Matara-Hambantota Expressway to be declared open February 23rd

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් අනතුරුව බස් සේවා ආරම්භ කිරීම හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල බස් නැවතුම්පොළේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තුද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඒ අනුව හම්බන්තොට සිට කොළඹට ගාස්තුව රුපියල් 880 ක් වන අතර තංගල්ල සිට කොළඹ ගාස්තුව රුපියල් 680 කි.

    හම්බන්තොට සිට මාකුඹුර රුපියල් 810 ක් වන අතර තංගල්ල සිට මාකුඹුර ගාස්තුව රුපියල් 610 කි.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඒ කොහේ ?
    මං ගාල්ලේ බන් ගාල්ලේ කිව්වට ගාල්ල මාතර බොඩර් එකේ..;)
    දෙනියාය පැත්තේ යාළුවෝ ඉන්නවා බන් ඒ නිසා ඉදලා හිටලා ඒ පැත්තේ කරක් ගහනවා අඩියක් එහෙම ගසලා එනවා :P

    ලබන සතියේ සෙනසුරාදා ඒ පැත්තේ යන්න කියලා හිතන් ඉන්නේ..:yes:

    ta hudu sudu malli :D