BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුලු රටම හෙල්ලිලා බන් ඉන්නෙ , :no:
    උබම පොඩ්ඩක් හිතපන් තීරණ ගන්න ඕනෙ උන් ලෙඩ ඇදට වැටුනාම කව්ද තත්වේ control කරන්නෙ කියල.
    ලොක්කො මොන බල්ලො වුනත් මේ වෙලාවෙ ඉන්න එපෑ බන් කෙලින් . :cool:

    අපේ නං වෛද්‍ය සභාව ඉන්නව :yes: ඒ නිසා සෞඛ්‍ය ඇමතිට හෙන ගැහුවත් භය වෙන්න දෙයක් නෑ :love:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    අපේ උන්ට තාම මේකෙ බරක් පතරක් තේරෙන්නෑ බන්. බොරු sarcasm පාර්ට් දදා බුකියෙයි කිරියෙයි ආතල් දෙනව . අපි පට්ට අවදියෙන් ඉන්න ඕනෙ වෙලාවක් බන් මේක :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චීන්නු මෙහෙම කරන වීඩියෝ එකක් ප්‍රචාරය වුනා නං බලන්න තිබ්බ ලංකාවෙ උන් හැදියාවයි විනයයි ගැන බණ කියනව. :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    Hodawelawata indiawai lankawai rasne ratawal une.sithala unanan balaganna tibba athal eka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    චීන්නු මෙහෙම කරන වීඩියෝ එකක් ප්‍රචාරය වුනා නං බලන්න තිබ්බ ලංකාවෙ උන් හැදියාවයි විනයයි ගැන බණ කියනව. :rofl:

    එහෙනම් එකෙක් දෙන්නෙක් පොළවේ හැපිලා මැරෙනවා අපේ එවුන්:lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada

    ලාබම තැන බාස්මති හාල් කිලෝ 10ක් 3000යි පරිප්පු කිලෝ එකක් 500යි
    කොරෝනා බැස්සා කියන්නේ ඩබල් වෙයි :baffled:වැඩියෙන් ස්ටොක් කරන් ඉඳලා සිංහලුන්ට ගිණි ගානට විකුනන්න තියෙන්නේ :P:P

    :yes::yes::yes:

    කොරෝනා තිබුනත් නැතත් නාගරිකව ජීවත්වන අපි පොඩ්ඩක් හදිසි අවස්ථාවලට සුදානමින් ඉන්න ඕනේ. හදිසියේ විදුලිය, ජලය, heating නැතිවෙන්න පුළුවන්, ස්වබාවික ආපදා (කුණාටුවක්) එන්න පුළුවන්. එක පාරක් මම කඩේ ගිහාම එළවලු තිබ්බ ඔක්කොම රාක්ක හිස්. පහුගිය දවස්වල අල්ලපු ප්‍රාන්තවල කුණාටු තත්වයක් නිසා (දින කීපයයි පැවතියේ) මෙහෙට එන supply දීගන්න බැරිවෙලා.

    මම ගෙදර යට තට්ටුවේ එක රාක්කයක වියලි අහාර (හාල් ගෝනි, පරිප්පු, සොයා, හාල්මැස්සෝ, ටොයිලට් paper, ලුණු , සීනි, තිරිගු පිටි වගේ දේවල්) ගබඩා කරලා තියෙනවා. තව ඉටිපන්දම්, ටෝර්ච්, battery වගේ දේවලුත් තියෙනවා.

    එක වාසියක් තමයි හැම වෙලේම කඩේ යන්න ඕනේ වෙන්නේ නැහැ (ගෙදර ලුණු ඉවරුනාම මොකද කරන්නේ????....., දුවන්න එපයි කඩේ........ නැතිනම් wife ගෙන් බැනුම් ). කඩෙන් ඉදල හිටලා (මාස තුනකට විතර පාරක් ) එකපාර ගොඩක් ගෙනෙල්ල යට තටුවේ ගබඩා කරනවා. ගබඩාවේ තියෙන පරණ ටික අරගෙන දැන් පාවිච්චි කරනවා.

    Basic Emergency Kit
    A kit should be assembled well ahead of an emergency as you may only have minutes to collect essentials. Creating a basic kit may be as easy as putting together items you already have such as food, water and blankets. Your kit should be in a container that is durable and easy to carry such as a duffle bag or suitcase with wheels. Keep your kit in an easily accessible location and tell all members of your household where the kit is located.

    Water (2 litres per person per day)
    Food (that won't go bad such as canned food, energy bars and dried food. Replace food and water once a year)
    Manual can opener
    Flashlight and batteries
    Radio (battery-powered or wind up)
    Extra batteries
    First aid kit
    Special needs items
    prescription medicine
    infant formula and diapers
    equipment for people with disabilities
    pet food and extra water for pets
    Extra keys for your home and vehicle
    Cash (small bills such as $10 and change for payphones)

    https://www.gov.mb.ca/emo/prepare/kit.html
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    චීන්නු මෙහෙම කරන වීඩියෝ එකක් ප්‍රචාරය වුනා නං බලන්න තිබ්බ ලංකාවෙ උන් හැදියාවයි විනයයි ගැන බණ කියනව. :rofl:

    :lol::lol:

