Ah එහෙමද, මං හිතුවෙ මෙහෙ ඉන්නෙ කියලා
K4 එක මෙහේ හැත්ත ගානක්ද කොහෙද වෙනවා
UK බඩු ටිකක් ගනන්නේ කොහොමත්, විශේශයෙන් ඔය වගේ ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් අයිටම්. US වලදි 250USD වෙන අයිටම් එක UK වලදි £250 වගේ විකුනන්නෙ, £ රේට් එක වැඩි නිසා UK වලදි ගනන් ඉතින්
K5 එක £250ට ලාබයි IMHO