Matara-Hambantota Expressway to be declared open February 23rd

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    The Matara to Hambantota extension of the Southern Expressway will be opened for vehicle traffic from 23rd February 2020, Government MP Namal Rajapaksa revealed.


    “The Matara-Mattala-Hambantota #Expressway is scheduled to be opened on 23rd Feb under the patronage of H.E. @GotabayaR & PM @PresRajapaksa This extension will connect the country’s two main ports & airports enabling easy transfer of goods & passengers. #SriLanka #lka” MP Namal Rajapaksa tweeted.


    Construction of the 96km long extension of the Southern Expressway consists of four phases. The first phase covers a 30 km section from Matara to Beliatta while a 26 km section from Beliatta to Barawakumbuka is in the second phase and 15 km from Barawakumbuka to Andarawewa in the third and 25 km from Andarawewa to Hambantota and Mattala in the fourth stage.


    “The former Government had opened the extension of Southern Expressway prior to the completion of constructions. We observed several issues in this regard. Yet our Government is expected to complete construction work of Southern expressway extension from Matara to Hambantota in the first quarter of this year.” Highways Minister Johnston Fernando said in January.

     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,664
    3,372
    113
    Similarly, the current govt should reconstruct that Kottawa bridge too. UNP wanted some show on TV disregarding all the wasting of money and labour, and the inconvenience caused to the general public.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම කොටස 23 (හෙට) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව දක්ෂිණ අධිවේග මාර්ගයේ ගාස්තු අයකිරීම පහත පරිදි වේ.

    ඇක්සල් දෙකක් හා රෝද 4ක් ඇති වාහන සදහා
    කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 750

    කඩවත සිට මත්තල - රුපියල් 850

    කටුනායක සිට මත්තල - රුපියල් 950

    ඇක්සල් දෙකක් හා රෝද හයක් ඇති වාහන
    කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 1400

    කඩවත සිට මත්තල - රුපියල් 1500

    කටුනායක සිට මත්තල - රුපියල් 1800

    ඇක්සල දෙකකට වැඩි වාහන
    කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 2400

    කඩවත සිට මත්තල - රුපියල් 2650

    කටුනායක සිට මත්තල - රුපියල් 3000
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    cat_1.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ
    දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම කොටස 23 (හෙට) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව දක්ෂිණ අධිවේග මාර්ගයේ ගාස්තු අයකිරීම පහත පරිදි වේ.

    ඇක්සල් දෙකක් හා රෝද 4ක් ඇති වාහන සදහා
    කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 750

    කඩවත සිට මත්තල - රුපියල් 850

    කටුනායක සිට මත්තල - රුපියල් 950

    ඇක්සල් දෙකක් හා රෝද හයක් ඇති වාහන
    කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 1400

    කඩවත සිට මත්තල - රුපියල් 1500

    කටුනායක සිට මත්තල - රුපියල් 1800

    ඇක්සල දෙකකට වැඩි වාහන
    කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 2400

    කඩවත සිට මත්තල - රුපියල් 2650

    කටුනායක සිට මත්තල - රුපියල් 3000

    කටුනායක සිට මත්තල - රුපියල් 3000 :rofl::rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර අපේ ගම්වල උන්දැලට කොළඹ එනව කියන්නේ රට යනවා වගේ. එදාම ගිහින් එදාම එන්න බෑනේ...අපේ ගමේ ඉදන් කිලෝමීටර් 210ක් තියනවා...ගාලුපාරේ බස් ඉතින් පැය 4,5ක් තිස්සේ එනවා. එතන ඉදන් ගමට තව පැය දෙක හමාරක්...සේරම පැය අටක් විතර :sorry::sorry:

    මහින්ද මහත්තයා ඕක හැදුවත් හරි ඉතින් කොළබ යනව කියන්නේ කජු කනවා වගේ උනා..දෙනියායේ ටවුමෙ ඉදන් මහරගමට හරියටම 2h 40min ...උදේ පාන්දරින කොළඹ ආවාම හවස 4,5 වෙද්දි ගෙදර.. ඕකත් එක ලොකු හේතුවක් මහීන්ද මහත්තයලට චන්දෙ දෙන්න අපේ ගම් පිටින්ම... :)
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම සති දෙකකට විතර කලින් මාගම්පුර entrance එකෙන් enter වෙලා මත්තලින් exit උනා ලොකු අලි වැටක් නම් දාලා තියනවා අලින්ට එන්න බැරි වෙන්න ඒත් මොණරු නම් සෑහෙන්න හිටියා මුගටි එහෙම පාර පනිනවා හිටපු ගමන් ඒක නිසා හෙමින් තමයි ගියේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් කට්ටිය අහනවා එතකොට හයිවේ එකෙන් ගහපුව මහින්දල ?
    මුකුත් වැඩක් නොකර ගහන උන්ට වඩා වැඩක් කරල ඒකෙන් ගහන උන් හොදයි නේද....අපි දන්නවා කලින් යූඇන්පී උන් ටික ගහපු ගැහිල්ල මුකුත් නොකර.. මහින්ද 2015 හුටන්ට පරාද වෙච්ච දවසට පස්සෙන්දා මම් මාම එක්ක හයිවේ එකෙ කොළඹ එනවා. වැලිපැන්නට කලින් පාර පේනවා දිගට යායට.. මාමට හෙන දුකයි මහීගේ පැරදුමට..මට මතකයි එන මග දිගට දුක් උන හැටි මහින්දගේ පැරදුමට... හෙහ් හෙහ්..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    ඉස්සර අපේ ගම්වල උන්දැලට කොළඹ එනව කියන්නේ රට යනවා වගේ. එදාම ගිහින් එදාම එන්න බෑනේ...අපේ ගමේ ඉදන් කිලෝමීටර් 210ක් තියනවා...ගාලුපාරේ බස් ඉතින් පැය 4,5ක් තිස්සේ එනවා. එතන ඉදන් ගමට තව පැය දෙක හමාරක්...සේරම පැය අටක් විතර :sorry::sorry:

    මහින්ද මහත්තයා ඕක හැදුවත් හරි ඉතින් කොළබ යනව කියන්නේ කජු කනවා වගේ උනා..දෙනියායේ ටවුමෙ ඉදන් මහරගමට හරියටම 2h 40min ...උදේ පාන්දරින කොළඹ ආවාම හවස 4,5 වෙද්දි ගෙදර.. ඕකත් එක ලොකු හේතුවක් මහීන්ද මහත්තයලට චන්දෙ දෙන්න අපේ ගම් පිටින්ම... :)


    උඹ දෙනියායෙද බන් ?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,763
    113
    මුහුද පැත්තේ..
    :yes::yes::yes:
    දෙනියායෙනම් බැරිය තව ගාටන්න ඕන ටික දුරක්..
    ඔහේත් ඒ පැත්තෙද ?
    ඒ කොහේ ?
    මං ගාල්ලේ බන් ගාල්ලේ කිව්වට ගාල්ල මාතර බොඩර් එකේ..;)
    දෙනියාය පැත්තේ යාළුවෝ ඉන්නවා බන් ඒ නිසා ඉදලා හිටලා ඒ පැත්තේ කරක් ගහනවා අඩියක් එහෙම ගසලා එනවා :P

    ලබන සතියේ සෙනසුරාදා ඒ පැත්තේ යන්න කියලා හිතන් ඉන්නේ..:yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,269
    7,548
    113
    Kotahena
    ඉස්සර මාතර ඉඳන් ගම්පහ K. සිරි Sir ගෙ A/L class ආපු ලමයි කෝච්චි station එකේ කලින් දවසේ රෑ නිදා ගන්නවා. පහුවදා උදේ එනවා.
    දැං උන්ට එහෙම නැතුව ඇති.
    Highway bus එකේ නැග්ගා zin ගලා ආවා