කටුනායක හම්බන්තොට හයිවේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කටුනායක හම්බන්තොට හයිවේ

    කටුනායක් හම්බන්තොට මේ දුර අනුව මාතර හරියෙන් තව සර්විස් ඒරියා එකක් දාන්න වෙයි නේද . නැත්තම් එපා වෙයි දිගටම යන උන්ට . නුවර එකත් සෙට් උනහම සර්විස් ඒරියා 3ක් වත් අඩුම ඕන වෙයි නේද :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    180 kilometers තියෙනවා නේද වැලිපැන්නෙ සිට හම්බන්තොට වෙනකන් . නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි තමයි
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    180 kilometers තියෙනවා නේද වැලිපැන්නෙ සිට හම්බන්තොට වෙනකන් . නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි තමයි

    Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...

    120 max
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,076
    1
    11,102
    113
    Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...

    eka pattata lane 2i tiyenne.. eke 150ta yanne kohomada yako
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    180 kilometers තියෙනවා නේද වැලිපැන්නෙ සිට හම්බන්තොට වෙනකන් . නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි තමයි
    හම්බන්තොට ටවුම තියෙන්නෙ ඒකට තමා :P
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    දක්ෂිණ අධිවේගියේ දෙවැනි ගිමන් ස්ථානය මෙන්න.
    BY COLOMBO TIMES ON FEBRUARY 25, 2020

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසේ ආපනශාලා සහ වෙළෙඳසල්වලින් සමන්විත විවේක ප්‍රදේශයක් (Rest Area) මාතර අපරැක්ක ප්‍රදේශයේ පිහිටුවීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ. අතලුවගේ මහතා ඊයේ පැවසුවා. එම විවේක ප්‍රදේශය පිහිටු වීමට අදාළ මූලික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව ද සභාපතිවරයා සඳහන් කළා. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මේ වනවිට එකම විවේක ප්‍රදේශය පිහිටුවා තිබෙන්නේ මතුගම, වැලිපැන්න ප්‍රදේශයේයී.

    මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ වීමත් සමග ජනතාවගේ පහසුව සඳහා තවත් විවේකයක් අවශ්‍ය වන බොහෝ දෙනාගෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

    මාතර -හම්බන්තොට මාර්ග කොටස එක්වීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 222ක් දක්වා ඉහළ ගිය අතර අලුතින් එකතු කෙරුණු මාතර – හම්බන්තොට කොටසේ දුර කිලෝ මීටර් 96ක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    180 කි. මි. කියන්නේ පැය දෙකටත් අඩුයි. highway වල එක අමාරු දෙයක් නෙවි. මම 350 km යනවා, එක තැනයි නවත්වන්නේ. සමහරු 1350 km යනවා රෑ පටන් අරගෙන උදේ එලි වෙන්න (පැය 13 විතර, 110-120 km/hr ). වැඩිම උනොත් තැන දෙක තුනක නවත්වයි, තෙල් ගහන්නත් එක්ක.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    180 කි. මි. කියන්නේ පැය දෙකටත් අඩුයි. highway වල එක අමාරු දෙයක් නෙවි. මම 350 km යනවා, එක තැනයි නවත්වන්නේ. සමහරු 1350 km යනවා රෑ පටන් අරගෙන උදේ එලි වෙන්න (පැය 13 විතර, 110-120 km/hr ). වැඩිම උනොත් තැන දෙක තුනක නවත්වයි, තෙල් ගහන්නත් එක්ක.

    හරි හරි , ඕකක් දැම්මා කියලා අනිවාර්යයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ . නමුත් උවමනාවක් තියෙන කෙනාට නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි කියලයි කියන්නෙ .

    කෝච්චියේ ටොයිලට් තියෙනවා කියලා හැම එකාලම චූ කරන්න යන්නේ නෑනෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හරි හරි , ඕකක් දැම්මා කියලා අනිවාර්යයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ . නමුත් උවමනාවක් තියෙන කෙනාට නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි කියලයි කියන්නෙ .

    කෝච්චියේ ටොයිලට් තියෙනවා කියලා හැම එකාලම චූ කරන්න යන්නේ නෑනෙ.

    එක ඇත්ත. බිස්නස් වලටත් හොදයි