BOSCH සිංහල Review

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    mama gatte karcher k5 ekak :yes:

    Karcher කොහෙ හදන ඒවද බන් මෙහෙ එන්නෙ
    මමත් එකක් ගන්න හොයනවා K2 එකේ ගානටම Makita එකකුත් තියනවා, K2 එකේ ප්‍රෙශර් එක මකීට එකට වඩා පොඩ්ඩක් වැඩියි
    K2 එකේ 110Bar
    Makita 100Bar

    ඒක නිසා පොඩ්ඩක් බැලුවෙ

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Karcher කොහෙ හදන ඒවද බන් මෙහෙ එන්නෙ
    මමත් එකක් ගන්න හොයනවා K2 එකේ ගානටම Makita එකකුත් තියනවා, K2 එකේ ප්‍රෙශර් එක මකීට එකට වඩා පොඩ්ඩක් වැඩියි
    K2 එකේ 110Bar
    Makita 100Bar

    ඒක නිසා පොඩ්ඩක් බැලුවෙ

    mama UK inne ban, Original thiyenawa. SL wala nam kohomada danne naha. £250 withara una full set eka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    mama UK inne ban, Original thiyenawa. SL wala nam kohomada danne naha. £250 withara una full set eka.

    Ah එහෙමද, මං හිතුවෙ මෙහෙ ඉන්නෙ කියලා
    K4 එක මෙහේ හැත්ත ගානක්ද කොහෙද වෙනවා

    Maara ganan ne ban

    UK බඩු ටිකක් ගනන්නේ කොහොමත්, විශේශයෙන් ඔය වගේ ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් අයිටම්. US වලදි 250USD වෙන අයිටම් එක UK වලදි £250 වගේ විකුනන්නෙ, £ රේට් එක වැඩි නිසා UK වලදි ගනන් ඉතින්
    K5 එක £250ට ලාබයි IMHO
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala

    :yes::yes: