Dialog wifi reconnect ✌

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    Dialog wifi post paid connections දැනට පාවිච්චි නොකරන්න සම්බන්ධතා, pre paid connections වලට හරවලා rs 100 ට 20GB දෙනවලු.. ගත්ත අය ඉන්නවද?:love:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dialog wifi post paid connections දැනට පාවිච්චි නොකරන්න සම්බන්ධතා, pre paid connections වලට හරවලා rs 100 ට 20GB දෙනවලු.. ගත්ත අය ඉන්නවද?:love:

    එක මාසයක් දෙනවා ඇති බන්....
    නැත්නම් හැමදාම රුපියල් 100කට GB20 ක් දෙන්නේ නැතිව ඇති බන්..

    මගේ ගාවත් තියෙනවා පාවිච්චි නොකරන එකක්...
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    මම.හිතන්නේ ඩයලොග් කාරයන්ට දැන් බිස්නස් අඩු ඇති
    හච් සහ එටිසලාට් එකත් 4ජී දුන්නනේ,
    ඒයාර්ටෙල් එකත් දෙන්න යනවලු.
    නැත්නම් කවදාවත් ඔහොම දෙවල් නොකරපු එකම නෙට්වර්ක් ඔක ඔය
     
    • Like
    Reactions: smart_dx

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අලුතින් ගන්න අයට සහන දුන්නත් පරන තියෙන පැකේජ් වල ගනන් අඩු කරන්නෙ නෑ බන් ඕකුන්..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    එක මාසයක් දෙනවා ඇති බන්....
    නැත්නම් හැමදාම රුපියල් 100කට GB20 ක් දෙන්නේ නැතිව ඇති බන්..

    මගේ ගාවත් තියෙනවා පාවිච්චි නොකරන එකක්...
    Yp only 1mnth