uma thama bn

    ශ්‍රි_වික්‍රම_රාජසිංහ 02-23-2020 11:14 AM රටට බරක් වෙන්න එපා ඕයි -52
    රටට_බරක් 02-23-2020 03:06 PM රටට බරක් වෙන්න එපා pls

    :angry::angry::angry::angry::angry::angry:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මං මීට කලින් දාපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන පොස්ට් එකකට යම් පුත්ගලයෙක් - රෙප් එකක් එවනව මට රටට බරක් වෙන්න එපා කියල.

    පලවෙනිම කාරනේ මට කියහන් මොන පදනමකින්ද උබ ඒම කියන්නෙ බන්??
    කරුනා කරල ඒක කියපන්.

    දෙවනි කාරනේ - සිරාවටම උබ පිරිමියෙක් ද කසේරුකාවක් තියෙනවද ??
    එහෙම තියෙනවන්ම් එලිපිට කතා කරපන්කො මං උත්තර දෙන්න ලෑස්ති
    :angry::angry:

    මං කලින් දවසකුත් කීවා මං මේ දාන දේවල් ගොඩක් තොරතුරු හොයලා දාන ඒව.එක එකා වගේ ගොසිප් උස්සන් ගහන් නෑ.

    කාටහරි පුලුවන් නම් කතාව බොරු කියල ඔප්පු කරන්න වරෙන් මන් වැඩ කරන්නේ මාලිගාවෙ මගුල් මඩුවට අඩි 10ක් වත් නෑ විඩියො එකේ ඉන්නෙත් මංම තමයි

    හරිහමන් අම්මෙක් අප්පෙක් නැති අනාථයෝ කියන ඒවා ගණන් ගන්න එපා බන් .. පුර්ණ ළමාවිය සංවර්ධනය නොවුණු උන් හැසිරෙන්නේ ඔහොම තමයි !!

    rep+