    ප්‍රශ්න ඇති තැන මිනිසා කියන සතා සතාමයි
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    :yes::yes::yes:

    කොරෝනා තිබුනත් නැතත් නාගරිකව ජීවත්වන අපි පොඩ්ඩක් හදිසි අවස්ථාවලට සුදානමින් ඉන්න ඕනේ. හදිසියේ විදුලිය, ජලය, heating නැතිවෙන්න පුළුවන්, ස්වබාවික ආපදා (කුණාටුවක්) එන්න පුළුවන්. එක පාරක් මම කඩේ ගිහාම එළවලු තිබ්බ ඔක්කොම රාක්ක හිස්. පහුගිය දවස්වල අල්ලපු ප්‍රාන්තවල කුණාටු තත්වයක් නිසා (දින කීපයයි පැවතියේ) මෙහෙට එන supply දීගන්න බැරිවෙලා.

    මම ගෙදර යට තට්ටුවේ එක රාක්කයක වියලි අහාර (හාල් ගෝනි, පරිප්පු, සොයා, හාල්මැස්සෝ, ටොයිලට් paper, ලුණු , සීනි, තිරිගු පිටි වගේ දේවල්) ගබඩා කරලා තියෙනවා. තව ඉටිපන්දම්, ටෝර්ච්, battery වගේ දේවලුත් තියෙනවා.

    එක වාසියක් තමයි හැම වෙලේම කඩේ යන්න ඕනේ වෙන්නේ නැහැ (ගෙදර ලුණු ඉවරුනාම මොකද කරන්නේ????....., දුවන්න එපයි කඩේ........ නැතිනම් wife ගෙන් බැනුම් ). කඩෙන් ඉදල හිටලා (මාස තුනකට විතර පාරක් ) එකපාර ගොඩක් ගෙනෙල්ල යට තටුවේ ගබඩා කරනවා. ගබඩාවේ තියෙන පරණ ටික අරගෙන දැන් පාවිච්චි කරනවා.

    Basic Emergency Kit
    A kit should be assembled well ahead of an emergency as you may only have minutes to collect essentials. Creating a basic kit may be as easy as putting together items you already have such as food, water and blankets. Your kit should be in a container that is durable and easy to carry such as a duffle bag or suitcase with wheels. Keep your kit in an easily accessible location and tell all members of your household where the kit is located.

    Water (2 litres per person per day)
    Food (that won't go bad such as canned food, energy bars and dried food. Replace food and water once a year)
    Manual can opener
    Flashlight and batteries
    Radio (battery-powered or wind up)
    Extra batteries
    First aid kit
    Special needs items
    prescription medicine
    infant formula and diapers
    equipment for people with disabilities
    pet food and extra water for pets
    Extra keys for your home and vehicle
    Cash (small bills such as $10 and change for payphones)

    https://www.gov.mb.ca/emo/prepare/kit.html

    :love:

    Thanks
     
    • Like
    Reactions: BINGU_PUTHA

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,926
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes::yes:

    කොරෝනා තිබුනත් නැතත් නාගරිකව ජීවත්වන අපි පොඩ්ඩක් හදිසි අවස්ථාවලට සුදානමින් ඉන්න ඕනේ. හදිසියේ විදුලිය, ජලය, heating නැතිවෙන්න පුළුවන්, ස්වබාවික ආපදා (කුණාටුවක්) එන්න පුළුවන්. එක පාරක් මම කඩේ ගිහාම එළවලු තිබ්බ ඔක්කොම රාක්ක හිස්. පහුගිය දවස්වල අල්ලපු ප්‍රාන්තවල කුණාටු තත්වයක් නිසා (දින කීපයයි පැවතියේ) මෙහෙට එන supply දීගන්න බැරිවෙලා.

    මම ගෙදර යට තට්ටුවේ එක රාක්කයක වියලි අහාර (හාල් ගෝනි, පරිප්පු, සොයා, හාල්මැස්සෝ, ටොයිලට් paper, ලුණු , සීනි, තිරිගු පිටි වගේ දේවල්) ගබඩා කරලා තියෙනවා. තව ඉටිපන්දම්, ටෝර්ච්, battery වගේ දේවලුත් තියෙනවා.

    එක වාසියක් තමයි හැම වෙලේම කඩේ යන්න ඕනේ වෙන්නේ නැහැ (ගෙදර ලුණු ඉවරුනාම මොකද කරන්නේ????....., දුවන්න එපයි කඩේ........ නැතිනම් wife ගෙන් බැනුම් ). කඩෙන් ඉදල හිටලා (මාස තුනකට විතර පාරක් ) එකපාර ගොඩක් ගෙනෙල්ල යට තටුවේ ගබඩා කරනවා. ගබඩාවේ තියෙන පරණ ටික අරගෙන දැන් පාවිච්චි කරනවා.

    Basic Emergency Kit

    :yes::yes:+++
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මෙන්න.සිංහලු උඹලට good news ඵකක් මගෙන්..:D

    Vn8zTsd.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    ai machan mechchara kal gihillath behethak naththe :baffled:

    2021 wenawalu.hoyagatta kiyala eka para denna bene ban.side effects study karanna one.side effects coroma virus ekata wada anatha unoth ehema
     
    Status
    Not open for further replies.