කටුනායක හම්බන්තොට හයිවේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි හරි , ඕකක් දැම්මා කියලා අනිවාර්යයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ . නමුත් උවමනාවක් තියෙන කෙනාට නවත්තන්න තැනක් තිබුණා නම් හොඳයි කියලයි කියන්නෙ .

    කෝච්චියේ ටොයිලට් තියෙනවා කියලා හැම එකාලම චූ කරන්න යන්නේ නෑනෙ.
    :D:D:D:D:D:D:D:D
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නවත්තන්න තැනක් තියෙන එක හොදයි බන් නැත්නම් එක දිගට AC එකේ යනකොට ගෑනුන්ට චු බර හැදෙනවා:sorry: නැත්නම් බෝතල් වලට කරන්න ගියාම සිට් එකේ කාපට් වලයි හැම තැනම හැලෙනවා:sorry::growl::lol:
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    බෙලිඅත්ත අගුණුකොලපැලැස්ස අතර ඉදිරියේදී එකක් හදන්න ප්ලෑන් කරලා තියෙනවලු.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...


    අවම වේග සීමාවක් 80ක් වත් දාල උපරිම 120 කට වත් ඉස්සුවොත් තේරුමක් තියෙයි... නිකන් ටොප් ස්පීඩ් එක වැඩි කලාට වැඩක් නෑ බඩගාන එව්වෝ නිසා අවම වේගයක් නැතිව... 50 ට 60 ට යන්න මේකේ දාන උනුත් ඉන්නවා... ඉස්සරහරන්න හත් ගව්වක් තියල දකුණට දාල ඉස්සර කරන්න බැරි ව දකුණෙන් යන උනුත් ඉන්නවා

    නවත්තන්න තැන් නම් මමත් කියන්නේ කොච්චර දැම්මත් අවුලක් නෑ අපි කැමති නම් නවත්තනවා. නැති නම් දිගටම යනවා නේ.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නවත්තන්න තැනක් තියෙන එක හොදයි බන් නැත්නම් එක දිගට AC එකේ යනකොට ගෑනුන්ට චු බර හැදෙනවා:sorry: නැත්නම් බෝතල් වලට කරන්න ගියාම සිට් එකේ කාපට් වලයි හැම තැනම හැලෙනවා:sorry::growl::lol:
    :lol::lol::lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Pissuda ban ... 180km nothing only 100miles ... wage neh... highway kiyanne high way ban..nawathwa nawathwa yanna nemei .. better option is to increase the speed limit 100kmh to 150kmh... so u can move easily and quicker...

    අපේ හයිවේ එක ඩිසයින් කරල තියෙන්නෙ උපරිම 110 ට කියල මගෙ ඉංජිනියරින් කරන යාලුවෙක් කිව්ව. ඔව්වගෙ ස්පීඩ් වැඩි කරන්න නම් වංගුවල කර්ව්ස් වැඩි කරන්න වෙනව, රෝඩ් විඩ්ත් එක වැඩි කරන්න වෙනව වගේ ගොඩක් දේවල් තියෙනව. එතකොට යන ලෑන්ඩ් ප්‍රමාණය වැඩී . වන්දි ගෙවන්නවෙන සිද්ධිත් එක්ක ඔප්ටිමයිස්ම ඔප්ශන් එක වෙන්න ඕඑන ඔය 100 ලිමිට් එක. අනික අපේ රටේ එච්චරම දුරක් නැහැනෙ දවස් ගනන් එකස්ප්‍රස් වේ වලින් ට්‍රැවල් කරන්න
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    180 කි. මි. කියන්නේ පැය දෙකටත් අඩුයි. highway වල එක අමාරු දෙයක් නෙවි. මම 350 km යනවා, එක තැනයි නවත්වන්නේ. සමහරු 1350 km යනවා රෑ පටන් අරගෙන උදේ එලි වෙන්න (පැය 13 විතර, 110-120 km/hr ). වැඩිම උනොත් තැන දෙක තුනක නවත්වයි, තෙල් ගහන්නත් එක්ක.

    Ow ban munta therenne naha...long drive karana ewun dannawa 180km kiyanne maha ganak nemei kiyala... lankawe inne driver gobbayo danne naha highway eke yannawath itin koheda ban lankawa diyanu wenne 140kmh- 150kmh kiyanne maha ganak nemei ban 80mph to 90mph wage ... mage indian celerio eke man galle awith thiyanawa 45min walin 100-140 th athara thiyagena ..... nithara yana ewun dannawa yanna ona widiha...