BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    ඉරාන් වල යන්නේ විකුර්ති වෙච්ච එකක් වගේ :shocked:

    පට්ටම ඩෙඩ්ලිලු.
    බලපන් death rate එක. China ( available data මත) වල මැරිච්ච ගාන ලෙඩ්ඩු ගානට වඩා පට්ට අඩුයි ප්‍රසන්ටේජ් එක ගත්තම .
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ . :sorry:

    මූද?

    XBvObQB.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉරාන් වල යන්නේ විකුර්ති වෙච්ච එකක් වගේ :shocked:


    ow iran wala eka mutate wela mata panne kalin eka upgrade karala iran wala release karala wage.


    meke hitiya expats la kiyagana 2thun denek oka mutate wenne na kiyala satha una un me thread ekata enne na.:lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයෙ හවස බුවා උන්ගෙ කථානායකයි තව ලොක්කොම හෙන සෙට් එකකුයි එක්ක press release එකක් තිබ්බ කොරෝනා ගැන .ඌ එකෙත් හිටියේ කැහැ කැහැ ,දාඩිය පිහිද පිහිද ,මූනත් හෙනටම රතුවෙලා තිබ්බෙ . :sorry:
    එහෙනං මැති ඇමතිල මන්ත්‍රීල ඔක්කොටම බෝ වෙලා ඇති :baffled:

    එහෙ උන් සන්තෝස වෙනවා ඇති අපිත් 225 ට කෙලවෙනකන් නෙ බලං ඉන්නේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow iran wala eka mutate wela mata panne kalin eka upgrade karala iran wala release karala wage.

    meke hitiya expats la kiyagana 2thun denek oka mutate wenne na kiyala satha una un me thread ekata enne na.:lol::lol::lol:

    එක්කෝ USA උන් දෙන ගේමක්...නැත්නම් හැමෝම හිතනවට වඩා virus එක දරුණුයි :sorry:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    ලොක්කා පෝස්ට් වැඩි කියලා මේකේ දෙක දාන්න කියයිද දන්නේ නෑ :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    එක්කෝ USA උන් දෙන ගේමක්...නැත්නම් හැමෝම හිතනවට වඩා virus එක දරුණුයි :sorry:

    අැමරිිිකාව හිතුවට වඩා කේස් ඵක over ගියා..:lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,227
    29,924
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලියේ තත්ත්වය කන්ට්‍රොල් කරගන්න පුලුවන්. දැනට හදිසි ගිලන්රථ යෙදවලා තියෙන්නේ. රෝග ලක්ෂන සැකයක් තියනවානම් ⁣හොස්පිටල් වලට යන්න එපා කියලා තියෙන්නේ. කෙලින්ම ගෙදරට පැරාමෙඩික් එවනවා.

    රෝගින් වාර්තාවිමේ අඩුවක් ඉදිරියේදි දකින්න පුලුවන්. Who එකේ යුනිට් ඇවිත් තියෙන්නේ. තිරණත් ඉක්මනට ගන්නවා.

    ලොකුවට එකපාරට වාර්තා විමට හේතුව වුනේ ලොකුවට කොරෝනා ගැන නොහිතපු එක. ඒ නිසා ඉන්කියුබේෂන් ටයිම් එක නිසා පෙන්න කල්ගියා. එකපාරට හැමතැනින්ම පිටදාන්න ගත්ත නිසායි ලොකුවට ඉතාලියේ පැතිරයැමක් පෙන්නුවේ. දින 14 කතාව දැන් වෙනස් වෙනවා. සමහර කේස් අනුව දින 25ත් පනින් පුලුවන් ලක්ෂන එන්න කියලා පෙන්නනවා

    අනික ඉතාලියේ ගොඩක් වයසක නිදන්ගත ස්වසන රෝගින් බොහෝමයක් ඉන්නවා. ඉතින් මේ වගේ ස්වසන වෛරසයකදි ඒක බලපනවා.

    කලබල වෙන්න දෙයක් නැ. සත්කාරක සේවා හොදයි. ඉක්මනට හොද ප්‍රවෘත්ති අහන්න ලැ⁣බේවි.


    uba Italy valada?
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Kuwait announces 3 more coronavirus cases

    Three Kuwaiti citizens returning from Iran have tested positive for novel coronavirus, the Kuwaiti health ministry said in a tweet on Tuesday.

    This brings the total number of confirmed cases in Kuwait to eight, the ministry said.

    Fears of an outbreak in Kuwait, which is sandwiched between Iraq and Saudi Arabia, prompted the suspension of all sport activities in the country for two weeks, the official state news agency KUNA said on Monday.

    Earlier Kuwait suspended flights to and from a number of countries including Iraq, South Korea, Italy and Thailand.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    එහෙනං මැති ඇමතිල මන්ත්‍රීල ඔක්කොටම බෝ වෙලා ඇති :baffled:

    එහෙ උන් සන්තෝස වෙනවා ඇති අපිත් 225 ට කෙලවෙනකන් නෙ බලං ඉන්නේ

    මුලු රටම හෙල්ලිලා බන් ඉන්නෙ , :no:
    උබම පොඩ්ඩක් හිතපන් තීරණ ගන්න ඕනෙ උන් ලෙඩ ඇදට වැටුනාම කව්ද තත්වේ control කරන්නෙ කියල.
    ලොක්කො මොන බල්ලො වුනත් මේ වෙලාවෙ ඉන්න එපෑ බන් කෙලින් . :cool:
     
    Status
    Not open for further replies.